නැගෙනහිර අහසේ අද අලුයම සිට පෙනේ යැයි සිතූ අසිසන් වල්ගා තරුව නැරඹීමට අම්පාර සකයි ලවර්ස් තාරකා විද්‍යා සංගමය දැඩි උත්සාහයක නිරත විය. අම්පාර රජ වැව අසලදී මෙම උත්සහායේ නිරත වුවත් වල්ගා තරුව දැක ගැනීමට නොහැකි විය.
මෙම වල්ගා තරුව දෙසැම්බර මුල් සති දෙකේ දැ ගැනීමට හැකි වෙන බව තමන් විශාවස කරන බව සංගමයේ භාණ්ඩාගාරික එච් එම් සෙනවිරත්න මහතා කියයි.
(අයිසන් වල්ගාතරුව නාසා මධ්‍යස්ථානයේ දී නොවැම්බර අට වැනි දා අලුයම 5.40ට ගත් ඡායාරූපයකි. ඡායාරූපය ඒරන් කිංගරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් අපේ අයියලා ඉස්සුවද දන්නේ නැහැ. (නදී)
ඔය පැත්තේ කට්ටියට ඉක්මනටම තරු පෙනෙයි..... (නදී)
අද හවසට තරු පෙනේවිද ? බලන්න ඕනි නම් දියවන්නාව පැත්තේ යන්න ! (ස)
දැක ගනිමි නිරතුරුම..... (ස)
අද නැගෙනහිරට විතරක් නොවේ රටටම තරු පේන දවසක්. (ස)
අය වැයෙන් පස්සේ කට්ටියටම ඕවා පෙනෙයි. (ස)
නැහෙනහිරට විතරක් නෙවෙයි, මුළු රටටම තරු පෙනෙන දවස වැඩි ඈතක නෙමෙයි. (ස)
චෝගම් ඉවර නිසායි අද අය වැය කියන නිසායි රටේ උන් ඔක්කෝටම පෙනෙයි තරු. ලොකු ලොකු තරු ලොකේ හොඳම තරු..... (ස)
අපි මේ පාන් කියාගන්න බැරුව ඉන්නවා. මෙයාලා මේ වල්ගා තරු බලනවා. (ස)
මෙතන ඔක්කොම විරුද්ධ අදහස්නෙ දාල තියෙන්නෙ...හැබැයි බටහිර එන්ජීඕ වලට ණයට කරන්න නම් එපා. මොකද අපේ අයගේ සමහර අදහස් උන් යොදා ගන්නවා අපිටම ගහන්න. දැක්කනේ කැමරන් ලොක්ක මෝඩයෙක් වගේ හැසිරුන ආකාරය..!! (ස)
දියවන්නාව පැත්තට ඔය දුරේක්ෂය හැරෙව්වා නම් තරු රාශියක් පෙනෙයි. (ස)
ඔය වල්ගා තරු, වලිගා නොමැති තරු සියල්ල බලන්න පුළුවන් අර පැත්තට ගියා නම් (නි)
අපිට නම් කඩේකට ගියාම දවල් තරු පේනවා.(නදී)
අදහස් ලියන ලද සියලුම දෙනාට තුති (නි)
ඇයි මීට දවස් 2කට විතර කලින් තරු පෙනුනේ. (නි)
ඕක විහිළුවක් නෙමෙයි , අපිට ඔය වල්ගාතරුව වීඩියෝ කරගන්න පුලුවන් නම් ....දන්නෝ දනිති (නි)