මිද්දෙණිය , ඇඹිලිපිටිය,රත්නපුර , ගම්පහ,ගනේමුල්ල , කදාන ,මතුගම , අලුත්ගම,මට්ටක්කුලිය , දෙහිවල,කුරුණෑගල , ගොකරැල්ල හා මහනුවර අපරාධ රැසකට හවුල් බව කියන පයාගල සනාගේ පස් දෙනාගේ කණ්ඩායම තංගල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හිරේ සිටි පිරිසක් බැලීමට ආ මෙම පිරිස ‘ටී කටස්‘ අවියක් දමෙරට සෑදු පිස්තෝලයක් ද සොයාගත් බව පොලීසිය පවසයි.
වෑන් දෙකක් ,කාරයක් හා උගස් කළ රත්තරං,වෙනස් කළ හැඳුනුම්පත් කිහිපයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම මුන්ව ඉවරයක් කරන්නම ඕනා. රටේ ඉන්න නීතිීඥයන් ජීවත් කරවීමටයි රජයට නඩු මුදල් ලබා ගැනීම උදෙසායි මුන්ව නඩු අසා හිරේ දමා යළි සමාජ ගත කිරීම තුල,සාමාන්‍ය මහජනයාගේ ජන ජීවිතයට බාධාවකි (නදී)
අපේ රටේ පොලිසිය ගැන ගොඩක් ආඩම්බරයි. නමුත් මුන්ට හංගපු ආයුද පෙන්නන්න ඕනා. ඒ උනත් ඕවා පෙන්නපුවහමත් බනින මෝඩයෝ ඉන්නවනේ. ඉතින් පොලිසිය මොකටද හොද වැඩ කරලා අනික පස්සේ ඒ අය වැරදිකාරයො වගේනේ සමහරු කතා කරන්නේ (නදී)
නියමයි. පොලිසියට ජයවේවා! (නි)
ඉක්මනට ආයුධ පෙන්වන්න ගෙනයන්න (නි)
තවම පුරුදුවන දුප්පත් දාමරිකයන් පිරිසක් වගේ.මළකඩ කෑ පිස්තෝල සහ වටිනාකමින් අඩු වාහනනේ තිබෙන්නේ (නි)
අනේ නිමල් රාජ, ඔයා හීනෙන්වත් ඇවිදිනවාවද්ද ..? (නි)
කලබල වෙන්න එපා. මේ උත්තමයින් ප්‍රාදේශීය සභා වලට ඉදිරිපත්වෙන්න පුහුණුව ලබන කට්ටියක් වෙන්නත් පුලුවන්. අපි හොයලා බලමු (නි)
අපි කිව්වත් නැතත් හෙට උදේ හෙඩිම තියෙයි ආයුද පෙන්නීමට රැගෙන ගිය සැක කරුවන් පොලිසිය සමග ගැටී වෙඩි කා නසී කියලා (නදී)
ආයුද පෙන්නමු ද ? (නදී)
ආයුද පෙන්නන්න ගිනියන්න (නදී)
විෂ ගෝර සර්පයා දැක නෑර මෝඩයා (නදී)
රුපව්ති ,ඔයාට දැන්ද මරණ බය දැනුනේ මීට පෙර කොහෙද හිටියේ ,අපේ උතුරු /නැගෙනහිර/ ජනනතාව කැලේ වසර 30 ක්ම හිටියේ බයෙන්. දැන් රටේ ආරක්ෂාව අතින් ඉහලි න්ම තියෙනවා දැන් මහජනයා සතුටින් සිටින්නේ (නදී)
මමත් කියන්නේ ඉතුරු කරන්න එපා , අර ර.... මහත්තය කළා වගේ ඉවරම කරන්නම ඕන, පටන් ගත්තු තැනින්න්ම අතුගාලා දමන්න ඕන . අපිට අපේ නිවසක නිදා ගන්න බයයි රෑට කොහෙන් කව්රු ඇවිත් අපිව මරල දමාවිද කියන මරණ බයෙන් ගැහෙනවා සියලුම රටවැසියෝ ...? (දී)
නවීන පන්නයේ අවි හංගලා ,රොබරි කාරයෝ දීල තියෙන්නේ පරණ අවි.ඒවා සෙවීමට පස්දෙනා වහාම එක්කගියොත් තමා වටින්නේ. (දී)
වහාම සඟවා ඇති ආයුධ සොයන්න (දී)
මේවයින් වෙඩි කෑවොත්, මැරෙන්න ඉස්සල්ලා පිටගැස්ම හැදෙයි. (නදී)
ෂුවර් එකටම පොලිසිය ජරාව කාලා පුරුද්දට කට ඇරගෙන ඉන්න ඇති (නදී)
මුන්ව ඉවර කරන්ඩ, අපේ සහයෝගය පොලිසිසියට. (නදී)
ආයුද පෙන්නන්න එක්කන් යන්න (නදී)