මව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැති බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇගේ අනුදැනුම ඇතිව ඇගේ පහළොස් හැවිරිදි දියණියට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මිරිහාන පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගැනීමට යයි.
මව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැති බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇගේ අනුදැනුම ඇතිව ඇගේ පහළොස් හැවිරිදි දියණියට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මිරිහාන පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගැනීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්ම කෙනෙක් නෙවේ ., මං හිතන්නේ අක්ක කෙනෙක් වත් නංගි කෙනෙකුට මෙහෙම කරන එකක් නැහැ..!! අපි ''ඒත් '' දන්නේ නැහැ මොනවා හරි ක්‍රමයක් දාල (බය කරලා )මේ දේ පොලිසියේ එකා කර දෙයක් වෙන්නත් පුළුවන් (මතකනේ ඉශ්‍රයලේ නිරුවත් රුව අන්තර් ජාලයේ මුදා හරිනවා කියා කප්පම් ඉල්ලා ජිවිතයක් බිලිගත්තා )කෙසේ වෙතත් මුන් දෙන්නට නම් අර මියට දීපු දඩුවමයි දෙන්න ඕනේ (නදී)
කෝ අර පැපිලියානේ රෙදි කඩේට ගහපු උදවිය ? (ස)
ධම්ම, ඕව කියා දෙන්න අපිට හොඳ භික්ෂුන් නැහැ. ඒ හින්ද අපේ රට ගොඩ ගන්න එක අමාරුයි. (ස)
අම්මේ ඔබ බුදු වේවා.... මව් ගුණ ගී ගයමි මෙමා... (ස)
අම්මා කියන වචනය ගොඩක් උතුම්... !!! මේ පාපතර ගෑනිට ඒක කොහොමත් ගැල පෙන්නෑ.... අනික කොච්චර අසරණ උනත් අම්මෙක් මේ වගේ දෙයක් කරනවද තමන්ගෙ දරුවට.අපිත් හරි අවාසනාවන්තයි මේවා අගන්න තරම්... (ස)
කවුද මේවා වගකියන්නේ (අ)
පුතා කොස්තාපල් අම්ම ඩී. අයි.ජී
අද රටේ ගෞරවනීය මව් පදවිය සුරකින අම්මලට වැඩිය එම පදවියට අගෞරව අන්දමින් හැසිරෙන අම්මල වැඩි වේගෙන එනවා. එය ලෝකයේ විනාසයට මුලක්. තමන් බිහිකළ දරුවා කුනුගොඩට දමන, සල්ලි දමලා උගුර හිරකරලා මරණ මව්වරු පිළිබද ප්‍රවෘති අසන විට අපට ඇතිවෙන වේදනාව කොතරම්ද කියල හිතාගන්න බැහැ. එතරම් සමාජ ගුණ ධර්ම පිරිහිලා. ඉස්සර අම්මලා තමන්ගේ දරුවන් සැලකුවේ මැණිකක් හා සමානව. අනික එම දුෂණය කරලා තිබෙන පුද්ගලයා නිතිය රකින්නට ඉදිරිපත්වුන අයෙක්. ඉතින් අද පොලිසිය වැටිලා තිබෙන තත්වය බලන්න පුළුවන් නේද? මෙම දෙදෙනාට උපරිමයෙන් දඩුවම් නොදුන්නොත් මේවා ඉදිරියට තව තවත් වැඩි වෙනවා. හරියට මිනිමරලා සොරකම් කරලා අහුවුණා අයට ඇප අරන් නිදහස්කරලා තිබෙනවා. උන් එලියට ගිහිල්ල තව තවත් එම ක්‍රියාවල යෙදිලා සමාජයට විනාසයක් කරන බව දිනපතා ප්‍රවෘතිවලින් දැනගන්නට ලැබෙනවා.(නදී)
