පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමුවැනියා මිහින්තලේ පතිරාජ තෙන්නකෝන් ප්‍රාථමික විදුහලේ ජනිඳු චිරන්තන එදිරිසිංහ ශිෂ්‍යයායි. ලකුණු 190ක් ලබා ගත් ඔහුගේ මව්පියෝ දෙදෙනාම ගොවියෝ ය.
පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමුවැනියා මිහින්තලේ පතිරාජ තෙන්නකෝන් ප්‍රාථමික විදුහලේ ජනිඳු චිරන්තන එදිරිසිංහ ශිෂ්‍යයායි. ලකුණු 190ක් ලබා ගත් ඔහුගේ මව්පියෝ දෙදෙනාම ගොවියෝ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැබෑම දක්ෂයෙක් ඔබට සුබ පැතුම් !!! (ස)
මගේ උණුසුම් සුබ පැතුම්.... (ස)
ඔබ ලංකාවෙන්ම පළවෙනියා.ඔබට තිබුන පහසුකම් බලපුවම. මමත් මිහින්තලේ කෙනෙක්. (ස)
පොඩ්ඩෝ ඔය විදිහටම උසස් පෙළ දක්වාම යන්න උනන්දු වෙන්න.සුබ පැතුම්. (නි)
පුතේ ඔයාට ජයම වේවා,හා ..හා..පද්මිණි,සෙන්තිල් දාපු කොන්දේසිය මොකක්ද දන්නේ නැතිව බනින්න එපා. කවුද දන්නේ සෙන්තිල් ඒ දරුවට මොනවා දෙන්න යනවද කියල පොඩ්ඩක් ඉවසන්න. (නදී)
සෙන්තිල්, ඔයාගේ කොන්දේසි වලට යටත් කරලා දරුවට උගන්වන්ට ඕනෑ නැහැ. එයා ඔය කරගෙන ආපු විදියට ඉතුරු හරියත් කරගන්නවා. නියතයි. උතුරු මැද පළාතේ ගොවියෝ කියන්නේ යමක්කමක් තියෙන උදවිය. (නි)
පුතේ, මමත් ඔබට සුබ පතනවා. අතන,මෙතන,කොතන වුනත් ලංකාවේ ජය නියතයි !!! ජය නියතයි (නි)
අනාගතයේදී රටට ගොඩක් වටිනා මල්ලි කෙනෙක්. තෙරුවන් සරණින් ජයවේවා! (නි)
හිටපු පතිරාජ තෙන්නකෝන් මන්ත්‍රීතුමාට පින්සිද්ධ වේවා! මෙම පාසැල ආරම්භ කළේ එතුමා මිහින්තලේ මන්ත්‍රීතුමා වශයෙන් සිටි කාලය තුලයි.මෙම ළමයට ආධාර කරන්න මම කැමතියි. (නි)
මම ඔබට අධ්‍යාපනයට හැම උදව්වක්ම කරන්නම්, හැබැයි එක කොන්දේසියක් පිට (නි)
පුතේ ඔය ගැම්මෙන්ම ඉන්න 'ඕලෙවල්' 'ඒලෙවල්' ගොඩ දාගන්න කල්ම. උපාධිය ඔබට මහ කජ්ජක් වෙන්නේ නැහැ. බුදු සරණයි පුතාට. (ස)
පුතාගේ අනාගෙතය සාර්ථකේ වේවා! දළදා සමිදු පිහිටයි (නි)
ඔබ සැබෑම දක්ෂයෙකි... (ස)
මොහුට ආදර කරමු, සුබ පැතුම්. (ස)
රජරට දක්ෂ පුතාට හදවතින්ම සුබ පැතුම් !!! (ස)
රත්තරන් පුතේ නුඹට තෙරුවන් සරණයි.....! (ස)
දිරිය පුතා, ඔබට සුබ අනාගතයක් සහ මගෙන් සුබ පැතුම් !! (ස)
මල්ලියො ඔයාට මම සුබ පතනවා. ඔයාට ජීවිතේ ජයගන්න ඉදිරියටම යන්න හැකි වේවා. (ස)
සුබ පැතුම් !!! (ස)
ජය වේවා! අපේ සුභ පැතුම්.. (නි)
ජනිඳු චිරන්තර, ජය වේවා චුටි මල්ලි. (නි)