(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජිනීවා ගියේ ලංකාව පාවා දෙන්නට හෝ කේලම් කියන්නට නොවේ යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය.
ඒ ගමන ගැන මාධ්‍යයෙන් වැරදි කතාවක් ප්‍රචාරය කර තිබූ බව කී අප්පුහාමි මහතා එම ප්‍රචාර කළ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද කීය.
තමා එහි ගියේ පෞද්ගලික මුදලින් බව කී හෙක්ටර් අප්පුහාමි මහතා ලබන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා සැසිවාරයේ පෙරහුරුවක් ලෙස අධ්‍යනය කිරීම සඳහා මෙවර සැසිවාරයට සහභාගී වූ බව සඳහන් කළේය.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අප්පුහාමිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
Bamunuarachchi Tuesday, 17 October 2023 11:55 AM
තමන්ගේ සල්ලි වලින් ගියා නම් බීල පාරේ වැටිලා හිටියත් අපිට කමක් නැහැ
Kule Tuesday, 17 October 2023 12:07 PM
මෙන්න බබාලා
මැක්ස් Tuesday, 17 October 2023 12:27 PM
කසිප්පු මන්ත්‍රීලා සමඟ ඇයි හොඳයිකම් පැවැත්තුවාම ඔය වගේ දේවල් වෙනවා අප්පුහාමි මන්ත්‍රීතුමා.
Perera Tuesday, 17 October 2023 01:44 PM
වයසක අයත් ඒ කාලේ ජිනීවා දුවලා තියෙනවා...