IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අයවැයේ ප්‍රායෝගික නැති දේවල් ගොඩයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය ලේඛනයේ ප්‍රායෝගික නැති කාරණා බොහොමයක් තිබෙන බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පසුගිය අයවැයේ ඉදිරි පියවරක් මේ අයවැයේ තිබෙනවා නම් ප්‍රශ්නයක් නැතැයි කී මන්ත්‍රීවරයා පහුගිය අයවැයේ ඉටු නොවූ දේවල් නැවත ඉදිරිපත් කරනවා නම් ඒ ගැන  ගැටළුවක් තිබෙන බව සඳහන් කළේය.

බදු වැඩි කිරීම, දේශීය ණය ලබා ගැනීම සහ දේශීය ආයතන විකිණීමෙන්  එහාට ගිය ගමේ රැකියා ගම  උත්පාදනය  වැනි දේවල් අයවැයේ තිබෙනවාද තිබෙනවා ද?නැද්ද? යන ගැටලුව ඇතැයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.



අදහස් (12)

අයවැයේ ප්‍රායෝගික නැති දේවල් ගොඩයි

abaran Monday, 20 November 2023 11:50 AM

ඔහේගේ තාත්තයි, බාප්පයි හදපුවා ප්‍රයොගිකද මයේ කිරිපුතේ?

:       1       35

sena Monday, 20 November 2023 12:23 PM

නිකම් බය්ලා කෙලිනවා පුලුවන් නම් පරාද කරන්න

:       0       33

එමි එමි Monday, 20 November 2023 12:27 PM

දැන් ඔයාලා කෙරුවේ හරි දේවල්ද? එහෙනම් රට මෙච්චර වැටෙන්න ඕනේ නැහැනේ හොරා කන්න විදියක් නැද්ද?

:       1       33

ඉන්දික Monday, 20 November 2023 12:28 PM

කොන්දක් තියෙනවා නම් අයවැය පරාද කරන්න ඡන්දෙ දීලා...!

:       1       32

fairoos Monday, 20 November 2023 12:41 PM

එහෙනම් මෙවර අයවැය පරාදවෙලා ඡන්දයක් තියන්න පුළුවන් වෙයි.

:       0       21

wije Monday, 20 November 2023 12:42 PM

ආර්ථික ඝාතකයෝ විලිලැජ්ජා නැතිව තව කතා කරනවා.

:       1       26

Rata Perata Monday, 20 November 2023 12:51 PM

මොවුන් අපේ සල්ලිවලින් පිනට කකා ඉන්න ගමන් ඔය මොකක්හරි කියනවා පාර්ලිමේන්තුවේ... හරි අපි බලමු අයවැයට විරුද්ධව ඡන්දෙ දෙයිද කියලා....

:       0       25

චන්දිම Monday, 20 November 2023 01:56 PM

ඔබට මතකද මෙයත් ඒ දවස්වල බාප්පාගේ කාලේ ඩිජිටල් කටයුතු ඇමතිකමක් අරගෙන මහා නාටකයක් කළා. හැබැයි මේ වෙනකොට ඒවායින් මොකද්ද වුනේ කියල දන්නා කෙනෙක් නැහැ. වෙච්ච දෙයකුත් නැහැ. සල්ලිනම් හොඳට වියදම් වෙන්නැති. මේ වාසනාවන්ත රට අපරාදේ නිකරුනේ නය වුනේ ඔන්න ඔය වගේ කිසිම පදනමක් නැති, දිගුකාලින වැඩපිළිවෙලක් නැති දේවල් නිසා. දැන් මෙයාගේ අන්කලුත් රට අලුතින් ඩිජිටල් කරන්න හදනවා. ඒවා ඔක්කොම අතිවාරම නැතුව ගෙයක් හදන්න බිත්ති බඳිනවා වගේ. අන්තිමට ඔක්කොම එකයි පුස්ස බින්දා තමයි.

:       0       16

HELAYA Monday, 20 November 2023 04:11 PM

අනේ කිරි පුතේ... මගුල් ගෙදර. විදුලි බිල නිශාන්ත... ගෙවපු එකත් ප්‍රායෝගික නෑ නේද?

:       0       10

dhamneth Monday, 20 November 2023 05:12 PM

කළින් අයවැයේ සඳහන්ව ඉටු නොවුණු කාරණා මෙවර අයවැයට ඇතුළත් කිරීම තමයි නිවැරැදි ක්‍රියාදාමය...!

:       0       2

Saththaya Monday, 20 November 2023 10:29 PM

ඇයි අපේ රටේ ඉන්න මේ වගේ බුද්දිමත් දක්ෂයන්ට අයවැය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ල පෙන්නලා නිවැරිදි කරලා ඉදිරිපත් කරන්නේ නැත්තේ . හරි වැරදියි .

:       0       0

රටාවසියෙක් Tuesday, 21 November 2023 12:26 AM

මේ මිනිස්සු කොහෙන්ද මේ කතාකරන්නේ කියලා අපිට ප්‍රශ්නයක්. මේ කට්ටිය පාලනය කරපු පාලනයේ තරම තමයි මේ මිනිස්සු තවම දුක් විඳින්නේ. ලැජ්ජා නැතිව තව මේ අයවැයේ අඩුපාඩු පෙන්නනවා. ඔබතුමාට තේරෙනවද ඒකේ තියෙන ඒවා. නිකං වැඩක් බලාගෙන ඉන්නවද මිනිස්සුන්ගේ කේන්තිය අවුස්සන්නේ නැතිව. ඔබතුමාට වඩා උගත් දැනුමක් ඇති අය ඒවගේ අඩුපාඩු හදයි. අපිට මොකටද කියන්නේ අපිද ඕකට චන්දේ දෙන්නේ. ගමට ඔබතුමාලා කරපුවා ඇතිනේ තව මොකටද......මේ ජනාධිපති පත් කරන්න අපිට චන්දේ දුන්නේ නෑ.ඔබලා පත් කරපු කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 93 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 398 0

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 993 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1681 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 138 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 2075 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39534 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25749 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 361 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1194 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site