IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අරණායක තව කන්දක් නාය යෑමේ ලකුණු

අරණායක පෝඩාපේ කන්ද සහ ජනපද කන්දේ ද නාය යාමේ ලකුණු පහළවීමෙන් පසු දෙයියවෙල සහ පෝඩාපේ ග්‍රාම නිලධාරී වසම්වල පවුල් 29ක පුද්ගලයෝ 79 දෙනෙක් පෝඩාගල පුරාණ විහාරයේ තාවකාලිකව කදවුරු ගත කරනු ලැබ සිටිති.

එම ප්‍රදේශයට අද (19) පස්වරු 3.30 පමණ වන විටත් ධාරාණිපාත වර්ෂාවක් ඇදහැළෙමින් තිබිණි. මෙම විහාරස්ථානයේ අවතැන් කඳවුර පෝඩාපේ ග්‍රාම නිලධාරී ආර් ඩබ්ලිව් නාරංවල මහතාගේ අධීක්ෂණයෙන් සහන සැලීමේ කටයුතු සිදුවෙයි.

පන්සලේ තාවකාලිකව නැවතී සිටින වඩු කර්මිකයකු වන එම්.ඩබ්ලිව්. සුසන්ත බණ්ඩාර මහතා කීවේ පෝඩාපේ ප්‍රදේශයේ මීට පෙර දෙවරක් නාය ගිය බවයි. තමන්ට ආරක්ෂිත තැන් නොලැබුණු නිසා නැවතත් ගමට ගිය බව ඔහු කියයි.

"මම පෝඩාපේ. 1956 දී අපේ තාත්තලා ඉන්දි මෙහේ නාය ගිහින් තිබුණා.නැවත 1996 නාය ගියා. ඒ අවස්ථාවේ අපිව තාවකාලිකව පදිංචි පන්සලේ පදිංචි කළා. ගෙවල් සහ ආරක්ෂිත තැන් දෙනවා කිව්වට දුන්නේ නෑ. ඒ නිසා නැවත ගමට ගියා. 2015 නාය යන ලකුණු ආවාම අපිට ආරක්ෂිත තැනකට යන්න කිව්වා. අප පන්සලට ගියා. නමුත් ආරක්ෂිත තැන්වල ඉඩම් ගෙවල් ලැබුණේ නෑ. ඒ නිසා නැවත ගෙදර ගියා. මෙවර නැවත නාය යන්න පටන් අරන්. මෙවරවත් තැනක් ලැබුණොත් හොදයි. " ඔහු පැවසීය.

48eec29004d0c39ca1cc4c35a652dbca5a38b3635e93e5d149529e7e3381f7f7_full



අදහස් (0)

අරණායක තව කන්දක් නාය යෑමේ ලකුණු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 530 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 143 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2089 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2482 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3833 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site