ශ්රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අරවින්ද සිල්වාගේ නිවසේ සේප්පුවෙන් රට සල්ලි තොගයක් හා රන් බඩු තොගයක් සොරකම් කරගෙන ඇතැයි පොලිසිය කියයි.
ඔහු හා බිරිය එතෙර ගොස් සිටිය දී මේ සොරකම සිදුවී ඇත.
නිවසේ සේවකයන් අට දෙනාගෙන් පොලිසිය ප්‍රකාශ ලියාගෙන ඇත.
සේප්පුවේ රහස් අංකය දැන සිටියේ තමාත් බිරියත් තව කෙනකුත් බව ඔහු පොලිසියට පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොසත් අයගේ මුදල් රටේ දුප්පත් අයටත් බෙදාදෙනවා නම් තමන්ගේ දේපල වත්කම් දෙවියන්ගේ නාමයෙන් ආරක්ෂා වෙනවා. (නි)
බන්දුල අයියලාට, රූපවති නංගිලාට ඕක එතරම් දෙයක් නොවෙයිනේ. ඕන වෙලාවක රත්තරන් බඩුවක් අතමාරුවකට ගන්න පුළුවන්නේ. (නදී)
ඡන්දයක් මග එනවා නම් නම් අරවින්ද නෙවෙයි කාටත් තම තමන්ගේ සේප්පු පරිස්සන් කර ගන්න වේවි. (නදී)
රූපවති තරම් පම්පෝරි කාරියක් ,මේ තුන් ලෝකෙම නැතුව ඇති (නදී)
මිට කාලෙකට ඉස්සරත් ඔය වගේම අරවින්දගේ රෙස්ටුරන්ට් එකේ හරි මොකක හරි සේප්පුවේ සල්ලි හොරකම් කලා. අරවින්ද මහත්තයෝ ඔයා වැරදි පිලේ නෙවෙයි නේද ඉන්නේ? මොකද ලංකාවේ නීතියේ හැටියට ඔයාට විදේශ මුදල් ගොඩක් ලග තියාගන්න නොහැකියි. මතකනේ ප්‍රසිද්ද හිටපු හමුදාපති කෙනෙකුට ගැටළුවක් ආවා. හැබැයි ඔයා හරි පිලේ හිටියොත් මොකුත් ගැටළු වෙන්නේ නැහැ. අර අපේ ගුවන් සේවයේ ප්‍රධානියාට වගේ. (නදී)
අනේ මන්දා හොරු කැඩුවේ අරවින්දගේ සේප්පුව වුනාට ගැරඬියා රිංගලා තියෙන්නේ රූපවතිගේ ගෙදරටනේ. (නදී)
රත්න හරි. අරවින්දව මම පොඩි කාලේ ඉදන් දන්නවා. අපි එක ඉස්කෝලෙට ගියේ. අරවින්දගේ තාත්තා ඒ කාලෙත් ධනවතෙක්. (නදී)
මෙයා ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්.(හේ
මටනම් මොනවත් හිතගන්න හිතා ගන්න බැරිව ඉන්නේ.(හේ)
මට නම් හිතෙන්නේ මෙතන සැඟවුණ යමක් තිබෙනවා කියලයි (නි)
මෙපමණ මුදලක් ගෙදර තබාගැනීම වැරදියි. අඩුම ගානේ බැංකුවක තැන්පත් කළා නම් රටටවත් පොඩි ප්‍රයෝජනයක් ලැබෙනවා , මුදලුත් රැකෙනවා. සමහර රටවල විදේශ මුදල් සහ රටේ මුදල් ළඟ තබාගැනීමට නීතියෙන් සීමා තිබෙනවා (නි)
පොලිස් නිල සුනඛයෙකුගේ සහය ගත්තොත් නේද හොඳ? (නි)
