එක්සත් ජනතා නිදහස් සංධානයේ අනුරාධපුර හිටපු නගරාධිපති දොස්තර කිත්සිරි කල්දෙරා අනුරාධපුර ඇලයාපත්තුවේ දී එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පැමිණියේය. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගන්නා බව ද එම පක්ෂයේ ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව ද ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd