IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අයි.සී.සී. තහනම හැකි ඉක්මණින් ඉවත්කරගත යුතුයි

(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම හැකි ඉක්මණින් දින කීපයක් තුළ ඉත්කරගැනීම ඉතාමත් වැඳගත් බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගන්නා තීරණ නීතියට අනුව ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු මහතා අද (27) පස්වරුවේ පැවසීය.

එම තහනම ඉවත්කරගැනීම වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට වඩාත් වැඳගත් වන බවත් එම තරගාවලිය හැකිනම් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.  

අයි.සී.සී.ය අතුරු කමිටු පිළිනොගන්නා බවත් ක්‍රිකට්වලට අවශ්‍ය මුදල් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පමණක් සපයන අතර ආණ්ඩුවේ මුදල් ක්‍රිකට්වලට වියදම් නොකරන බවත් අමාත්‍යවරයා කීය.

දූෂණ නැති කිරීම ආදි සියලුම දේවල් නීතිමය රාමුව තුළ පමණක් කළ යුතු බව කී අමාත්‍යවරයා පැවසුවේ අයි.සී.සී.ය දේශපාලන බලපෑම් ප්‍රතික්ෂේප කරන බවත්ය.



අදහස් (9)

අයි.සී.සී. තහනම හැකි ඉක්මණින් ඉවත්කරගත යුතුයි

තර්ස්තයා Monday, 27 November 2023 10:11 PM

නිදන් හොරුයි , හොර සල්ලි අච්චු ගහපු කට්ටියයි දිගටම කරගෙන යන මේ කුමන්ත්‍රණ කාරී වැඩ පුලුවන්නම් මහජනයාට ඔප්පු කරලා පෙන්නන්න . බොරුවට ආයුෂ නැති බව ජනයාට ඔප්පු කරන්න . ක්‍රීඩා සංගම් වල කටයුතු වලට දේශපාලනට ඇගිලි ගහන්න පුළුවන් සීමාවක් තියෙනවා . එය තනිකර පුද්ගලික දෙයක් . අතීතයේ සිට එහෙම තමයි . දැන් වෙන අලුත් දෙයක් නෙමෙයි . මෙය තනිකර ජනතාව නොමග යැවීමක් . සංගම් වල නිලධාරී පත් කරන්නේ කව්ද ?

:       2       8

Rata Perata Monday, 27 November 2023 11:46 PM

මෙයා කරන ක්‍රිකට්. සංචාරක ඇමැති හැටියට කරපු කිසිම දෙයක් නෑ...

:       0       0

Bamunuarachchi Tuesday, 28 November 2023 12:39 AM

ඔව් තාත්තා කියයි කරන විදිහ. මේත් එක කොන්ද පණ නැති එකෙක්. බලමු කොරන්න යන විදිහ. රනිල්ටම හරියන කාලකන්නි ක්‍රිකට් ආයතනයටම ගැලපෙන හාල්පාරුවෙක්.

:       2       8

Bamunuarachchi Tuesday, 28 November 2023 12:53 AM

ICC තහනමට කලින් ක්‍රිකට් ආයතනයේ ඉන්න පල්හොරු ටික ඉවත් කරනවා. මහ එකාගේ මොකක්ද එක පොලිෂ් කර කර ඉන්නේ නැතුව. අපි දැක්ක පොහොට්ටුවේ එව්නුත් ලොක්කාගේ අරක පොලිෂ් කරනවා. කාලකන්නි හැත්ත.

:       2       10

sara Tuesday, 28 November 2023 07:40 AM

අයිස් කුට්ටි වල වටිනාකම කෝටි 400වෙනවාලු, මේ සදහා මුදල් හොයා ගත යුතුයි ලෝකෙටම අයිස් බීම දෙන්න

:       0       4

Aravinda Monarawila Tuesday, 28 November 2023 08:55 AM

ඔන්න අවා නියම මිනිහ, දැන් ශම්මිට සාගලට සුදත්ට ඔනා විඩිහට ක්‍රිකෙට් බෝ එක විතරක් නොවෙයි අමත්යාන්ශයම පාලනය කරගෙන ඉන්න පුලුවන්.

:       3       12

achini Tuesday, 28 November 2023 09:37 AM

මෙ ජනදිපති පිනා වගේම ශම්මිගෙ කටු ලෙව කන එකෙක්. එක නිසා දැන් ශම්මිට ඔන විදියට වැඩ වේ.

:       3       9

රංබොඩ Tuesday, 28 November 2023 10:59 AM

ක්‍රිකට් කෙසේ වෙත්ත බෝන් එගේන් නම් නංගලා ගනී. අනේ මිස්ටර් බීන් ගෙ සෙට් එක.

:       0       1

anton Tuesday, 28 November 2023 11:19 AM

බුද්ධිමත් ජනතාවක් හරි බුද්දිමත් දේශපාලකයෙක් හරි එනකන් මේ රැට හදනවා බොරු

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 106 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 246 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 344 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 933 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 968 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25752 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site