දුප්පත් මිනිහාගේ සල්ලි ටික හොරාකන ලොකු හොරු සිටියදී මේ අවංක මිනිසාගේ සේප්පුවම කැඩුවේ ඇයි. (නි)
ඇයි මිනිස්සු මෙහෙම අපරාධ කරන්නේ? (නි)
කවුද මේක කරන්න ඇත්තේ? (නි)
නන්දන පනාගොඩ ඉතාලියට ආවේ කොහේ ඉඳලද කියලා මතකද? අපිත් ඉන්නේ ඉතාලියේ (නි)
පිටරට ගමන විතරක් නෙවෙයි සේප්පුවක් තිබෙනවා කියල හොඳට දන්නා කෙනෙක් තමයි. රහස් අංක කලින් දැනගෙන වෙන්න ඇතිනේ ගෙට පනින්න ඇත්තේ. (නදී)
මේක නම් සහගහන අපරාධයක්. පගාගහලා සොරකම් කරලා ගත් සල්ලි නෙමෙයි, ගිනි අව්වේ දාඩිය මහන්සියෙන් උපයාගත් සල්ලි මේවා. (නි)
ඔය සේසතට වැඩක් දුන්නේ කවුරු වෙන්න පුලුවන්ද මහත්තයෝ? (නි)
අරවින්ද සල්ලි හම්බකළේ කොමිස් ගහලා, කප්පම් අරගෙන නෙමෙයි. තමන්ගේ මහන්සියෙන්, කැපවීමෙන්, රටට කීර්තියක් අත්කර දෙනගමන්. (නි)
රූපවතිගේ සේප්පුවත් පරිස්සම් කරගන්න එක හොඳයි නේද? ධනවතුන් හැමෝගෙම වගේ ගෙවල් වලට දැන් හොරු පනින ආරංචිනේ එන්නේ. (නි)
මහත්මා විදියට ක්‍රීඩාකරලා මහත්මයෙක් විදියට ගෙදර ගිය කෙනාගේ සේප්පුවට තමයි විදලා තියෙන්නේ. ඇත්තට අර ක්‍රීඩාකරලා ගත් නම්බුවත් නැතිකරගෙන තමන්ට අත්පුඩි ගහපු මිනිසුන්ටම චණ්ඩි පාට් දාගෙන ඉන්න අයගේ සේප්පු වලට මොකුත් වෙන්නේ නැහැනේ. (නි)
ඇත්තටම කට පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා කියන්න පුළුවන් චරිතයක්. ඔය හොරුන්ට සේප්පුව කඩන්න තිබුනේ මෙයාගේ නෙමෙයි, අන්න අර ....... (මෙතන නම කියන්න අමාරුයි) (නි)
නන්දන, ඔයා ලංකාවේ කෙනෙක්ද ?මිලානෝ වල හොරකම් සිදුවෙන්නේ නැද්ද? (නි)
අපේ අදහස් දමන රූපවතීගේ සේප්පුව හොරු කැඩුවේ නැත්නම් කොහොමද එයාගේ රත්තරන් බඩු ගැන ප්‍රසිද්ධියක් ලැබෙන්නේ. (නි)
අරවින්දලා යමක් කමක් තිබෙන වැදගත් පවුල් වල උදවිය. තමන්ගේ දාඩිය මහන්සියෙන් දක්ෂකමින් උපයාගත් ධනයත් එකතු වුණාම එතන සෑහෙන වත්කමක් ඇති. (නි)
මොනවා වුණත් මේ කළ දේ නම් හරිම පිළිකුල්සහගතයි (නි)
මේවා මේ පුද්ගලයා තමන්ගේ දක්ෂකමින් මහන්සියෙන් ධාර්මිකව උපයාගත් දේවල්. නැතුව දේශපාලනයෙන් හම්බ කරගත් ඒවා නෙමෙයි.ඒ නිසා පොලිසියේ නිලධාරින් මේ ගැන උනන්දුවෙන් සොයා බලා කටයුතු කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. (නි)
