කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයෙන් පසුගිය දෙසැම්බර් 16 වැනිදා සොරාගත් බව කියන කැස්බෑවාට සමාන කැස්බෑවකු අම්බලන්ගොඩ නිවසකින් සොයා ගත් පොලීසිය කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරු චන්ද්‍රසිරි තාබෘගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැස්බෑවා හොයා ගත්තේ කොහොමද? අංජනමක් බැලුවද නැත්නම් කැස්බෑවම කෝල් කරලා "මම මෙහෙ ඉන්නේ " කියල කිව්වද? (දී)
කැස්බෑවෝ ගෙවල්වල ඇතිකරන්න නීතියෙන් අවසර තියෙනවද? (දී)
රෝසි පැනල ගිහිල්ල මාට්ටු වගේ? (නදී)
කැස්බෑවන්ටත් හැඳුනුම්පතක අවශ්‍යතාවය ඇවිත් වගේ. අපට වැඩිය කොටි ගණන් වටිනා නිසා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේගැන සලකා බලන්න. (නදී)
දැන් ඉතින් පොලිසියේත් ලගින්නවෙනවා ? ටැංකියට වෙලා හිටියනම් හොඳා . (දිල්)
දැන් ලැබුන ප්‍රසිද්ධිය ඇතිද? (නදී)
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. බොන්න ඕන ප්‍රශ්නයක්.(නදී)
සමන්ට හොද බුද්ධියක් තියනවනේ. ඒත් ප්‍රසිද්ධියේ ඔහොම අදහස් දාන්න එපා. (නදී) ...
සුදු කැස්බෑවා පෙන්නලා යටින් ගේමක් යනවා නේද? (නදී)