ප්‍රංශයේ පැරිස් නුවර, අයිෆල් කුලුන අසලදී, තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු 23 හැවිරිදි තරුණයකු බවත් පැවැසෙයි. අයිෆල් කුලුන නැරැඹීමට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වන්න ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මෙම පුද්ගලයා 2016 වසරේදී ද වෙනත් ප්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධයෙන් වසර 7 ක සිරදඬුවමක් නියම වූ තැනැත්තෙකි. සැකකරු මුස්ලිම් සම්භවයක් ඇත්තෙකු බව ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දිගටම විමර්ශන පැවැත්වෙයි.
(ඒ.එෆ්.පී.)
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයිෆල් කුලුන අසල පිහි ප්‍රහාරයක්
පියනන්ද Sunday, 03 December 2023 05:48 PM
එයාලාගේ දෙයියෝ ශ්‍රේෂ්ඨයි කියලා අහක ඉන්න අන්‍යාගමිකයාට පිහියෙන් අනින අහිංසක ආගමක කෙනෙක්. කෝ සර්පයින්ට කිරි පොවන අය වරෙල්ලා පෝලිමේ...!
Bamunuarachchi Sunday, 03 December 2023 06:46 PM
අල්ලා අක්බර් කියමින් මිනිස්සුන්ට පිහියෙන් අනින බෝම්බ ගහන හම්බයින්ගේ කෙරුවාවල් තව ඉදිරියට ලංකාවේ බලාගන්න පුළුවන්. ඒවාට සජියා, රනිලා අමතරව අනුර විශේෂයෙන් වගකිව යුතුයි. හතර පස් දෙනෙක් එකතු කරගෙන පක්ෂ හදන්න ඉඩදුන්නේ ප්‍රේමදාස්... LTTEයට පින්සිද්ද වෙන්න මොවුන් යායුතු තැනට ගියා...
Apsara Monday, 04 December 2023 12:12 PM
සිංහල මිනිස්සු ටික රවට්ට රවට්ට සහරාන්ලාට පඩි දිදී මුස්ලිම් අන්තවාදේ පෝෂණය කරපු රාජපක්ෂ හොර හැත්ත තමයි මේවාට වග කියන්න ඕනෑ මෙහේ...!