දාඩිය මහන්සියෙන් හම්බ කරන දේ වගේම වැඩි මහන්සියක් නොවී කෙළින්ම එන පන්දුව ඕනෑකමින් කකුලේ වද්දාගෙන කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවුණ පිතිකරුවොත් අප අතර නැතුවා නොවේ. කරුණාකර වරදවා වටහා නොගන්න. අරවින්දට ඉදිරිපත් කරන චෝදනාවක් නොවේ. (නි)
රකිත් දැන් මොකද්ද ඔය කියපු පන්දුවෙයි මේ කඩපු සේප්පුවෙයි අතර සම්බන්ධය ? (අ)
මේ කොමෙන්ට් දකින කොට අරවින්දට හොඳටම හිනා ඇති. ලංකාවේ මිනිස්සු ගැන අරවින්දටත් හිතන්න පුළුවන් වේවි.(අ)
ඔබ සේප්පුව සහ පන්දුව අතර සම්බන්ධයක් විමසනවානම් මට කියන්න පුළුවන් සේප්පුවෙන් ආරක්ෂා කරන්නෙත් මුදල් ඒ වගේම පන්දුවට පහර දීම හෝ නොදීම මත ලැබෙන්නෙත් මුදල් කියලා. (හේ)
අරවින්ද උපන් ගෙයි ධනවතෙක්. දන්නා තරමින් අයතා අන්දමින් මුදල් උපයලා නැහැ. (නදී)
මේ සොරකම කල කෙනා අරවින්දලා මේ කාල සීමාවේ පිටරට යන බව හොදින්ම දන්නා කෙනෙක් විය යුතුයි.(හේ)
අද කාලයේ බොහොමයක් සොරකම් වලට ඔත්තු සපයෙන්නේ තමන් දන්නා කියන අයමයි.(හේ)
දහඩිය මහන්සියෙන් උපයන වස්තුව සොර සතුරන්ට ,ගින්නට අසුවන්නේ නැහැ.(හේ)
සේවකයන් සංඛ්‍යාවෙන්ම සිතා ගන්න පුළුවන් රත්තරං බඩු සංඛ්‍යාව.(හේ)
අද කාලයේ කවුරුවත් අත්‍යාවශ්‍ය වෙලාවක ඇරෙන්න රත්රන් බඩු ගෙවල් වල තියාගන්නේ නැහැ. බැංකු වල ආරක්‍ෂිත සේප්පු වලට යම් මුදලක් අය කළාට එතන ආරක්ෂාවක් තිබෙනවා.(හේ)
මෙච්චර සංක්‍යාවක් සේවකයන්. අනේ මන්දා ක්‍රීඩකයන්ගේ නෝනලා ඉවුම් පිහුම් ආදී ගෙවල් වල වැඩ දන්නේ නැද්ද කියලා.(හේ)
අරවින්ද මොනවා උනත් හොඳ එකා. කාගේ උනත් දේවල් හොරකම් කරන එක කැත වැඩක්. අල්ලලා අත පය කඩන්න ඕනේ. (නදී)
නැති බැරි මනුස්සයෙක් වෙන්න ඇති. අරවින්දට ඕනි තරම් සල්ලි තියනවනේ. පිනට දුන්න කියල හිතාගන්න. සල්ලි විතරක් මදි. පින් කරන්නත් එපායැ (නදී)
එතකොට අර රහස් අංකය දන්නා තුන්වැන්නා ගැන ප්‍රශ්න කරලා නැද්ද ? එහෙම නැති නම් ඔහු හෝ ඇයත් මේ පිටරට සවාරියේ ගිහිල්ලද හිටියේ ? (නදී)
මෙච්චර සල්ලි, රත්තරන් ගොඩක් කිවුවාම මට නම් ආසාවත් ඉරිසියාවත් ඇතිවෙනවා. අපේ තාත්තා ක්‍රිකට් පිට්ටනිවල නඩත්තු කම්කරුවෙක්. මම උ.පෙළ ඉගෙන ගන්නවා උනාට අපිට ඉහළ තැනකට යන්න ලැබෙයි කියා නිච්චියටම හිතන්න බැහැනේ. (නදී)
