2017 අය වැය තෙවන වර කියවීම අද සවස වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.
ඒකාබන්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරු අය වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.
2017 අය වැය තෙවන වර කියවීම අද සවස වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.
ඒකාබන්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරු අය වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ප්රකෝටි ගණනින් වංචා කරපු කම්බා හොරු ඉදිරියේ නිවට නියාලු, බියගුළු ප්රතිපත්තියක් අනුගමනය කළාට මොකද අසරණ අයගෙන් අසීමිත බදු ගැහිල්ලක් ගහනවා. (නි)
මේ පාර අයවැයෙන් වාසිවුණේ මන්ත්රීගොල්ලන්ට විතරයි. අපිට දැඩි බදු (නි)
දෙවෙනිවර කියවීමේදී 162ක් ජනතාවට විරුද්ධව ඡන්දෙ දුන්නා කිව්වා. දැන් 165ක්ම ජනතාවට විරුද්ධයි. අපිට හිඟානොකා හිඟාකන්න වැඩකරලා මේ අය තමන්ගේ මඩිය තරකර ගන්නවා. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ නේද? (නි)
මහින්ද මහත්තයා පක්ෂද නැද්ද දන්නෙ නැහැ (නි)
මහින්ද මහත්තයා පක්ෂ වුණත් නැතත් එයාගේ වරප්රසාද එ් විදිහටම ලබනවා. දේශපාලකයෝ නොවේ අයවැයෙන් පහරවැදුණු පොදු ජනයා ගැන හිතන්න (නි)
බන්දුල, මහින්ද මහතා ගැන දන්නේ නැතුව ඇති. එ්කයි ඔහොම කියන්නේ. බන්දුල මහතා පොත විවේචනය කරන්න නම් එම පොත සම්පූර්ණයෙන්ම කියවන්න. (නි)
විරුද්ධව ඡන්දය දුන්නා නම් මේගොල්ලන්ට එල්ලෙන්න වැල් නැතිවෙනවා. අපිට වෙනවා අරන් ගිහිල්ලා එල්ලන්න අපට කරපු දේවලට. (නි)
මුළු පාර්ලිමේන්තුවම වගේ රට මංකොල්ලකනවා. මේ කලින් සැළසුම් කරලා කරන වැඩ. කිසිම පනතක් පරදින්නේ නැහැ. ගෙනෙන කිසිම විශ්වාසභංග යෝජනාවක් දිනන්නෙත් නැහැ. මහජනයා මුලකරලා (නි)
විකුම්, ඔබ නිවැරදියි (නි)
ජයවේවා! අපි ඉල්ලූ දේ ලැබුනා. ස්තුතියි. මේ යහපාලනය චිරාත් කාලයක් වැජඹේවා. (නි)
විකුම්, ඔබ හරි. මේකෙන් වෙලා තියෙන්නේ සැබෑ ජනතා මතය පරාජය වෙලා, පුද්ගලික උවමනාවන් ජනතාව මත පැටවීමයි. මේක ප්රජාතන්ත්රවාදය නෙමෙයි රැවටීමයි. (නි)
ඕක ඉතින් කොහොමත් ඔහොම වෙන්න එපායැ
එතකොට ඔය රාජපක්ෂ රෙජීමයේ බොස්, ඔටුන්න අහිමි කුමාරයා, ලොකු සහෝදරයා එහෙම දියවන්නාව ඇතුළේ කොහොම වුණත්, ඒ පැත්තේවත් හිටියද ඡන්දෙ දමන්න? (නි)