හබ්බේගමුව දහයියාගල අභයභූමියේ බැකෝවකින් බොරළු කියුබ් 50 ක් පමණ කැපූ බව කියන සැකකරුවකු බැකෝවද සමග අත්අඩංගුවට ගත් බව කල්තොට අඩවි ආරක්‍ෂක කාර්යාලය කියයි. ලගින ගල පාරට දැමීමට බොරළු කැපූ අභය භූමියේ මිනිස් ක‍්‍රියාකාරකම් සපුරා තහනම්ය. නිවාඩු දින දෙකේදී මේ බොරළු කපා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව සම්පත් පිරුණු වාසනාවන්ත රටක්.. නමුත් මේකෙ ඉන්න මිනිස්සුන්ගෙන් සියයට අනුවක්ම රට කන අය කියන තමයි ඇත්ත..! (නු)
අහෝ ශ්‍රී ලංකා පාලනයක් නැති රටක් (නු)
රට නොකම ඉන්න බැරද, විදිමත් නැතුව සංවර්ධනය, නියඟය, නායයාම්. ගංවතුර පිස්සු හැදෙනවා. (අ)
ප්‍රභල අස්ථියක් මේ පසුපස ඇති... පව් මේ අහිංසක මිනිස්සු..!(නු)
මෙවැනි දේ කරනා අයට නිසි දඞුවම් දියයුතුයි.දේශද්‍රෝහි.(නු)
අයියෝ සල්ලි
කාලා කාලා දැන් පසුත් කනවා . ෂුවර් එකටම කොන්ත්‍රාත්තුවක් වෙන්න ඇති . (ස)
කවුරුහරි කියන්න බලන්න හොර සල්ලි මුද්‍රණය කරන එකද, මේ ක්‍රියාවද වඩා හොද කියලා. (නි)
බැකෝ යන්ත්‍රය පෝරකයට යැවිය යුතුයි. (නි)
වැරැද්ද බැකෝ යන්ත්‍රයේ. ෂුවර් එකටම දේශය පාලුවෙක් පිටිපස්සෙන් ඇති. (ස)