3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 4 hours ago
Y ගජ මාන් · 1 hour ago අම්මා බුදු වේවා! කියන්නේ අම්මා කෙනෙක් පුතාට තියෙන ආදරයේ මහිමය නිසයි. මේ පුතා ඌරෙකුට ඇටවූ විදුලි උගුලේ තමන්ම අහුවෙලා. ඒක දිට්ඨ ධම්ම වේදනිය පවක් විපාක දීලා. අනික වැරදි විදිහට විදුලිය පාවිච්චි කරලා. අපරාදේ අම්මගේ ජීවිතය. (ස) Reply 0
Y ලාල් · 1 hour ago මේ දරුවට විදුලිය වැදිලා තියෙන්නේ කවුදෝ මස් වැද්දෙක් ඌරන්ට දාලා තිබුන විදුලි කම්බියක් පෑගිලා (නි) Reply 0
Y එච්.ඩී ප්‍රැන්සිස් · 1 hour ago අර විදුලි උගුලක් ගැන කියල තිබුනේ ඇත්තක්ද? ගෙදරකදී අතපසුවීමකින් විදුලිසැර වැදුණු කෙනෙකු මියයන්න විදිහක් නෑ (නදී) Reply 0
Y වන්නි තිලක් · 1 hour ago මේ පුතාට විදුලි සැර වැදිලා තියෙන්නේ ගෙදරදී නොවෙයි. කැලේදී. වල් ඌරන්ට අටවපු විදුලිය රැහැනකට පුතා බිලි වෙලා. පුතා බේරගන්න අම්මා ගිහින්. නැතුව මේක සර්කිට් බ්‍රේකර් වල දුර්වලකමක් නොවෙයි. ඌරන්ට තියන්නේ ට්‍රිප් ස්විච් දාලා නොවෙයිනේ. අම්මා වයස හැට පහක්. දුක හිතෙන්නේ ඒ අම්මා ගැන. (නි) Reply 0
Y ශාන්ති · 1 hour ago දුක්මුසු පුවතක් අම්මාට ඒ වෙලාවේ මොකවත් කරගන්ඩ මතක් වෙන්ඩ නැතිව ඇති මගේ අම්මා උනත් ඒ වගේ වෙලාවට ඔය වගේ දෙයක් තමා කරන්නේ දෙදෙනාටම නිවන් සැප ලැබේවා (නදී) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago ප්‍රමිතියකට අනුව 'පරිපථ විසන්ධිකාරක' (සර්කිට් බ්‍රේකර්) යොදන්නේ නම් මෙවැනි අනතුරු වලක්වා ගත හැක. විදුලි කාර්මිකයන්ගේ සිට පාරිභෝගිකයා දක්වා මේ ගැන දැනුවත් කල යුතුය. (ස) Reply 0
Y ලාල් - නුවර · 1 hour ago එක තැනක පාසල් ළමයෙකුගෙ මරණයක්, මෙතන අම්මයි දරුවෙකුගෙයි මරණයක් අද දවස නම් .....? (ස) Reply 0
Y ලක්ෂ්මන් ජයවර්ධන · 1 hour ago ...........''දරු සෙනෙහස.....'' මෙවන් අකල් මරණ සිදු නොවේවා.මේ සිද්ධි අනෙක් අයට පාඩමක්, දැනුවත් වීමක් වේවා. (ස) Reply 0
Y උපාලි · 1 hour ago බොහෝ රටවල පාසල් අවදියේ පටන් පිහිනීම, ප්‍රථමාධාර, විදුලිය පරිහරණය ආදිය ගැන කියා දෙනවා. පුහුණු කරවනවා. ජීවන කුසලතා කියන්නේ සෑම පුද්ගලයෙකුම දැන සිටිය යුතු දේවල්. ඉස්සර සෞඛ්‍ය පාඩමේදී අපටත් කියා දුන්න විදුලි සැර වැදුණු කෙනෙකුව විදුලිය විසන්ධි කර මිසක් අල්ලන්න එපා. එහෙම නැත්නම් වියළි රිටකින් පැටලුනු කම්බිය ඉවත් කරන්න කියලා. මේ අම්ම කලබලේට දරුවා ලඟට පැනල අල්ලන්න ඇති. (ස) Reply 0
