වසර කිහිපයක් පුරා දැඩි මිතුදමකින් වේලි සිටින කුඩා දරුවෙක් හා බල්ලකු නිව්යෝර්ක් නුවර සිටිති.
තේඕ නැමැති කුඩා දරුවාට තම දෙමාපියන් නත්තල් තෑග්ග වශයෙන් ගෙනා බාව් නම් බලු පැටවා අරුම පුදුම ලෙස දරුවාට ලෙන්ගතු වී ඇතැයි දරුවාගේ දෙමාපියෝ ඇමරිකා මාධ්‍යට පවසති.
බාව් අපි ගෙනාවේ අනාථ මඩමක ඉඳලා. ඒ වෙනකොට වයස සති හතයි. පුතාගේ වයස අවුරුදු දෙකයි. දෙන්නා එකට බදාගෙනයි නිදා ගන්නේ. ගමන් බිමන් යන්නෙත් එකට. දෙන්නට දෙන්නා නැතුවම බැහැ. තේඕගේ මව සිබා එසේ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වරක් සඟරාවක කියෙව්වා කුඩා ළමයි අනිත් අයට, සතුන්ට කොතරම් ආදරේද ලෙන්ගතුද කියන එකට එක සාදකයක් වෙන්නේ දෙමාපියන් කොයිතරම් එම දරුවන්ට ආදරේද කියන එකයි කියා. මට පේන්නේ මේ දෙමාපියන් ඉතා ගුණ යහපත් යුවලක් (අ)
කොල්ලා සහා බල්ලා වෙනසක් නැහැ දෙන්නම එකවගේ (දී)
හරිම ලස්සනයි (දිල්)
ඕක නම් හොඳ වැඩක් නොවෙයි.(නදී)
හරිම සංවේදී පින්තුර කීපයක්, මට මගේ සුරතල් බල්ලා මතක් උනා එයාගේ නම ටෆී.(නදී)
මටත් එහෙම යාලුවෙක් හිටියනම් හොදයි කියල හිතෙනවා (දිල්)
පුෂ්පා ඔබ ගේ අදහසට මාත් එකග වෙමි(දිල්)
මේ දරුවා බල්ලා සමග නිදිකරන එක හොඳ දෙයක් නොවෙයි.(දිල්)
හරිම සංවේදී දසුන් පෙළක්!!!!(දිල්)
අනාත මඩමේ ඉඳල ගෙනවානම් බල්ලට අම්මෙක් ඉන්න බැහැ. එත් සීබ කියන බල්ලාගේ අම්ම කතාකරන්නේ කොහොමද? (අ)
කෝ ඇඳුමක් වත් අන්දලා නැ නේ...(අ)
බටහිර දෙමාපියන්ට තියෙන පොඩි ලෙඩක් තම ඕක.(දී)
බල්ලෙක්ගෙ.....ආදරයක්වත්...නොමැතිව.මිනිසුන්..කොච්චර.සිටිනවද..(අ)
තාවෝගේ මව කතා කරේ කොහොමද? දරුවාගේ මව කතා කරේ නැත්තේ මොකද ? (අ)
බලු පැටියාගේ අම්ම සිබා කතා කරන එක නම් මහා පුදුම වැඩක්. (අ)
සත්තු කියන්නේ සත්තු. කොච්චර ආදරේ උනත් පුංචි දරුවෙක් ලග මේ විදිහට බල්ලෙකුව නිදි කිරිම හොඳ නැහැ. ළමයට නොයෙක් විෂබීජ යන්න පුලුවන්. (නදී)
පෙර සසරේ බැදීම් (දිල්)
සුන්දර දසුනක් (දිල්)
මිනිසුන්ට වඩා ෂුවර් නිසා කමක් නැහැ.(නදී)
යාලු කම හොදයි. ඒත් ටිකක් භයානකයි.(නදී)
දෙන්නම සහෝදරයෝ වගෙයි (දී)
හරිම හුරුබුහුටි. (දී)