මෙහි වරද (නීතිය ක්‍රියාත්මක කරන්න කියල ඉන්න) පොලිස් නිලධාරියාගේ අතේ. මේ අම්මගෙත් වරදක් තියෙනවා උනත් මේ දෙය කරපු මිනිහ තමයි වැඩිපුරම වරද කාරයා. .(නදී)
මේකට වගකියන්න ඕනේ පොලිසියද ? නැත්නම් අසංවර ගැහැනියද ? නැත්නම් අතවරය කල පොලිසියට රිංගාගත් අයද? (නදී)
එයාට අම්මා කියලා කියන එකත් අම්මලාටත් කරන අගෞරවයක් (නදී)
පොලිසියෙන් නිසා වෙන්න ඇති (නි)
මේ අම්මා අහිංසක දුවව සල්ලාලයට දීලා රහත් වෙන්න හිතුවද දන්නේ නැහැ. මේ වගේ උන් තමයි නියම ගණිකාවෝ (නි)
මෙයාව බේරගන්න ඉදිරිපත් වෙන්නත් ඉතින් නීතිවේදීන් ඉන්නවනේ (නි)
අනේ මන්දා නේද ? (නි)
බොහෝ පොලිස් කාරයන්ට අම්මත් එකයි දුවත් එකයි .හැමෝටම නොවේ බොහෝ පොලිස් කාරයින්ට.(නදී)
දම්ම , ඔබට ගොඩක් පින් අනුවන මිනිසුන්ව දැනුවත් කලාට , උනහපුලුවට උගේ පැටිය මැණිකක් කියලයි අපි අහල තියෙන්නේ , මවු පදවිය ගැන අබ ඇටයක තරම්වත් දැනුමක් ගෞරවයක් තිබුනානම් දස මාසයක් තමන්ගේ කුසේ තියාගෙන මෙලොවට බිහිකරලා ලේ ටික කිරි කරලා පොවලා කැත කුණු අතගාල අත පය නොකඩ උස් මහත් කල තමන්ගේම ජීවිතේ කොටසක් වන තමන්ගේ දියණියව කොහෙවත් ඉන්න කාමාතුර පාපතරයෙකුට උගේ කාමාසාවන් සන්සින්දවා ගන්න දේවිද ? මට තියෙන ප්‍රස්නේ මේ මනුස්සයා මේ නින්දිත වැඩේ කලේ හොඳ සිහියෙන්ද ? නැත්නම් අවසිහියෙන්ද?(නදී)
මේ වැනි අම්මලාගෙන් ජාතක වන්නේ පවකට... (නි)
ඔයා අම්මා කෙනෙක් නෙමෙයි. අම්මා කෙනෙකුට ඔය වගේ දේවල් කරන්න නොහැකියි (නි)
මෙහෙම අයට අම්මලා කියනවාද
අනේ ඇත්තටම මටත් මේ වගේ පෙම්වතෙක් හිටියා නම් කියලා දහස් වාරයක් හිතුනා. (අ)
මම හිතන්නේ ගැහැණියකට පිරිමි කීප දෙනෙක්වම විවාහ කර ගන්න නීතියෙන් අවසර ලබා දුන්නොත් මේ ගැටළුවට විසඳුම ලැබේවි කියලයි (නි)
මම ලෝකයේ බොහෝ රටවල් වල සංචාරය කරලා තිබෙනවා. ලංකාවේ ආයතන කීපයක සේවය කරලා තිබෙනවා. ගැහැණුන් පිළිබඳව මෙන්ම පිරිමින් පිළිබදවත් හොඳ අවබෝධයක් මට තිබෙනවා. උත්පත්තියෙන්ම මුස්ලිම් ගැහැණු නම් ලංකාවේ සිංහල බෞද්ධ ගැහැණුන්ට වඩා 100%ක්ම වගේ හොඳයි. ලංකාවෙන් යන ගැහැණු තමයි සෞදි අරාබියේ හැම නරක වැඩක්ම කරන්නේ. ලංකාවේ ගැහැණු ලංකාවේදී කන්න බොන්න නැතුව ඉඳලා සෞදි අරාබියට ඇවිල්ලා ඇපල් මිදි රටඉඳි කාලා ඔටු කිරි බීලා ටික දවසක් ගියාම එයාලගේ හැගීම් වෙනස් වෙනවා. (නි)
