හොරොයින් කිලෝ දෙකකa සමඟ ඉන්දීය ධීවරයින් තිදෙනක් මන්නාරම අරිප්පු මුහුදු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
ඉන්දීය ධීවරයින් බෝට්ටුවකින් හෙරොයින් තොගය මෙරටට රැගෙන එමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවයි, ලංකාවයි එකතු කරලා පාලමක් හදලා වාහනයකින් කෙලීන්ම රට තුලට ගෙන්න පිළිවලක් සකස් කරලා දුන්නම බෝට්ටුවලින් ගෙන්න කරදරවෙන්න ඕනේ නැහැ.(ම)
දෙවැනි ෆොටෝ එක දැක්කම දුකයි. දුප්පත්කම නිවැරදි වෙන්න බාධාවක් නෙවෙයි (බ)
හෙරොයින් ජාවාරම්කරුවන්ට දුටු තැන වෙඩි තැබීමට පනතක් අවශ්‍යයි (ම)
උතුරු නැගෙනහිර කට්ටිය නාවික හමුදාවට එරෙහිව සෙල්ලම් දාන්නේ මේ වගේ අමතර ආදායම් වලට නාවික හමුදාවෙන් ඉඩ නොදෙන නිසා තමයි. (බ)