IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අයිඕසී කට්ටියක් නීතිය අතට අරන්

ත්‍රිකුණාමලය චීනවරායේ තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමට ගිය ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය කළමණාකරුවකු හා සහකාර ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් හතර දෙනකු ඉන්දීය තෙල් සමාගමේ(අයිඕසී) නිලධාරීන් බව කියන පිරිසක් පැයක පමණ කාලයක් නිවාස අඩස්සියේ රඳවාගෙන සිටි බව ඛනිජ තෙල් සංස්ථාව කියයි.

පසුව එම නිලධාරීන් නිදහස් කර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි ද කියති.



අදහස් (0)

අයිඕසී කට්ටියක් නීතිය අතට අරන්

සමරේ Thursday, 29 December 2016 01:39 PM

අයියෝ ඕක මොකක්ද තවටික දවසකින් යාපනේට... කිලිනොච්චිට යන්න විජයකලා මැතිණියගෙන් අවසර ගන්නවෙයි (බ)

:       0       0

මිගාර Thursday, 29 December 2016 01:49 PM

ඔය ඉන්දියන් ඔයිල් කාරයො,නිතරම අනිත් මිනිස්සුන්ව පහත් කරල තමයි වැඩකරන්නේ,උන් සිතා සිටින්නෙ උන්ට වඩා ජාතියක් නෑහෑ කියල.ලෝකෙ පහත්ම ජාතිය ඉන්දියානුවො,ලෝකෙ විශාලම විව්ත්‍ර වෑසිකිලිය ඉන්දියාව. (බ)

:       0       0

චන්ද්‍රා Thursday, 29 December 2016 02:35 PM

යහපාලනෙට භක්තියෙන් ඡන්දය දුන් ජනතාවට ජය වේවා.(බ)

:       0       0

දර්ශන Thursday, 29 December 2016 02:55 PM

ඇසළ යහපාලන සහජීවනේ, කියන්න කලින් , ඔය ඉන්දියන් ඔයිල් කාරයන්ට ඕක ලියල දුන්නේ කාගේ ආණ්ඩුවෙන්ද කියල පැහැදිලි කරනවද? (බ)

:       0       0

සත්‍යපාල Thursday, 29 December 2016 03:41 PM

ඇසළ, හැම එකකටම කෑගහන්නේ නැතුව හොඳට හොයලා බලන්න යහාපාලනයෙන්ද හොර පාලනයෙන්ද ඕවා දුන්නේ කියලා. (නි)

:       0       0

සජී Friday, 30 December 2016 07:29 AM

නිවට කරණවෑමියා දැක්කහම එළුවත් නිකට පානවා කියන්නේ මේවට තමයි (නි)

:       0       0

ලංකාපුත්‍ර Friday, 30 December 2016 09:00 AM

රට අරාජිකය. පත්තරෙන් මේ ගැන දැනගත්තත් කියවා පැත්තකින් තබනවා විනා ඊට වැඩි දෙයක් කිසිවෙකු කරන්නේ නැත. ඉදිරියේ උතුරට නැගෙනහිරට කඳුකරයට යනවිටත් වීසා ගැනීමට සිදුවනු නියතය (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 29 December 2016 06:27 PM

මොවුන්ට අපේ රටේ බිස්නස් කරන්න ඕනෑ නම් රටේ නීතිරීති වලට යටත්ව එය පරිස්සමින් කරගෙන යන්න කියන්න තරම් කොන්දක් ඇති කෙනෙක් මේ රටේ නැති නිසා තමා මේ විදියේ වැඩ සිදුවන්නේ. (නි)

:       0       0

ලක්ෂි Thursday, 29 December 2016 06:36 PM

අැසළ මහත්තයෝ, පෙර අයගේ වැරදි නිවැරදි කරගන්නනේ අපි යහපාලන අාණ්ඩුව පිහිටෙව්වෙ (නි)

:       0       0

නිහාල් Thursday, 29 December 2016 08:25 PM

ඇසළ, දර්ශන, අයිඕසී එක බිහිකළේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

බමුණුසිංහ Friday, 30 December 2016 12:12 AM

දර්ශන, කලින් ආණ්ඩුවෙන් ඉන්දියාවට දීපු බොහෝ දේවල් තිබුනා. ඒවා ඒගොල්ලෝ භුක්ති වින්ඳා මිස භුක්ති විඳින ගමන් අපට ලොකුකම් දැම්මේ නැත. (නි)

:       0       0

ලාල් Friday, 30 December 2016 01:12 AM

ඉන්දියාව කිව්වම අද ඉන්න අපේ නායකයන්ගේ කකුල් සට සට ගාලා වෙව්ලනවා. මේ ළඟකදි එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමතිතුමෙක් පවා කියා තිබුනා ඉන්දියාවෙන් හමුදා නැව් දෙකක් ආවම ඇති කියලා. හරීම ආඩම්බරයි අපේ රටට. හැබැයි එකක් අපිට අවිවාදයෙන් පිළිගන්න සිද්ධවෙනවා, අකමැත්තෙන් හරි. මහින්ද හිටපු කාලෙ මේ වගේ නිවට තත්වයක් තිබුනෙ නැහැ... (නි)

:       0       0

ඇසළ Thursday, 29 December 2016 11:14 AM

මුකුත් ප්‍රශ්නයක් නැහැ ගිවිසුම ගහන්න ඉස්සෙල්ලම යහපාලන සහජීවනේ. (බ)

:       0       0

අකිල Thursday, 29 December 2016 11:17 AM

ඕක උන්ට දුන්නේ කවුද? (බ)

:       0       0

රුවන් Thursday, 29 December 2016 11:39 AM

හොදම වැඩේ?? ඕක බදු දුන්න පාහරයන් හමගහන්න ඕනේ (බ)

:       0       0

බමුණු Thursday, 29 December 2016 12:44 PM

මම අයිඕසී ස්ථානවලින් ඉන්ධන ගහන්නේ නැත. මුස්ලිම් කඩවලින් බඩුගන්නේ නැත. (බ)

:       0       0

සරත් Thursday, 29 December 2016 12:53 PM

වැඩක් නැහැ මල්ලි කතාකරල. හිටපු කෙනා හොරා කියල එලවල දැම්ම. මේපාර අහුවෙලා තියෙන්නේ සිරිසඟබෝ කෙනෙක්. කිසි ගානක් නැතුව හිස වුනත් පිටරට උන්ට නමස්කාර කරකර දන් දෙනවා. කාට කියල රකින්ඩද? (බ)

:       0       0

ලාල් Thursday, 29 December 2016 01:02 PM

ඔය කාලකන්නි ඉන්දියන්කාරයන්ට අපේ රටේ දේවල් දෙන්න එපා යකුනේ. (බ)

:       0       0

ලක්ෂි Thursday, 29 December 2016 01:38 PM

නොදන්න කමට අහන්නෙ ත්‍රිකුණාමලය අයිති ඉන්දියාවටද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 121 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 948 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 530 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3365 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2496 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4496 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site