IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අපේ කොස්සට ජපානේ හිත වැටෙයි

(අංජුල මහික වීරරත්න)

⁣මෙරට කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහල ඉල්ලුමක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

ලාංකික  නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත්  සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන අතර ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානයේ  බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව සහ එම අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.



අදහස් (12)

අපේ කොස්සට ජපානේ හිත වැටෙයි

සුරංග Friday, 01 December 2023 05:52 PM

අයියෝ අපි නම් ඔය කොසු ගන්නේ මොකද? ගෙනාවොත් සතියක් පාවිච්චියට ගන්න බැහැ... හැමතැනම කොහු හැලෙනවා සමහර වේලාවට කොහු මිටි පිටින් හැලෙනවා.. ප්ලාස්ටික් කොස්සෙන් ටික කාලයක් කොහු හැලෙන්නේ නැතුව අතුගාන්න පුළුවන්... ඉදල් වුණත් එහෙම තමයි... හොර බොරු නැතුව හදනවා නම් හොඳයි..!

:       16       25

chandimaFriday, 01 December 2023 10:06 PM

සුරංග මල්ලි, අඩුපාඩු තියෙනවා තමයි. අච්චුවේ දේවල් වක්කරලා හදනවා නෙවෙයිනේ... ඔය කියන විදිහට හදන ක්‍රෙම් දන්නවානම් තාක්ෂණේ දෙන්නකෝ අපට මේවා වැඩිදියුණු කරන්න...

:       0       2

JanahithaSaturday, 02 December 2023 01:42 PM

වැඩිදියුණු කරලා නිපදවන එක ඔබේ වැඩක්...

:       0       1

රංබොඩ Friday, 01 December 2023 07:20 PM

ප්ලාස්ටික් නිෂ්පාදන නැතිව රටේ හදන ස්වාභාවික දේ භාවිතයට අපේ ජනතාවත් හුරු විය යුතුයි. ඒ සඳහා නව තාක්ෂණයෙන් යුතු උසස් නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම වඩා වැදගත්...

:       0       40

සෙනෙවිරත්න Friday, 01 December 2023 08:32 PM

සුරංග, මම ඔය කොසු මිලයට ගත්තාම කිරිගම් හෝ රබර් කිරිමුලට වත් කරලා තමයි පාවිච්චි කරන්නේ. මේක නිශ්පාදකයාට කරන්න පුළුවන්.., නැත්නම් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට පුළුවන් නිසිමග පෙන්වන්න. අපේ සමහර නිෂ්පාදන කරන අය දෙවෙනි වතාවට එය අලෙවි කරන්න හිතාගෙන නෙවෙයි, භාණ්ඩ හදන්නේ....!

:       0       5

Bamunuarachchi Friday, 01 December 2023 08:39 PM

එහෙනම් ඒක ප්‍රමිතියකට හදන්න. රට යවන්න පළමුව තත්වය චෙක්කරලා යවන්න.

:       0       2

chandima Friday, 01 December 2023 10:04 PM

ඇමති ඇවිත් අහනකල් මේවා කාටවත් කියලා නැහැනේ? 

:       0       1

ravin Friday, 01 December 2023 10:52 PM

ඔන්න අපේ අයියලාටයි.., මල්ලිලාටයි සුබ ආරංචියක්. ගෙදර ගෑනි දැන් කොස්ස ගේන එකක් නැහැ ගහන්න. ඕනම දෙයක් කරලා බය නැතිව ගෙදර යන්න.

:       0       2

වංහුන් Saturday, 02 December 2023 07:47 PM

මල්ලි රිදෙන්නම කොසුපාර කාලා තිබෙන කෙනෙක් වගේ. ගෙදර කොස්ස නැත්නම් දැන් ගන්නේ ඉලපත... එනිසා ඒකත් හැංගුවොත් මල්ලීට හොඳයි...

:       0       0

saman Saturday, 02 December 2023 04:55 AM

සුරංග, අපේ උදවිය ලංකාවේ මිනිසුන්ට බාල කොසු විකුනුවට, පිටරට යවන ඒවා හොඳින් හදනවාලු...

:       0       3

chandima Saturday, 02 December 2023 05:57 AM

ඉන්දියන් කාරයින් නම් කෑලි ගැලවුණත් ගන්නේ ඉන්දියාවේ කෙනෙක්මයි. අපේ අය රට ගියාම උන් හිටි තැන් අමතක වෙනවා.

:       0       4

don Saturday, 02 December 2023 07:27 AM

තවෂි කර්මාන්ත ශාලාවම ජපන් සමාගමක්... ඒ මිනිස්සු ඇවිල්ලා වැඩක් කරපු හින්දා තමයි ඔහොම හරි අපනයනයක් තියෙන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 61 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 468 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 444 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1312 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7121 8

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 123 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site