Y නිශාර්ඩ් · 1 hour ago බොහොම හද කම්පා කරන පුවතක්. අම්මා මේවා ගැන දැනුවත් වෙලා තිබුනත් දරුවාගෙ ජීවිතය බේරගන්න ප්‍රමුඛත්වය දෙන නිසා සියල්ල අමතක වෙනවා. අම්ම කෙනෙක් දරුවෙකුට තියෙන ආදරය කොච්චර ආදරේද කියන එකට හොඳම උදාහරණයක් තමා මෙය. නමුත් එක දෙයක් සඳහන් කල යුතුයි. අම්මල කරදයක් කියල මහලු මඩම්වල තල්ලු කරලා දාල ඉන්න දරුවෝ තේරුම් ගත්තොත් හොඳයි අම්මා කෙනෙකුගේ සෙනෙහස කොච්චර උදාරද, බලවත්ද කියලා. දෙදෙනාටම නිවන් සුව පතමි. (ස) Reply 0
Y චතුර · 1 hour ago මට ඔය වගේ දෙයක් වුණත් අපේ අම්මත් කරන්නේ ඔය ටිකම තමයි. දෙදෙනාටම නිවන් සුව. අම්මගේ ආදරය මිල කළ නොහැකියි. (ස) Reply 0
Y කුමාරි · 1 hour ago දරු දුක දැනෙන්නෙ අම්මගෙ හදවතට.ඒ වෙලාවට ඇත්තමට කලබල වෙනවා.දෙදෙනාටම නිවන් සුව.. (ස) Reply 0
Y චන්දි · 1 hour ago ඔව් උපාලි, මේ අම්මට දරු සෙනෙහස නිසා සියල්ලක්ම අමතක වෙන්න ඇති ...!! දෙදෙනාටම නිවන් සුව පතමු......!!!! (ස) Reply 0
Y සෙයිලනිකස් · 1 hour ago උපාලි. මේ කරුණු අම්ම දැනගෙන හිටියත් පුතාට තිබුණු ආදරයෙන් ඒවා අමතක වන්න ඇති... (ස) Reply 0
Y සජිත් · 1 hour ago අම්මෙකුට තමන්ගේ දරුවෙක්ට හානියක් වෙනවා බල සිටිය නොහැකිය. එයයි සිදු උනේ ඒ අම්මගේ මොලේ වැඩ කිරීමට පෙර හදවත වැඩ කළා. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා බුදු වේවා! කියන්නේ අම්මා කෙනෙක් පුතාට තියෙන ආදරයේ මහිමය නිසයි. මේ පුතා ඌරෙකුට ඇටවූ විදුලි උගුලේ තමන්ම අහුවෙලා. ඒක දිට්ඨ ධම්ම වේදනිය පවක් විපාක දීලා. අනික වැරදි විදිහට විදුලිය පාවිච්චි කරලා. අපරාදේ අම්මගේ ජීවිතය. (ස)
මේ දරුවට විදුලිය වැදිලා තියෙන්නේ කවුදෝ මස් වැද්දෙක් ඌරන්ට දාලා තිබුන විදුලි කම්බියක් පෑගිලා (නි)
අර විදුලි උගුලක් ගැන කියල තිබුනේ ඇත්තක්ද? ගෙදරකදී අතපසුවීමකින් විදුලිසැර වැදුණු කෙනෙකු මියයන්න විදිහක් නෑ (නදී)
මේ පුතාට විදුලි සැර වැදිලා තියෙන්නේ ගෙදරදී නොවෙයි. කැලේදී. වල් ඌරන්ට අටවපු විදුලිය රැහැනකට පුතා බිලි වෙලා. පුතා බේරගන්න අම්මා ගිහින්. නැතුව මේක සර්කිට් බ්‍රේකර් වල දුර්වලකමක් නොවෙයි. ඌරන්ට තියන්නේ ට්‍රිප් ස්විච් දාලා නොවෙයිනේ. අම්මා වයස හැට පහක්. දුක හිතෙන්නේ ඒ අම්මා ගැන. (නි)
දෙදෙනාටම නිවන් සුව පතමු.(නදී)
