මහ පාරේ වැටී සිටි විදේශිකයෙකු කවර රටකට අයත් දැයි සොයාගැනිමට ආනමඩුව පොලීසිය වෙහෙසෙයි.
ඇමරිකා ජාතිකයෙකු බව මුලින් කී ඔහු පසුව එය වෙනස් කළ බවද ඔහු ලග ගමන් බලපත්‍රයක් නොතිබූ බවද පොලීසිය කියයි.
මහ පාරේ වැටී සිටි විදේශිකයෙකු කවර රටකට අයත් දැයි සොයාගැනිමට ආනමඩුව පොලීසිය වෙහෙසෙයි.
ඇමරිකා ජාතිකයෙකු බව මුලින් කී ඔහු පසුව එය වෙනස් කළ බවද ඔහු ලග ගමන් බලපත්‍රයක් නොතිබූ බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන් බලපත්‍ර ඔහු නැවතී සිටි හොටෙල් එකේ තිබිය හැකිය .. (ස)
ගමන් මල්ලේ රට ඉඳි හෙම තියෙනවාද බලන්න. දැන් ගුද මාර්ගයත් ගමන් මල්ලක් වෙලා තියෙන කාලෙනේ. (ස)
ලංකාවේ ආශ්චර්ය බලන්න පිට සක්වලකින් ආපු නියෝජිතයෙක් වෙන්න ඇති. (ස)
ප්ලේන් එකෙන් එද්දි මඟින් බැහැල ද දන්නෙ නැහැ. (ස)
මේ දවස්වල එන හැමෝම පොදු රාජ්‍යය මණ්ඩල සාමාජිකයෝ කියලනෙ හිතන්නෙ.වැඩි අවදානයක් හැම පැත්තෙන්ම යෙදවිය යුතු බව පැහැදිලියි. (ස)
චෝග්ම් එකට කොහේ හරි රටකින් ආව ලොක්කෙක් ද දන්නෙ නැහැ ! (ස)
පරිස්සමෙන් සුද්දෝ විශ්වාස කරන්න අමාරුයි. සුදු කොටියෙක්ද දන්නේ නෑ... (ස)
අයියෝ! ඕක හරිම සුළු දෙයක්නේ. තුවන් තොටුපළේ තියෙනවනේ සියලුම විස්තර කොහෙන්ද ආවේ කියලා. පින්තුරය පවා වැටෙනවා. අපි ඉන් එන සහ යන විටදී. ෂුවර් එකටම මේ මාධ්‍යවේදියෙක් වෙන්න ඇති. (නි)
විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන හැඩයි (නි)
අර ගාල්ලේ සිල්වා වගේ කෙනෙකුට අහුවෙලා ඇති. ඇති ඔයින් ගියා. (ස)
විදේශිකයෙකු නම් රුපවතිගෙන් අහන්න.එක්කෝ එයාට බාර දෙන්න. (ස)
ෂුවර් ලංකාවේ ගමේ වල් ෆැන්ටා අඩියක් ගහන්න ඇති , වෙනසකටත් එක්ක. (දී)
අර කිව්වත් වගේ ප්ලේන් එකේ දොර අරින්න ගිහින් වැටුනවත්ද? (දී)