(ප්‍රියන්ත දසනායක)
අයියාට පොල්ලකින් ගසා ඝාතනය කර පුළුස්සා ඉතිරි වූ කොටස් බලපාත දොළට දැම්මේ යැයි කියන 58 හැවිරිදි මල්ලී සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.
මෙලෙස අමානුෂික ලෙස ඝාතනයවී තිබුනේ, අකුරැස්ස,හේනේගම, බලපාත,උඩුගමවත්ත හේන තාවකාලිකව පදිංචිව සිටි 65 හැවිරිදි මනම්පේරිගේ කරුණාදාස නැමැති තිදරු පියෙක් බවත් පොලීසිය පැවසීය.
දෙදෙනාගේම නිවෙස් දෙකම ස්ථාපිතව ඇත්තේ එකම ඉඩමක උස් කදු මුදුණක වන අතර මියගිය පුද්ගලයාගේ ස්ථිර පදිංචිය දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේය. රැකියාව කුරුඳු තැලීම වන අතර මසකට වරක් බලපාත ගමේ නිවසට පැමිණ කුරුඳු තලා මුදල් රැගෙන යළි දෙහිඅත්තකණ්ඩියට යන බව සඳහන් ඥාතීන් පවසති.
පසුගිය ඔකතෝම්බර් 28 වෙනි දින නිවසට පැමිණෙන බව කියා සිටියත් ඔහු නොපැමිණීම නිසා ඔහුගේ බිරිඳ විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව පොලිසිය විසින් විමර්ශනය කර , සැකකරුගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ කරුණු අනාවරණය කරගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයියා මරා පිළිස්සීයැයි මල්ලී අත්අඩංගුවට