මම ගැහැණියක වශයෙන් නිලූ විදානගේ කියන අදහස සමඟ එකඟ වෙනවා. සෑම ගැහැණියකම මවක් වෙන්නේ නැහැ. මව් පදවියේ උතුම් බව සෑම දරුවන් වැදූ ගැහැණියකම දන්නේ නැහැ. අවිවාහක ගැහැණුන්ට ඒ ගැන කොහොමවත්ම අවබෝධයක් නැහැ. ඒකයි ඔයා කිව්වා වගේ සිදුවීම් අද ලංකාවේ සමහර ආයතන තුළ සිදු වෙන්නේ (නි)
අම්මයි දුවයි හරිටම ක්‍රියා කරන්නේ එක සමාන ක්‍රමයකටයි. අම්මලා දුවලාට ආදර්ශ ලබා දෙනවා. පසුකාලයකදී දුවලා කටයුතු කරන්නේ අම්මලාව ආදර්ශයට අරගෙනයි. සමහර අම්මලා ඉන්නවා තමන්ට නැති සුදුසුකම් තියෙනවා වගේ පෙන්නාගෙන ඉන්නවා. වැඩිහරියක්ම මෙහෙම අම්මලා දකින්න ලැබෙන්නේ ඕනෑම ක්ෂේත්‍රයකට පිටින් ආපු චරිත අතරයි. ඒ වගේ ගැහැනුන්ට කැමති පිරිමිත් වෙනම ඉන්නවා. ඒ වගේ පිරිමිත් ඒ වගේම අයයි. බොරු සුදුසුකම් හා බොරු පුරාජේරුකම් බොරු මහන්තත්ත්වකම් බොරු මවාපෑම් රඟපෑම් කරගෙන ඉන්න පිරිමි කැමතිත් මේ විදිහේ නරක චරිත තිබෙන ගැහැණුන්ට කියලා මම දැකලා තියෙනවා. මම පිටරටක හිටියට ලංකාව ගැන හොද සෝදිසියකින් තමයි ඉන්නේ (නි)
මම නිලූ විදානගේ - සෞදි අරාබිය කියන අදහස 100%ක් ම අනුමත කරනවා. ඇය ගැහැණියක වුවත් ගැහැණිය පිළිබඳව 100% සත්‍ය පවසා අපට අවබෝධය ලබා දීම පිළිබඳව නිලූ විදානගේට මම ස්තූතිවන්ත වෙමි. නූතන ඇතැම් ගැහැණුන් පිළිබඳව සහ කාර්යාලයීය ජීවිතයේදී ගැහැණුන් පිළිබඳව මගේ ඇති අත්දැකීම් අනුව නිලූ විදානගේ ඉතා නිවැරදිව ඇගේ අර්ථකථනය ඉදිරිපත් කර ඇති බව මගේ අවංක හැඟීමයි. (නි)
අද මේ රටේ හැම තැනක්ම විනාශ වෙලා. මිනිස්සු නොමිනිස්සු වෙලා. ගැහැණු කාමාශාවෙන් අන්ධ වෙලා. සමහර ගැහැණු ඉන්නවා කසාද බැඳලා පවුල් ජීවිතයක් ගත කරන්න ආසා වුනත් එහෙම දෙයක් වත් තමන්ට කරගන්න බැරි තරම් පව්කාරකම ඉහට ගහපු අය. අසරණ පවුල් ජීවිත කඩාකප්පල් කරලා දාලා ඒකෙන් කුරිරු සතුටක් ලබන්න පුරුදු වෙලා ඉන්න ගැහැණු උගතුන් අතර පවා ඉන්නවා. අම්මා රාගය නිසා දුවව විකුණුවා. දුවත් ඒ අම්මා වගේම ඇති. මේ වගේ අම්මලා දුවලා අද අපේ හැම තැනකම ඉන්නවා. අම්මලා හරි නැති නිසා දුවලත් හරි නැහැ. අද කසාද නොබැඳ ඉන්න ගැහැණුන්ගෙන් 99%ක්ම අනියම් සම්බන්ධකම් පවත්වනවා විවාහක පිරිමි එක්ක. එහෙම කරන ගමන් එයලා බොරුවට ලෝකෙට පෙන්නන්නේ එයාලා තරම් පත්තිනි