(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමිෂන් සභාව අද ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව වැඩිම වියදමක් කළ හැකි වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකුට වන අතර එම මුදල රුපියල් 57, 50, 000 කි.
ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක්ට වැය කළ හැකි උපරිම මු රුපියල් 56,43,387 ක් වන අතර මහනුවර දිස්ත්‍රිකයේ අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 51, 46, 844 කි.
මේ අතර කළ හැකි අඩුම වියදමක් ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ට වන අතර එම මුදල රැපියල් 16,73, 243 කි.
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට වියදම් කළ හැකි උපරිම ප්‍රමාණය ද මැතිවරණ කොමිෂම සභාව නිකුත් කරයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ රුපියල් 34,698 ක්ද ගම්පහ දිස්ත්‍රික්කයේ රැපියල් 35,677 ක්ද සහ මහනුවර දිස්ත්‍රික්කයේ රුපියල් 19,072 ක්ද වශයෙන්
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපේක්ෂක වියදම් සීමා පැනවෙයි