අනුරාධපුරයේ ටියුෂන් ගුරුවරයකු බව කියන කාලිංග නිලන්ත (උලාන්) ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
ඔහුගේ උපකාරක පන්තියේ වැසිකිළියට යන දැරියන්ගේ වීඩීයෝ ඡායාරූප එහි සවිකළ කැමරාවකින් ඔහුගේ ජංගම දුරකතනයෙන් නරඹා ඇතැයිද අත්අඩංගුවට ගත් අවස්තාවේ ඔහු එම චිප් තහඩුව විකා විනාශ කැර ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.
මොහු ගුරුවරයකු බවට හෝ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වු බව පොලීසීය අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේසිංහත් හොද ටියුෂන් ගුරෙක් වගෙයි. ඇයි ඉස්කෝල වල හරියට උගන්වනවා නම් ටියුෂන් මොකටද? ඉස්කෝලේ උගන්වන්න බැරි ගුරුන්ට පඩි ගෙවන එක නතර කරන්න කියලා මම යෝජනා කරනවා. (නි)
හරියට හරි කසුන් ඔයාගේ කතාව. ඔක්කොම එකයි. තමන්ගේ වාසියට හැම දේම.(නදී)
සදාකල්ම ටියුෂන් ගුරුවරයෙක් ලෙස පැවැත්මක් නුඔට නැත. ළමයින්ගේ අනාගතය අදුරු කරන තවත් එකෙකි නුඔ!! (ස)
කා-ලිංග, නමටම ගැලපෙන වැඩ ටික. (ස)
අනුර පනාගොඩ කියන්නෙ, දෑතෙම කර්මාන්තයක් ගැනද? එහෙමත් නැත්නම් .... (ස)
රිෂාර්ඩ් ඔයාලට අල්ලගෙ ගුණ කියන්න පුලුවන්නම් අපි අපේකම ගැන කතා කරන කොට තියෙන අමාරුව මොකක්ද? අපි ලංකාව අරාබියක් කරන්න දෙන්නේ නෑ. ඒක මතක තියාගන්න. අර නුඹලාගේ සෙත්තිල් කියන කතාවෙන්ම පේනවා නුඹලගේ තරම. (ස)
"මේ ගුරුවරයා ටික දවසකට හරි වාසනාවන්තයි" පේනවා නේද මේ සෙත්තිල්ගේ කතාව .මෙයාලගේ ගෑනුන්ට ඇඟ වැහෙන්න ඇදුම් අන්දවලා. මෙයාලා කියන්නේ එහෙම ඇන්දම පිරිමින්ගේ අතවර අඩුයි කියලා. ඒවුනාට දැන් ඔතන සෙත්තිල් හිටියා නම් ඔය දරුවන්ට මොනවා කරයිද? ජාතියේ ඔක්කොම එකයි. (ස)
කිසිම විද්‍යාලයක උගන්වන්නේ නැති, ගුරු පුහුණු නොවුනු, විෂය විශ්ව විද්‍යාලයකට නොගිය නිකම්ම නිකන් අයත් පන්තිවල උගන්වනවා මම දැනුවත්ව. මේ ගැන පරිස්සමින්. (ස)
මෙයා වීර එක්ක සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ ? කෝ මෙතන වීර සහ අනිත් කට්ටිය නැහැනේ ඇත්තටම (ස)
ළමයින්ට අතවර කරන පාසල් ගුරුවරු ඉන්න රටේ පාසලට වඩා අධ්‍යාපනයේදී තැනක් හිමිකරගෙන තියෙන ටියුෂන් ක්ෂේත්‍රයේ එහෙම ගුරුවරු නැති වේවිද..මේ මනුස්සය එක අතකින් තමන්ගේ අසහනේ කාවවත් අමාරුවක දාන්නේ නැතුව මෙහෙම හරි හොඳ කරගෙන තියෙනවා.. (ස)
අනුර පනාගොඩ, ඒකනේ කියන්නේ. ඒත් මෙයා ඒවා ඉගෙනගෙන ඇති. එකට අමුද්‍රව්‍ය තමයි ඔය හොයලා තියෙන්නේ, නේද? (නි)
මේ ගුරුවරයා ටික දවසකට හරි වාසනාවන්තයි. (නි)
එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ වලට ඒ ජාතිය නියෝජනය කරන හැමෝම පළි නැහැ (නි)
අර වීර කියන කෙනත් අනිකුත් අයත් දැන් නම් නිදී ඇති. (නි)
ටියුෂන් ගුරුවරු විතරක් නොවේ, අයාලේ යන විදුහල්පතිලත් ඉන්නවා. මේවා හොයල බලන්න. (නි)
දිසානායක මහත්තයා හරියටම හරි. ඔය වැදගත් කියන පිත්තල බොත්තම් එල්ලගත්තු අය පාරේ බලාගෙන ඉදලා දුප්පත් මහජනයාගේ මුදල් කනවා. සල්ලි තියන අයට ආචාර කරනවා (නි)
1215 දී අනුරාධපුරය කෑවෙත් කාලිංග කෙනෙක් තමයි. ඔක්කොම කාලිංගලා එකයි බලාගෙන යනකොට. (ස)
වැසිකිළි ගුරාට වැසිකිළියේම ජිවත් වෙන්න සලසා දුන්නා නම් වඩා හොඳයි (නි)
අද අපේ රටේ තිබෙන හුගක් ආයතන වලට නිසි ප්‍රමිතියක් නැහැ (නි)
ටියුෂන් නවත්තලා දාන්න බැහැ. හොද ටියුෂන් මාස්ටර්ලත් ඉන්නවා. අපි කළ යුත්තේ ලංකාවේ ටියුෂන් යම්කිසි නියාමනයකට ලක් කිරීමයි. (නි)
දෙමාපියනුත් ටිකක් උනන්දුවෙන් සොයා බලන්න ඕනෑ තමන්ගේ දරුවාට මුදලුත් ලබාගෙන අධ්‍යාපනය දෙන්නේ අධ්‍යාපන සුදුසුකම් තිබෙන කෙනෙක්ද කියලා. තාප්ප වල පත්තර වල තිබෙන දැන්වීම් විතරක් කියෙව්වට මදි. (නි)
ඔය වගේ වැඩ කරන අය ලොකු හෝටල් වලත් ඉන්නවා (නි)
දෑතේ කර්මාන්තයක් ඉගෙන ගත්තේ නැති එකේ වරද තමා හිරේ ලගින්න වුනේ. (ස)
මෙයා අපේ එක්කෙනෙක් නේ. ඒ හන්දා සද්ද නැතුව ඉදිමු. (නි)
පුජා නගරය ආසන්නයේ ඇති සමහර වෙළද සැල් වල ගංජා සුරුට්ටු විකුණනවා.හොර මත්පැන් වැහිවැහැලා. අනුරාධපුර පුජා නගරය ඇතුලත මාර්ග වල සමහර වැදගත් මහතුන් යතුරුපැදි වලින් සහ වාහන වලින් වැඩි ලෙසම නීතිවිරෝධී ලෙස මුදල් ගසා කනවා.අනුරපුර රාජ්‍ය ආයතන බැලුවත් කාර්යක්ෂමතාවය අතින් බිංදුවයි.මම කියන්නේ බොරුනම් ඕනෑම ආයතනයකට ගිහිල්ලා ඒ ජනතාව මුණගැහුනොත් දැනගන්න පුලුවන් යථාර්තය මොකක්ද කියලා. ඒ අහිංසක ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉවරයි. (නි)
මනෝ වෛද්‍යවරයෙකුගේ උපකාර මෙම පුරවැසියන්ට අවශ්‍ය වේ. (ස)
එතකොට වීඩියෝ නඩුවට සාක්කි නැද්ද? අනික ටියුෂන් ගුරුවරුන්ට අධ්‍යාපන සුදුසුකම් ඕන කියලා කොහෙද කියලා තියෙන්නේ? (ස)
අනුරාධපුරය බෞද්ධ ලෝකය තුල ඉතා වැදගත් හා පූජනීය ස්ථානයක්. එහේ හරක් මරන්න බෑ. හැබැයි අනිත් හැම දෙයක්ම පුළුවන්. (ස)
කාන්තාවකගේ මේ අවශ්‍යතාවය නරඹලා තෘප්තිමත් වෙනවා කියන්නේ, බැරි වෙලා හරි කාන්තාවක් ලැබුනොත්?? (නි)
ලංකාවේ හුඟක් ටියුෂන් ගුරුවරුන්ට 90 % සුදුසුකම් නැහැ. නමුත් දරුවෝ යනවා (නි)
'කාලිංග' නියම නම (නි)