අම්මලා තව මේ රටේ නැති බවයි. මේවා දැකලා මේ රටේ මෝඩ පිරිමි හරියට රැවටෙනවා. සුදුසුකම් නැතිව වුනත් ආයතනවල ප්‍රධානීන්ට හේත්තුව දාගන උසස්වීම් ලබා ගන්න මේ ජාතියේ අම්මලා දුවලා හරිම දක්ෂයි. එකෙන් වෙන්නේ සුදුසුකම් තියෙන ගැහැණුන්ට අවස්ථාවන් අහිමිවීමයි. සමහර ගැහැණු ඉන්නවා මාණ්ඩලික නිලධාරි තනතුරකට සුදුසුකම් ඉදිරිපත් කරද්දී ඊට කලින් කරපු කළමනාකරණ සහකාර තනතුරේ සේවා කාලයත් ඒකට එකතු කරලා ගණන් හදලා පෙන්නලා සේවා කාලය වැඩි කරලා පෙන්නලා කොහොම හරි තනතුරට පැන ගන්න කපටිකම් තියෙන ගැහැණු අපි අතර කොච්චර නම් ඉන්නවද? ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් ලබා ගෙන වෙනත් ආයතන විශ්වවිද්‍යාලවල ආරාධිත දේශන සඳහා ගිහිල්ලා ඒකෙන් දෙන අධික දීමනාවත් සාරියේ හැට්ටේ අස්සේ ගහගෙන රියදුරුට හුළං විස්කෝතුවක්වත් අරන් නොදෙන ගැහැණු කොච්චර අපි අතර ඉන්නවද? මුළු දවස තිස්සේම අනුන්ගේ ඕපා දූපා හෝදා හෝදා ඉඳලා අනුන්ට රස්සාවෙන් බඩේ පාර වදින තැනට වැඩ කර කර ඉඳලා අනුන්ගේ පවුල් කඩාකප්පල් කරන්න කේලාම් ඕපාදූපා සේරම ආයතනික සම්පත් භාවිතා කරමින් කර කර ඉඳලා රැකියාව නිමවෙන වේලාව වෙද්දි බොරුවට තමන් වැඩ කරන බව පෙන්නවන්න ආයතන ප්‍රධානියාගේ නිල කාමරයට වැදිලා ව්‍යාජ රංගන ඉදිරිපත් කරන ගැහැණු කොයි තරම් නම් අපි අතර ඉන්නවද? මේ වගේ ගැහැණු වැඩි හරියක්ගේම ඉතිහාසය හාරලා බැලුවොත් එක්කෝ ජාතකේ වැරැද්දක් දකින්න පුලුවන්. අම්මා තාත්තා හරියට නැති, හරි හමන් පවුලක් නැති තවම කසාද බැඳලා නැති ඒත් මැදි වියට ලං වෙමින් සිටින ගැහැණු අතර මේ විදිහේ චරිත තියන අය බහුල බව මම හොඳටම දන්න කාරණක්. ඒ මමත් ගැහැණියක නිසා.(නදී)
අම්මෝ අම්මා! (නි)
කුසගින්නට වඩා ලොකුයිලු රාග ගින්න (නි)
කෝටියකට එක අම්මාකෙනෙක් ඇති(දිල්)
මේවා කියවලා පිස්සු වගේ මට නම් (නි)
මේ අම්මලාද ? (අ)
ජරා අම්මා කෙනෙක්. අපේ අම්මලා කොයි තරම් නම් අපිව ආරක්ෂා කරනවද??. මේ වගේ අම්මලට ගල් ගහල මරන්න ඕන. තමන්ගේ දරුවාට තමන්ම කළා වගේ තමයි. (ස)
මේ වගේ පොලිස් කාරයෝ හම ගහන්න ඕන. ඔක්කොමටම කලින් මේ වගේ අම්මල මේ සමජයේ ඉන්නවා නම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.. දස වද දෙන්න ඕන. අපේ බොදු බල සේනාවට මම කියන්නේ රටේ රජය ගැන විතරක්ම සාකච්ඡා නොකර මේ වගේ දේවල් වලටත් පාරට බහින්න කියලා (ස)
ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙලගැසෙමු!(බැනර් වලටම ආගම සීමා නොකරන්න)ජනතාවගේ හදවත් පාපී අදහස් ඉතිරෙන යුගයකයි අප ගමන් කරන්නේ. කරුණාකර සියලුම ආගම් නායකයන් හා පුජක පක්ෂය ජනතාව කරුනාන්විතව දැනුවත් කරගෙනම සිටින්න! අපේ දරුවන්ගේ දරුවන් මහ පොළොවේ පය ගහන්නේ කොහොමද?එදා ලාංකිකයත් අද ලාංකිකයත් කොතරම් දුරට සංවරද? නීතියක් නැති රටක ආගමික නායකයන් නැගී සිටිය යුත්තේ මෙවන් සිද්දීන් වලටයි. අපේ කරුමෙට ඔවුන් මුනිවත රකිමින් දේශපාලනයට අවතීර්ණ වුනා!(නදී)
මෙවැනි දේවල් නවත්වන්නේ නිසි දඩුවම් නැති නිසා ,කොස්තාපල් රැකියාවෙන් ඉවත් කල යුතුයි..(නදී)
අපි මොනතරම් කනගාටුවුනත්, ඇඬුවත්, පසුතැවිලි වුනත් අපරාධ කරන්නන් බිය නොවී ඒක කරනවා. නීතිය හා සාමය රැකියා යුතු නිලධාරීන් පවා බිය නොවී මේ වගේ අමනුෂ්‍ය කම් කරන්නේ අපේ රටේ නීතියට හෙණ ගැහිලා තිබෙන නිසා. මුලින්ම මේ ගැහැනිව එල්ලලා මරන්න. දැඩි නීති ක්‍රියාත්මක වනතුරු මේවගේ අපරාධ අපිට වලක්වන්න බැහැ. .(නදී)
නීතිය ක්‍රියාවට නගන මෙවැනි කොස්තාපල්වරැන් කෙසේ නම් විශ්වාස කරන්ද?(නදී)
දහමක් නොමැති වීම මෙවැනි දේවලට හේතුව කියලයි මට හිතෙන්නේ .(නදී)
රටේ නීතියක් නැති බවට තවත් එක් කදිම උදාහරණයක්..(නදී)
රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිතිය නැති රටක මේ වගේ දේවල් වෙන එක කාටත් වලක්වන්න බැහැ. හරියට නිතිය ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ පුවත් අපිට ඇහෙන්නේ නැහැ.(නදී)
තමන්ගේ අවයව ශිෂ්ට සම්පන්නව පාවිච්චි කරන්න දන්නේ නැති නම් කැපිය යුතුයි මුලින්ම.(නදී)
මේක වෙන්න ඇත්තේ අම්මගේ අසරන බාවය නිසා වෙන්න පුළුවන්. වැරැද්ද කරලා තියෙන්නේ පොලිස් කොස්තාපල්. නිතිය හා සාමය රකින්න පොලිසියට බැඳිලා කරන මේ වගේ වනචාරි වැඩ වලට දැඩි දඬුවම් දෙන්න ඕනා. .(නදී)
මරණීය දන්ඩනය දෙන්නටම දෙන්න. .(නදී)
මෙයාට මරණීය දණ්ඩනය හොඳ වැඩියි. ගෑනියි දෙන්නම පණපිටින් ලයිට් කණුවක එල්ලා ප්‍රසිද්දියේ අවයව කපා දැමිය යුතුය. .(නදී)
තිරිසනුන් වැනි මිනිසුනේ අසනු මැන මේ කාරනේ ඇසෙන බුදු බණ හැම තැනේ ඔබට නෑසෙන බව පෙනේ.(නදී)
ගන්න යයි. කියන්නේ තවමත් අත් අඩංගුවට අරන්නැද්ද .....ගන්න පරක්කු ජාත්‍යන්තර බලපෑමක් වත්ද ..........අර අම්මා කියූ කාන්තාවට ලුණු සහ ගොරක දමා වෙඩි තැබිය යුතුයි ..(නදී)
මේ වගේ අම්මලව ඉතින් එල්ලලා මරන්න ඕනේ.(නදී)
