ඉන්දියානු සුරූපිණය සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අයිශ්වර්යා රායිගේ නව චිත්‍රපටය හේතුවෙන්, තම ස්වාමි පුරුෂයාගේ පවුල සහ ඇයත් අතර යම් කිසි ආරවුලක් ඇතිව පවතින බව ඉන්දියානු වෙබ් අඩවි පසුගිය දිනවල වාර්තා විය. කරන් ජෝහර් නිෂ්පාදනය කරන "Ae Dil Hai Mushkil" කියන මේ චිත්‍රපටයට ප්‍රධාන චරිතයෙන් දායක වන අයිශ්වර්යාගේ පෙම්වතා වන්නේ රන්බීර් කපූර්ය. මෙලෙස ආරවුලක් ඇති වීමට හේතුව වන්නේ මෙම චිත්‍රපටයේ ප්‍රචාර පටය එළිදැක්වී මනිසාවෙනි. එයට හේතුව වන්නේ එහි සරාගී දර්ශන ඇතුළත් වීමයි. කෙසේ නමුත් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමට අයිශ්වර්යා බච්චන් පවුලෙන් අවසර ගත් බවටද සඳහන් වෙයි.
ඩිලාන් ක්‍රිෂාන්ත
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයිශ්වර්යාගේ පවුල් ජීවිතයට ආරවුලක්