අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ තරග 8 කදී කඩුලූ 20 ක් දවා ගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංග පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ සිටි. දෙවන ස්ථානයේ සිටින දිල්ලී පිල නියෝජනය කරන මෝනි මෝකල් තරග 11 කදී කඩුලූ 20 ක් ලබා ගැනිමට සමත්ව සිටියද, මාලිංග කඩුලූ 20 ක් දවාගෙන ඇත්තේ තරග 8 කින් බැවින් පන්දු යවන්නන් අතරේ මාලිංග ඉදිරියෙන් සිටී. මාලිංග මෙම තරඟ වාරයේදි දැනට ලබා ගෙන ඇති කඩුලූ 20 සඳහා කඩුලූ 4 ක් දවා ගත් එක් අවස්ථාවක්ද සටහන්ව ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංග යථාර්තය දන්නවා
ඔබට සිභ පතමි
ඈත්ත 2012-05-10 10:09:22 කුමුදු හරි..! මාලිංග වගෙ වේග පන්දු යවන්නෙක්ට ත්‍රීඩා කරන්න පුලුවන් තව ටික කාලයයි. අනික සල්ලි පිල්ලි ගහන කොට ඔය කවුරුත් කතා නැ.. මාලිංග ඈත්ත කීවම ඔක්කොම රට ගැන කතා කරන්න මතක් උනෙ
ඔබ මුදල් උපයන්නේ මනා කළමනාකාරීත්වයකින්.මට හරිම ආඩම්බරයි
ටීම් එනෙක් කපන්න කියලයි මම නම් කියන්නේ
ඒක මාලිංගගේ දක්ෂතාවය
සල්ලි මල්ලී...(ස)
IPL මාලිංග....අනේ මන්දා
ඇත්තටම ආඩම්බරයි.ඒත් රට ගැනත් පොඩ්ඩක් හිතුවොත් නේද හොද?
කුමුදු හරි..! මාලිංග වගෙ වේග පන්දු යවන්නෙක්ට ත්‍රීඩා කරන්න පුලුවන් තව ටික කාලයයි. අනික ක්‍රිකට් මන්ඩලේ ලොක්කො ටික පිල්ලි ගහන කොට ඔය කවුරුත් කතා නැ.. මාලිංග ඈත්ත කීවම ඔක්කොම රට ගැන කතා කරන්න මතක් උනෙ...!!
කවුරු මොනව කිවුවත් උබේ ගමන උබ පලයන්
ර්‍ශ්‍රී ලංකාවේ ඉන්නේ නියම කොල්ලොනේ බලාගෙන යනකොට.සුභ පැතුම්!
රට වෙනුවෙන් සෙල්ලම් කරපු කාලේ ඉවර වෙලා වද්ද?
සහෝදරවරුනි, මාලිංගට බනින එක වැරදියි.ඔහු දුප්පත් අවංක කොල්ලෙක්
කොහේ උණත් කමක් නෑ මාලිංග. ඔබේ දක්ෂතා රටටත් අපටත් ආඩම්බරයක්.ඒත් අනිත් අයගේ අදහස් ගැනත් ටිකක් හිතන්න
‘ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ‘ මේ ගොල්ලන්නට අයි පී එල් වල පන්දු යවන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් පන්දු යවන්න කීවම ලෙඩ ගොඩයි.
මෙහේ එන්නේ නැතිව ඉන්දියාවටම ගැහුවනම් හරි.
ඉස්සර නම් අපේ මාලිංග.දැන් සල්ලි මාලිංග. සේරටම පෙර රට පෙරට තබන්න ඕනි
ලංකාවෙ අයට ලැජ්ජයි. සල්ලි වලට තාම මුල්තැන. ලංකාවට සෙල්ලම් කරනකොට ඔහොම නෑ
අයිපීඑල් විතරයි පුලුවන්, ලංකවෙ මැච් වල තමයි මෙයාට විකට් ගන්න බැරි.. සල්ලි දෙනව කිවුවොත් ඕනම වැඩක් කරයි.. ලංකාවෙ ක්‍රිකට් වලට ගිය කලක්...
IPL විතරයි පුලුවන්, ලංකවෙ මැච් වල තමයි විකට් ගන්න බැරි.ලංකාවෙ ක්‍රිකට් වලට ගිය කලක්...
සල්ලිවල බලේ තමයි. ලංකාවට සෙල්ලම් කරද්දි ඔය තරම් කඩුළු ගනියිද?