මෙහෙම කාලකන්නි වැඩ ලංකාවේ කවදත් උනා....රටේ අධ්‍යාත්මික පිරිහීම මෙයට හෙතුවයි..(නදී)
මහණෙනි, මේ ලෝකය පාලනය කරන කුසල් දහම් දෙකක් තියෙනවා. මොනවාද ඒ දෙක? පවට ඇති ලැජ්ජාවත් විපාකයට ඇති භයත් ය. මහණෙන් මේ කුසල් දහම් දෙකෙන් ලෝකය පාලනය කරන්නේ නැත්නම්.. මේ ලෝකයෙහි ‘‘මේ මව‘‘ කියල හරි.. ‘‘සුළුමව‘‘ කියල හරි, ‘‘නැන්දා‘‘ කියල හරි, ‘‘ගුරුවරයාගේ භාර්යාව කියල හරි, ‘‘ගරු කළ යුතු අන් භාර්යාවන්‘‘ කියල හරි, පැනවෙන්නෙ නෑ.. එහෙම වුණේ නැත්නම් මේ ලෝකය එළුවන් බැටලුවන් වගේ කුකුලන් ඌරන් වගේ බල්ලන් හිවලළුන් වගේ මිශ්‍ර වෙලා ගෞරව කිරීමේ සම්මුතිය බිඳගන්නවා... මහණෙනි, යම් විදිහකින් මේ පවට ලැජ්ජාව විපාකයට බිය කියන කුසල් දහම් දෙක විසින් මේ ලෝකය පාලනය කරන නිසා තමයි ‘‘මේ මව‘‘ කියලත්, ‘‘මේ සුළුමව‘‘ කියලත්, ‘‘මේ නැන්දා‘‘ කියලත්, ‘‘මේ ගුරුවරයාගේ භාර්යාව‘‘ කියලත්, ‘‘මේ ගරු කළ යුතු අන් භාර්යාවන්‘‘ කියලත් පැනවෙන්නේ.. - චරියා සූත්‍රය අංගුත්තර නිකාය 1.(නදී)
කාමරතියෙන් මුසපත් වුන මේ ගැහැණිය ජීවිත කීයක් නම් කාලකන්ණි තත්ත්වයට පත් කරලද?.(නදී)
මහජන සම්බන්දතා අමාත්‍යතුමා වෙතයි. .(නදී)
මේ වගේ දේවල් කණට නෑහෙනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ..(නදී)
දඩුවම ලැබෙන්නේ රීමන්ඩ් කරාට පසුව. ඒකේ ඇතුලේ තමා නඩු අහලා දඩුවම දෙන්නේ. ඒක මොන යකාටවත් නවත්වන්න බැහැ.ළමා අපචාර වලට/ස්ත්‍රී දුසන වලට දැඩි දඩුවම්..(නදී)
යක්ෂණියක් මිනිස් වෙස් අරගෙනද කොහෙද? (නි)
රාහුල,නියම දඩුවම එල්ලා මරණ එක තමා..කොහොමද කරන්නේ? එල්ලුම්ගහ ගෙනාවොත් ඉස්සරවෙලා එල්ලන්න වෙන්නේ කාවද දන්නවනේ (නි)
නීල් රණා අදහස හරි අගෙයි අදනම් කිසිවෙක් ඔයාට දොස් කියන එකක් නැහැ,හැමදාම ඔයාට විරුද්දව යන අය අද අගයන් නැතිව නිහඩ වෙයි . කොහොම වුනත් ඒ ගැහැණු මනුස්සයාගේ පවුල් පසුබිම උගත්කම හැදුන වැඩුන පරිසරය මේ කිසිවක් ගැන නොදැන මොකවත් කියන්න බැහැ.ඔය මාද්‍යයට ආපු එකක් විතරයි. (අ)
පොලිසියේ බල්ලෝ ඉන්න නිසා බැල්ලියක් හම්මවෙලා වගේ .(නදී)
විරාජ් , ලුණු , ගොරක තුවක්කුව ඇතුලට දාල ,අයෙත් ඇතුලට දාල වෙඩි තියන්න ඕනේ! කටෙන් මතුවෙන්න!.(නදී)
පලස්තීනයෙ මීයෙකුට දුන් දඩුවම් මුන්ටත් දෙමු...ලංකාදීප වාර්තාව බලන්න සල්ලි කාපු මිය.....(නදී)
මේ අදමයාට සහ මවට කව්රු කෙසේ බැන්නත් මේ අපරාදකාරයාගෙන් ගලවා ගැනීමට ඉදිරිිපත් වන්න.(නදී)
