(ඩයනා උදයංගනී)
පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපෙක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ දී අපනයන ආදායම සියයට 90ක වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බව කී සියඹලාපිටිය මහතා භාණ්ඩ ආනයන සඳහා පැනවූ සීමාවන් හේතුවෙන් මේ වන විට පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසය වන විට ආයනයන වියදම සියයට 25කින් අඩු කර ගැනීමට හැකි වී ඇතැයි ද සඳහන් කළේය.
මෙම වසරේ අගෝස්තු 31 වන විට රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1232.4ක් වන අතර, අවම වශයෙන් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 400කින් පමණ ඉහළ නංවා ගැනීමේ අභියෝගය රට හමුවේ පවතින බව ද අමාත්‍යවරයා කීවේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපනයන ආදායමේ වර්ධනයක්
cc Wednesday, 05 October 2022 09:13 AM
රටේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් සියළු පුරවැසියන් අඩුම තරමේ අඛණ්ඩව වසර 06 ක් යනතුරුවත් වර්ථමාන දේ කැපකළ යුතු අතර අපනයන ඉපැයීම් වර්ධනය වන ව්‍යාපෘති ප්‍රවර්ධනය කළයුතුවේ. අමුදුව්‍ය අපනයනය වෙනුවට අගය එකතුකළ නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය කළයුතුවේ. ඒ සඳහා රජය සැමවිටම දේශීය හා විදේශීය ආයෝජන දිරිගැන්විය යුතුවේ. එමෙන්ම සියළු රජ්‍ය නිලධාරීන් දේශපාලඥයින් රටේ විදේශ අරමුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කළයුතුවේ. එමෙන්ම සියළු කාර්යයන් දූෂණයෙන් තොරව ඉටුකිරීම සහතික කෙරෙන යාන්ත්‍රණයක් පිහිටුවිය යතු අතර, එවැනි ආයතන පවා නියාමනය වන ක්‍රම සැකසිය යුතුවේ. නීතිය හරියාකාරව ක්‍රියාත්මක වන පද්ධතියක් ස්ථාපිත කළයුතුවේ. මේ තුළින් අප රටේ අනාගතය සුරක්ෂිත වනු ඇත...!