
2026 නොබෙල් සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි හෙට (9) ප්‍රකාශ කිරීමට නියමිතය. නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සා තමන් නමුත්, තමන්ට එය හිමිවේවිදැයි සැක සහිත බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉරානය සමග යුද්ධ කරන අතරතුරේ ට්‍රම්ප් මේ වනවිට උත්සාහ ගනිමින් සිටින්නේ සාම මැදහත්කරුවකු ලෙස රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමටය.
'නෝර්වීජියානු නොබෙල් කමිටුවේ තීරණය මා දන්නේ නැහැ. මට සාම ත්‍යාගය හිමිවේවිදැයි මා දන්නේ නැහැ. ලෝක සාමය වෙනුවෙන් මා කළ මෙහෙවර සමහරවිට ඔවුන් නොදන්නවා වෙන්න පුළුවන්' යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd