IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අයවැය කතාව කරන තුරු දෙවෙනි වාරිකය නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය කථාව ඉදිරිපත් කරන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  දෙවැන වාරිකය ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී  අද (5)පැවසීය.

එය තමාගේ පෞද්ගලික මතය බව ද අබේසිංහ මහතා සඳහන් කළේය.

ඉන්ධන සඳහා වැට් බද්දක් අය කරන ලෙස මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර තිබෙන බව කී මන්ත්‍රීවරයා ඉන්ධන වලට බදු ගැහුවාට වැට් බද්දක්  අය කරන්නේ නැතැයි ද එම වැට්  බද්දත් පැනවුවහොත්  ඉන්ධන මිල තවත් වැඩි වනු ඇතැයි ද පැවසීය.

ආදායම වැඩි කර වියදම අඩු කරන්නැයි මූල්‍ය අරමුදල කියා තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා දැන් ණය ගෙවීම නතර කර තිබෙන අතර ණය ගෙවන්නේ නැතිව ආර්ථිකය බංකොලොත් බවින් මුදවා ගන්න නොහැකි  බව සඳහන් කළේය.

 

 

 



අදහස් (1)

අයවැය කතාව කරන තුරු දෙවෙනි වාරිකය නෑ

Bamunuarachchi Thursday, 05 October 2023 05:39 PM

රටට කෙලවෙනවා නම් මුන් බොහොම කැමතී. 2014 යහපාලකයෝ රට බාර ගන්න කොට තිබුන 6.5% ආර්ථික වර්ධනය 2018 වෙනකොට 1% ට වැට්ටුවේ ඔහෙලා තමයි. මහින්ද ණය අරන් උතුරට දකුණට කරපු සංවර්දනය අපි අතවිඳිනවා. ජෙප්පෝ කියන විදිහට මහින්දට වැඩිය ණය ගත් යහපාලකයෝ රටට කරපු මගුලක් නැහැ. පොන්සේකා කොන්දේ අමාරුවට ඉස්තරම් බෙන්ස් ගෙනාව බවනම් මතකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 100 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5380 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1168 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 354 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2117 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2053 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40051 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site