දුක්මුසු පුවතක් අම්මාට ඒ වෙලාවේ මොකවත් කරගන්ඩ මතක් වෙන්ඩ නැතිව ඇති මගේ අම්මා උනත් ඒ වගේ වෙලාවට ඔය වගේ දෙයක් තමා කරන්නේ දෙදෙනාටම නිවන් සැප ලැබේවා (නදී)
ප්‍රමිතියකට අනුව 'පරිපථ විසන්ධිකාරක' (සර්කිට් බ්‍රේකර්) යොදන්නේ නම් මෙවැනි අනතුරු වලක්වා ගත හැක. විදුලි කාර්මිකයන්ගේ සිට පාරිභෝගිකයා දක්වා මේ ගැන දැනුවත් කල යුතුය. (ස)
එක තැනක පාසල් ළමයෙකුගෙ මරණයක්, මෙතන අම්මයි දරුවෙකුගෙයි මරණයක් අද දවස නම් .....? (ස)
...........''දරු සෙනෙහස.....'' මෙවන් අකල් මරණ සිදු නොවේවා.මේ සිද්ධි අනෙක් අයට පාඩමක්, දැනුවත් වීමක් වේවා. (ස)
අම්මෙකුට එක දරු සෙනෙහස, දෙක තමාගේ ජීවිතය. (ස)
බොහෝ රටවල පාසල් අවදියේ පටන් පිහිනීම, ප්‍රථමාධාර, විදුලිය පරිහරණය ආදිය ගැන කියා දෙනවා. පුහුණු කරවනවා. ජීවන කුසලතා කියන්නේ සෑම පුද්ගලයෙකුම දැන සිටිය යුතු දේවල්. ඉස්සර සෞඛ්‍ය පාඩමේදී අපටත් කියා දුන්න විදුලි සැර වැදුණු කෙනෙකුව විදුලිය විසන්ධි කර මිසක් අල්ලන්න එපා. එහෙම නැත්නම් වියළි රිටකින් පැටලුනු කම්බිය ඉවත් කරන්න කියලා. මේ අම්ම කලබලේට දරුවා ලඟට පැනල අල්ලන්න ඇති. (ස)
අම්මා කියන්නේ එක් කෙනෙකුට විතරයි. මේ අම්මා දෙවි කෙනෙක්. (ස)
අම්මගේ ආදරය දිවි දෙවෙනි කොට. අම්මා බුදු වේවා! (ස)
බොහොම හද කම්පා කරන පුවතක්. අම්මා මේවා ගැන දැනුවත් වෙලා තිබුනත් දරුවාගෙ ජීවිතය බේරගන්න ප්‍රමුඛත්වය දෙන නිසා සියල්ල අමතක වෙනවා. අම්ම කෙනෙක් දරුවෙකුට තියෙන ආදරය කොච්චර ආදරේද කියන එකට හොඳම උදාහරණයක් තමා මෙය. නමුත් එක දෙයක් සඳහන් කල යුතුයි. අම්මල කරදයක් කියල මහලු මඩම්වල තල්ලු කරලා දාල ඉන්න දරුවෝ තේරුම් ගත්තොත් හොඳයි අම්මා කෙනෙකුගේ සෙනෙහස කොච්චර උදාරද, බලවත්ද කියලා. දෙදෙනාටම නිවන් සුව පතමි. (ස)
මට ඔය වගේ දෙයක් වුණත් අපේ අම්මත් කරන්නේ ඔය ටිකම තමයි. දෙදෙනාටම නිවන් සුව. අම්මගේ ආදරය මිල කළ නොහැකියි. (ස)
දරු දුක දැනෙන්නෙ අම්මගෙ හදවතට.ඒ වෙලාවට ඇත්තමට කලබල වෙනවා.දෙදෙනාටම නිවන් සුව.. (ස)
ඔව් උපාලි, මේ අම්මට දරු සෙනෙහස නිසා සියල්ලක්ම අමතක වෙන්න ඇති ...!! දෙදෙනාටම නිවන් සුව පතමු......!!!! (ස)
උපාලි. මේ කරුණු අම්ම දැනගෙන හිටියත් පුතාට තිබුණු ආදරයෙන් ඒවා අමතක වන්න ඇති... (ස)
අම්මෙකුට තමන්ගේ දරුවෙක්ට හානියක් වෙනවා බල සිටිය නොහැකිය. එයයි සිදු උනේ ඒ අම්මගේ මොලේ වැඩ කිරීමට පෙර හදවත වැඩ කළා. (ස)