IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘අපේ රටේ කම්කරු ජනතාව ජනවාරි 8 සියලු අයිතීන් දිනාගත්තා‘

තමන් ප‍්‍රගතිශීලි යැයි නිතරම කියා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දැඩි අන්තගාමී තත්ත්වයට පත්ව බොරු වමත් ,බොරු දකුණත් වෙනුවෙන් ඉකුත් කාලය පුරා පෙනී සිටියදී ධනපති යැයි හංවඩු ගැසූ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යහපාලන රජය නිදහස් මතධාරීන් ලෙස හිඳිමින්  කම්කරු අයිතිය වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද(1) කොළඹදී පැවති මැයි දින රැස්වීමකදී පැවසීය.

ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මැයි දින රැස්වීම මරදාන ,පන්සල පාරේ සංගම් ප‍්‍රධාන කාර්යාලයේදී අමතමින් ඔහු එසේ කීවේය.

‘දහනව වැනි ශතවර්ශයේ මෙන් මෙරට කම්කරු ව්‍යාපාර මෙහෙයවන මෝඩ වාමාංශික නායකයින් අදත් සිටිනවා. නමුත් වෙනස්වන ලෝකයේ පැරණි සමාජවාදයේ පරමාර්ථ  රැගෙන නවීනත්වයට ගැලපෙන පරිදි මේ රටේ කම්කරු ජනතාවගේ ප‍්‍රශ්න විසඳාගත යුතු කාලය එළැඹිලා. ලොව බොහෝ රටවල කම්කරු ජනතාව උණ්ඩයෙන් තමන්ගේ කම්කරු අයිතින් දිනා ගන්නකොට අපේ රටේ කම්කරු ජනතාව ඉකුත් වසරේ ජනවාරි 08 වැනිදා පැවති ඡන්දයෙන්  සියලූම අයිතීන් දිනාගත්තා‘ යැයිද  සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

රජයේ විගණනය සොයා බැලෙන විගණන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ලබන බදාදා (04) ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පැවසීය.

විගණන පනත යහපාලන රජයේ එක් පෙරොන්දුවක් බවත් ඔහු කීවේය.

web_rajitha_201651

 

 

 



අදහස් (0)

‘අපේ රටේ කම්කරු ජනතාව ජනවාරි 8 සියලු අයිතීන් දිනාගත්තා‘

රවින්ද්‍ර Sunday, 01 May 2016 10:27 AM

කම්කරු ජනතාවට කොහොමවෙතත් ඔබතුමාලට නම් හැමදේම ලැබුණා. (නි)

:       0       0

ඇසළ Sunday, 01 May 2016 11:11 AM

මේවා කියන අය ඒ කාලේ හිටියේ කොහෙද දන්නේ නැහැ. ඊළඟ පාර කියයි මේ ආණ්ඩුවත් ඒ ආණ්ඩුවට වැඩිය අන්තිමයි, ඒ නිසා අපි ඒ ආණ්ඩුව ආපහු ගෙනෙමු කියලා. සමහරක් මේවට අහුවෙන එක තමයි පුදුමේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 01 May 2016 01:44 PM

කොහොමද දන්නෙ නැහැ දිනාගත්තේ? ලැජ්ජා නැතුව මේවා කියන හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 505 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 657 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 266 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1458 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site