අනුරාධපුර විහාරහල්මිල්ල කුලමේ නිවසකින් කපා කොටා ඝාතනය කළ එකම පවුලේ පස් දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය කියයි.
බරපතල තුවාල ලැබු පුද්ගලයෙකු රෝහල් ගත කළ බවද පොලීසිය කියයි.
අනුරාධපුර විහාරහල්මිල්ල කුලමේ නිවසකින් කපා කොටා ඝාතනය කළ එකම පවුලේ පස් දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය කියයි.
බරපතල තුවාල ලැබු පුද්ගලයෙකු රෝහල් ගත කළ බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමදාම මේ වගේ පුවත් තමයි අහන්නේ. ඇයි මේ මිනිස්සු මෙච්චර දරුණු වෙලා ඉන්නේ. (නි)
සුද්දා ඇවිල්ලා අපේ ඉඩම් උදුරාගෙන ඉන්දියන්කාරයින්ට දුන්නා. අද උතුරු නැගෙනහිර කඳුරට ඉන්නේ ඉන්දියන්කාරයෝ. අපිට (සිංහල මිනිස්සුන්ට)ලංකාවෙන් බොහොම ටිකයි ඉතුරුවෙලා තියෙන්නේ. (නි)
මිනිස්සු ඉඩමක් ගන්නේ ණය වෙලා, අතේ තියන සල්ලි ඔක්කොමත් දාලා. තව පොඩ්ඩක් හරි ණය වෙලා තාප්පේ බැරි නම් තාප්පේ අඩිතාලම හරි මුලින්ම දාන එක තමා කරන්න තියෙන්නේ. ලංකාවේ වැඩි හරියක් බෞද්ධ වුනත් පුදුම ඉඩම් තණ්හාවක් තියෙන්නේ. අල්ලපු ඉඩමෙන් බැරි නම් පාරෙන් හරි අඟලක්වත් අල්ලගන්න එක මහා ජයග්‍රහණයක් කියල තමා හිතන් ඉන්නේ. කවදා හැදෙයිද මන්දා (ස)
මේ වගේ වෙලාවලදි ඉන්න ඕනේ සර් ජෝන් කොතලාවල වගේ පාඨකයෝ.(නදී)
බය වෙන්න එපා රුපියල් පන්දාහයි . ඇපය නිදහස වෙනවා .මොකද දැන් මිනිස්සු දන්නෙව මිනි මරණ අයට ස්ත්‍රී දුෂණයට ලංකාවේ ඉඩ තියෙනවා බව දඩුවම් නැති බව.අර ලංකාව හොදටම රටක් ලු නේද ජීවත් වෙන්න (දිල්)
මේ ඔක්කොටම මුල හරි නීතියක් ලංකාවේ නැති එකයි. ඔප්පුවක් නැති උනත් මනුස්සයෙක් එතන බලෙන් පදිංචි වෙලා අවුරුදු ගානක් හිටියොත් ඒක, අර කොහෙවත් නැති එකාට අයිති වෙන එකයි ලංකවේ නීතිය. (ස)
බන්දුල අයියේ, අපේ වාස් මහත්තයව ඇතුළට ගත්තහම අපිට හිතුනා ඔය ටික වෙයි කියලා.කෝ දැන් ඒ තිබුණු ශාක්ෂි මොකුත්ම නැහැනේ. නේද? (නි)
හෙට වෙනකොට අපරාධකාරයෝ අහුවේවි.නඩු අසාවි.මරණ දඩුවම දේවි.ඊට පස්සේ හිරේට වෙලා මහ ජනතාවගේ බදු මුදල් වලින් එම හොරුන්ව ජීවිතාන්තය දක්වා නඩත්තු කරාවි.අර හිර ගෙදර කැරැල්ල වෙලාවේ කට්ටියකට දුන්නා වගේ, පාතාලේ අයව ආයුධ පෙන්වන්න ගෙනියනවා වගේ සම්මතයට පිටින් හරි මේ පාපතරයින්ව ඉක්මනින්ම සමාජයෙන් ඉවත් කරන්න ක්‍රමවේදයක් සකස් කළ යුතුයි කියලයි මම නම් කියන්නේ. (නි)
