IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අයවැයෙන් පසු බැඳුම්කර සිද්ධිය මැතිසබේ

අය වැය විවාදය අවසන් වීමෙන් පසුව ඇරඹෙන නව පාර්ලිමේන්තු සැසිවාරයේ දී  ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා   මුදල් අමාත්‍යාංශයේ  දී පැවසීය.

නව පාර්ලිමේන්තු සැසි වාරය  කල් දැමීමට ආණ්ඩුව තීන්දුවක් ගෙන නොමැති බවත් ජනාධිපතිවරයා ගේ අත්සන් නොමැතිව එලෙස පාර්ලිමේන්තුව  කල් දැමිය නොහැකි බවත්  මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

 



අදහස් (0)

අයවැයෙන් පසු බැඳුම්කර සිද්ධිය මැතිසබේ

සත්‍යයා Friday, 09 December 2016 08:00 AM

දිලිප් ඔබ දකින්නෙත් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දකින අහිංසක සිහිනයක්. එය යථාර්තයක් වන්න නම්, තනි පක්ෂයකින් එන රටට සැබැවින්ම ආදරය කරන තනි නායකයෙක් බලයට පත් වෙන්නම ඕනේ.(හේ)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Thursday, 08 December 2016 07:12 PM

ඇයි? තව අවුරුදු දෙක තුනකින්ම කළොත් හොඳ මදිද? (නි)

:       0       0

දිලිප් Friday, 09 December 2016 03:56 AM

නිතිය යටපත් නොවී ඇති බවත්, එය පෙනෙන යථාර්තයක් බවත් ඒත්තු ගැන්වීමට යහපාලනයට ලද මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇති බවට වූ මහජන විශ්වාසය පලුදු නොවේවා !! (ම)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 08 December 2016 09:59 AM

පුදපු ගමන් කාපි යකා වගේ දහසක් දුක් විඳලා හොරු අල්ලන්න අපි පත්කරගත්ත ආණ්ඩුව එක් රැයකින් අපකීර්තියට පත් කළ මේ බැඳුම්කර හොර රැල අල්ලනු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2679 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 456 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 716 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2690 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3523 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1918 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site