කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රියක අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි.
ඒ අසලම තවත් ත්‍රීරෝද රියකින් හෙල්මට් දෙකක් ද සොයාගෙන ඇත.
කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රියක අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි.
ඒ අසලම තවත් ත්‍රීරෝද රියකින් හෙල්මට් දෙකක් ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොට්ටාව ,මහරගම ,පන්නිපිටිය යන ප්‍රදේශ වල හැමදාම මොකක් හරි අබිරහස් මරණයක්. (නදී)
ත්‍රි රෝද දෙකම හොරෙන් උස්සපුව වෙන්න ඇති. (නදී)
ටිකක් උඩින් තියන මත්පැන් හල ගැන හොයල බලුවමන් තේරේවි හේතුව. අදික වේගය. (නධී)
මම හිතුවේ අබිරහස් කිව්වම් පිට සක්වල එකෙක් කියලා. (නදී)
රංජිත් සිල්වා පිස්සුද ඔයාට. අධික වේගය හේතුව නම් ත්‍රී වීල් එක ඔය තියෙන්නේ හොදට. මෙතන සිද්ධිය ඒක නෙමෙයි වගේ. සමහරවිට බාර් එක නම් සම්බන්ද ඇති.(නදී)
මනෝජ් දන්න කෙහෙල් මලක් නෑ. ලංකා ඉතිහාසයයේ සාමකාමීම පලාත මේ පලාතයි. ඒ වගේම අද ලංකාවේ දියුනුම ප්‍රදේශයත් මෙයයි.(නදී)
මම හිතුවේ අද ලංකාවේ දියුණුම පැත්ත හම්බන්තොට කියලා. සුසෑන් මහත්මයා අපි දන්නා කොට්ටාව මහරගම පන්නිපිටිය හෝමාගම හෝකන්දර පැත්තේ නම් හැමදාම මොකක් හරි මරණයක්. එක ගෙදර තුන හතර කපල මරන්නේ. ඔබතුමාගේ සිහින රජදහන වෙන හෝමාගම පන්නිපිටිය පැත්තක ඇත්තේ. ඔය පැත්තේ තියන හොදම ස්කොලේ සහ ඉස්පිරිතාලේ මොකක්ද...මහත්තයා.(නදී)
අබරන් මහත්තයෝ, පිස්සු කියවන්න එපා, පොලිස් වාර්තා අරන් බලන්න, මිනී මැරුම්, මංකොල්ල කෑම් අඩුම මේ ප්‍රදේශයේ. මේයා මහියංගනේ, කුලියට ඉන්නේ, නියම පදිංචි කාරයෝ සාමකාමී අය. පන්නිපිටිය ධර්මපලේ හෝමාගම හොස්පිටල් එක දැකලා නැද්ද ? (නදී)
මහේෂ් ඉතින් මහියංගනේ ඉදල ඇවිත් කුලියට ඉඳපු කෙනා මරල තියෙන්නෙත් ඒ ප්‍රදෙසයෙන්ම ඒ පැත්තෙන්ම ආපු කට්ටියද....??,,ඔයාගේ සාමකාමී පැත්තේ ඉන්න අය නේද..අනේ මන්ද ඔලුවත් කැරකෙනවා ...පොලෝසි පොතේ නම් තියෙන්නේ හෝකන්දර පැත්තේ එක ගෙදරකට ඇතුල් වෙලා ගැනු දුෂණය කරලා..ගෙදර ඔක්කොම මැරුව කියල...ඔය එකක් පමණි.... (දී)
ඒබරන් සිල්ව අමුකවිලද , අපිත් ඉන්නේ මහරගම මෙපළාත තමයි ලංකාවේ සමකමීම පළාත , (දී)
අර පාරේ එළියේ පේමන්ට් එකේ හිටිය අහිංසක ළමය යටකරගෙන කැබ් එකක් පැද්දෙත් ඔය සාමකාමී ප්‍රදේශයේ මහත්මයෙක් නේද.............??? (දී)
වසර විස්සකින් කිසිම වෙනසක් නොවුන නගරය තමා හෝමාගම. සාමකාමී කිසිම සංවර්දනයක් නොවුන නගරය. මගේ බදු සල්ලි මටත් හොරා පිල්ලි ගිය නගරය.(නදී)
ඒබරන් සිල්වා කියන එක ඇත්ත රටේ වැඩි හරියක්ම දරුණු අපරාධ සිදුවෙන්නෙත් සිදුවෙලා තියෙන්නෙත් ඔය කියන ප්‍රදේශවල.(අ)
ප්‍රාදේශීය සබා කාරයෙක් ගෑවිලා ඇති ෂුවර් එකටම.(නදී)
මහරගම වසමේ සාමකාමි පෙදෙස දෙපානම. දැන් හුගක් වෙනස් නොයෙක් අය කුලියට පදිංචියට ඇවිත්. පවට බය නැති ජිවිතයක වටිනාකම නොදන්න මිනිස්සු. සමාජය ජරා වෙලා.(නදී)