දයා අලහකෝන්,රටේ පාලකයෝ කියන්නේ අවසර දීලා තියෙන්නේ එල්ලුම් ගහට කියලා.පණදෙන්නේ නැතිලු. ඇති තරමක් එක එක්කෙනා මරාගත්තට කමක් නැහැ කියලාලු කියන්නේ. මෙහෙම ගියොත් ඔය මිනිසුන්ට ඡන්දෙවත් දෙන්න මිනිසුන් ඉතුරුවෙයිද කියලාවත් හිතලා එල්ලුම් ගහ ගෙනාවොත් දෙවියනේ! අපේ රටට ...? (නි)
මිනී මරුවන්ට එල්ලුමිගහ අනුමත කළයුතුයි..(නදී)
බලන්න ජිවිත 5ක් , අපරාදේ නේද? දැන් මේ විදියට බල්ලෝ බළල්ලු වගේ මිනි මරන්නේ ඇය? අපේ රටේ නීතියක් නැති නිසා නේද ...? අනේ මන්දා ! ''ශ්‍රී'' ලංකාව නේද ....? (නි)
එකම පවුලේ පහක් මරන්න මොන තරම් කේන්තියක් වෛරයක් ඇද්ද ? මිනි මරුවන් හොයල දඩුවම් දෙන්න ඕන වගේම මරන්න හේතු මොනාද කියල හොයන්නත් ඕනා. සමහරු කරන වැඩවලට මරන්නම හිතෙනවා. අපි මොලේ තියෙන මිනිසුන් විදියට මිට වැඩිය හිතන්න ඕනා.(නදී)
නාරද, ඔබ ඔබේ ඉඩම නැවත මන්නවා තාප්පයක් බදින්න. අහල පහල අය එක්ක රණ්ඩු වෙන්න එපා.අනෙක බොන මිනිස්සු එක්ක ප්‍රශ්න විසඳන්නත් බැහැ. (ස)
මෙහෙම ගියොත් ඉදිරියේදී මරණ දඬුවමටවත් මේ වගේ මිනීමරුවෝ බය වෙන එකක් නෑ.ප්‍රමාද නොවී එල්ලුම් ගහ බලාත්මක කරන්න පියවර ගන්න. (ස)
මොනවද මේ වෙන අපරාධ ලෝක විනාසයද .මිය ගිය අයට නිවන් සුව පතමි. (ස)
හෝකන්දර වගේ එක්කක් වෙන්න ඇති! (ස)
මිනීමරුවා නෑයෙක් වෙන්න ඇති.(නදී)
සමහරු කරන වැඩ වලට මරන්නම හිතෙනවා. කොච්චර හොඳින් කිව්වත් අහන්නේ නැහැ.රණ්ඩුවටම එනවා. මගේ ඉඩමේ තුන් පැත්තකින් අල්ලා ගෙන තියෙනවා මම රට ඉන්නන වෙලාවේ. මම හොඳින් කිව්වම බීල කුණු හරුපෙන් බනිනවා ....මොලේ තියෙන නිසා ඉවසන් ඉන්නවා ...නඩු දාල පොලිසියට ගිහිල්ලා වැඩක් නෑනේ. (ස) ...
අපි හැමදාම කියනව මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මිනිස්සු බය නැහැ මිනී මරන්ඩ. මෙහෙම ගියොත් සේරම ටික මරාගනියි.(නදී)
අයියෝ පවු..(නදී)
ලංකාවටත් ෂරියා නීතිය තිබුනානම් හොඳයි කියල හිතෙනවා මේවා අහද්දී. .(නදී)
පකිස්ථානය වගේ තමයි දැන් මෙහෙත්.(නදී)