පොලිසිය පොලිසිය පොලිසිය ආයෙත් ඉතින් අහන්න දෙයක්ද ඕකේ ඉන්නේ බොහොම ටික දෙනයි වැදගත් විදියට හැසිරෙන. කිසිම කාන්තාවක් පොලිසියෙන් උදව් ඉල්ලන්න යන්න එපා.(නදී)
ලංකාවේ මේ වගේ ඒවාට මොනවා කියන්නද.(නදී)
ඇහෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි. කොයි ලොව යන්නේ මරනින් පස්සේ පින්පව් එනවා අපි පිටුපස්සේ.(නදී)
මුන් දෙන්නා පුච්චලා මරන්න.....(නදී)
පත්තර වලට මාධය වලට මුණ පොඩ්ඩ දාගන්න පොරකන කාන්තා අයිතින් සුරකින සංවිධාන කියලා සංවිධාන තියෙනවා නේද්? මම මේ දන්නේ නෑති නිසයි එයාලගෙන් අහන්නේ ඔයාල දුගී දුප්පත් අහිංසක දෑරිවියන්ගේ අයිතීන් වලට කතා කරනේ නෑතිව ඉන්නේ....මොකද ...ප්‍රචාරය මදි නිසාද?නමුත් කාන්තා දිනයෙදි පත්තර වල ඉඩත්නෑ..නීතිය අකුරටම ක්‍රීයාත්මක කරන පොලීසියේ මහත්වරුනී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමෙන්තුවෙ නාමයකෙලසන මෙවෑනි පාද්ඩයනට සමාවක්නම් දෙන්න එපා.ලංකාදීප පාඨකයන් හෑටියට ඒගෑන බලාඉන්නවා..(නදී)
අපූරු නෙමේ අසංවර අම්මෙක්,, අනේ අම්මා කියන කෙනාටත් පවක් මේ කරන දේවල් වලට,.(නදී)
ලංකාවේ සාම්ප්‍රදායික සූර්ය දේව වන්දනාව යටපත් කිරීම නිසා දෙවියන් කෙරෙහි බිය නැතිවෙලා. දෙවියන් කෙරෙහි බිය නැතිවීම නිසා පාපයට බිය නැතිවෙලා. පාපයට බිය නැතිවීම නිසා රජෙක් නැතිවෙලා. රජෙක් නැතිවීම නිසා රටේ නීතියක් නැතිවෙලා. රටේ නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රට වැසියාගේ ජීවිත විනාශ වෙලා. හෙට උදේ නැගෙන හිරු නමස්කාර කර ජීවනය ඉල්ලන්න. එසේ නැතිනම් විනාශයේ තමන්ගේ දොරටුව විවර වෙන තෙක් බලා සිටින්න. .(නදී)
හැම වෙලාවේම අපි ඇඟිල්ල දික් කරන්නේ ගැහැණුන්ගේ පැත්තට. ඔය දේට මුල පිරිමියා. පිරිමියන් හරියට නීතියට වැඩ කරනවානම් ලංකාවේ තියන ප්‍රශ්න වලින් 90% විතර විසඳෙනවා..(නදී)
ලංකාවේ සාම්ප්‍රදායික සූර්ය දේව වන්දනාව යටපත් කිරීම නිසා දෙවියන් කෙරෙහි බිය නැතිවෙලා. දෙවියන් කෙරෙහි බිය නැතිවීම නිසා පාපයට බිය නැතිවෙලා. පාපයට බිය නැතිවීම නිසා රජෙක් නැතිවෙලා. රජෙක් නැතිවීම නිසා රටේ නීතියක් නැතිවෙලා. රටේ නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රට වැසියාගේ ජීවිත විනාශ වෙලා. හෙට උදේ නැගෙන හිරු නමස්කාර කර ජීවනය ඉල්ලන්න. එසේ නැතිනම් විනාශයේ තමන්ගේ දොරටුව විවර වෙන තෙක් බලා සිටින්න..(නදී)