IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘අපි අද යන්නේ අපහසු ගමනක්‘

‘වත්මන් යහපාලන රජයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඇතැම් අය කලකිරීමෙන් කථා කරනවා. පරාජිතයන්ගෙන් පළිගන්න ක්‍රමය පසුගිය ජනවාරි 15 වැනිදායින් අපේ රටෙන් ඈත් වුණා. අපි අද යන්නේ ඉතාම අපහසු ගමනක්. අවුරුදු කිහිපයක් ගතවන විට අපේ රට ආසියාවේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් වේවි.‘ යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.

‘2015 ජනවාරි 8 දින ජනතාව ලබාගත් නිදහස ආපස්සට හරවන්න ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් ජනතා බලයක් නොමැති දේශපාලනඥයන් කිහිප දෙනෙක් දරන අසාර්ථක උත්සාහය වැඩි දවසක් යන්න කලින් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වේවි. ‘ යැයිද සමරවීර මහතා කීවේය.

මහියංගණය සමූපකාර ගොඩනැගිල්ලේ පැවැති ඇස් කණ්ණාඩි ලබාදීමේ සායනයක සමාරම්භක උළෙල අමතමින් ඒ මහතා එසේ සඳහන් කළේය.

 



අදහස් (0)

‘අපි අද යන්නේ අපහසු ගමනක්‘

සුදේශ් Wednesday, 23 March 2016 10:12 AM

පරාජිතයන් කවුද කියලා පේන කන්නාඩි දෙකක් අපිටත් දෙන්න. (අ)

:       0       0

බමුණු Wednesday, 23 March 2016 10:35 AM

ආපස්සට හරවන්න දඟලන්නේ යහපාලනයට ඡන්දෙ දීල වැරැද්ද ගත්ත අපිමයි වෙන කවුරුත් නොවෙයි (බ)

:       0       0

කුමාර Wednesday, 23 March 2016 07:50 AM

අමාරු ගමනක් යන නිසාද මන්ත්‍රී වරුන්ගේ දීමනා වැඩි කර ගත්තේ (ම)

:       0       0

විහඟ Wednesday, 23 March 2016 08:39 AM

අවුරුදු කිහිපයක් යනකොට අපේ රට ආසියාවේ සංවර්ධන කේන්ද්‍රය වෙනවාලු. ඒත් එක්කම අපේ රටේ මිනිස්සුත් තණකොළ කන්න පටන් ගන්න වාලු. බොරු බයිලා විශ්වාස කිරීමෙන් තමා එම ප්‍රතිපලය ලැබෙන්නේ. (බ)

:       0       0

විපුල Wednesday, 23 March 2016 08:41 AM

මහත්තයෝ පසුගිය අවුරුදු 30 ක ඉතිහාසය ගත්තම ඔය වගේ කතා ඕනෑ හැටියට කියල තියෙනවා. අවුරුදු තිහක යුද්දයට මොනවගේ කතා කියල තියෙනවද? කතාවට වඩා වැඩ පෙන්වන්න. එක්කෝ වැඩ පෙන්වනකම් කට වහගෙන ඉන්න .(බ)

:       0       0

දුමින්ද Wednesday, 23 March 2016 08:43 AM

හැම දෙයක්ම පටන් ගන්නේ කීප දෙනෙක්ගෙන් (බ)

:       0       0

රොහාන් Wednesday, 23 March 2016 08:50 AM

සන්හිදියාවට මුවාවෙලා රටට වින කරන්න නම් එපා (බ)

:       0       0

සිරි Wednesday, 23 March 2016 08:59 AM

ජනවාරි 8 න පසු ජනතාවට ලැබුනේ යමපාලනයක් නේද? (බ)

:       0       0

ජයම්පති වික්‍රමාරච්චි Wednesday, 23 March 2016 09:58 AM

ඇමැතිතුමාටත් හොඳ කන්නාඩි කුට්ටමක් දුන්නොත් හොඳයි වගේ............. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 11 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2423 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1385 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2061 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1413 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 756 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37980 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site