සේප්පුවේ රහස් අංකය තව කෙනකුත් දැනගෙන ඉඳලා තියෙනවා. දෙදෙනෙක් අතරට මොනම දේකටවත් තුන්වෙනියෙක් ඕනෑම නැහැ. (නදී)
විශ්වාසේ රකින්න බැරි අයට වැදගත් දේවල් කියන්න හොද නෑ.(හේ)
රටේ, ලෝකයේ මෙච්චර බැංකු තියෙද්දී ඊ සේප්පුවේ සල්ලි දැම්මේ? මේවා කළු සල්ලි වත්ද?(හේ)
කවුද 'තව කෙනා' කියල මම බැලුවේ.(හේ)
අපේ ගෙදර තියන රත්තරන් බඩු ටික ඔහේ අහු වුණ තැන්වල .ගමනක් ගිහින් ඇවිත් ගලවලා දැම්ම තැන, අය ගමනක් යන දාට, දූවගෙන යනවා ඒක හොයා ගන්න.(හේ)
කියන්න බෑ ගෙදර කෙනෙක්ද කියලත්.(හේ)
ඉතාලියේ සිටින ලාංකිකයින් නිවාඩුවට ලංකාවට යනවද වෙනත් රටකට යනවද කියා දෙවරක් සිතා බැලිය යුතුයි. ලංකාව යනු කිසිම හැදියාවක් නැති මිනිසුන් විශාල වශයෙන් සිටින රටකි. (නදී)
අන්තිම නරක වැඩක් (නදී)
ඔන්න ඕක තමයි කියන්නේ, තමන්ට ලැබෙන මුදලින් තමනුත් සැප විඳින ගමන් තමන්ට වඩා අසරණ අය වෙනුවෙන් මොනවා හරි කරන්න කියලා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ කොපමණ මුදලක් උපයනවද? එම මුදලින් සුභ සාධන වැඩක් කරන්නේ කීයෙන් කී දෙනාද ? (නදී)
මිලියන 10 යක් සේප්පුවේ තිබුනා නම් බැංකුවල කොච්චර තිබුනද කියා හිතාගන්න පුලුවන් (නදී)
අපි ඊර්ෂ්‍යා කරනවා නෙමෙයි. සේවකයෝ අට දෙනෙක් ඉන්න බංගලාවක සේප්පුවේ විදේශ සල්ලිත් තියනවා කීව්වම ටිකක් හිත ගැස්සුනා විතරයි.(හේ)
බලාගෙන රූපවති අක්කේ. ගෙදර අතු ගානකොට හොද කල්පනාවෙන් අතු ගාන්න. (නදී)
රූපවති අක්කා කලින් නයි ඇරලා අහගත්ත හරිය මදිද ? තාමත් මට්ටු වුනේ නෑනේ හැබෑටම. (නදී)
ඇයි සී.සී.ටී.වී තිබිල නැද්ද ? කෙසෙල් ගෙඩි විකුණන කඩවලත් දැන හයිකරලා තියෙද්දී අරවින්දගේ ගෙදර නැනෙති වෙන්න බැහැනේ. අඩු ගානේ 10ක් 15 ක් වත් හයි කරලා තියෙන්න ඇති. එ්ක බලල කව්ද හොරා කියල හොයාගන්නකෝ. (නදී)
චමින්ද, නදී මහත්තයෙක් නෙමෙයිනේ
ටානියාට නම් රූපවතී අක්ක එක්ක මොකක් හරි පොඩි අවුලක් තියනවා වගෙයි. පස් භාෂා පරමෙශ්වරලාභී කියල ප්‍රසිද්ධ කල දවසේ ඉඳන් පස්සෙන්ම පන්නන්නවා. ඔහොම තමයි කිලෝ ගණන් රත්තරන් බඩු ගැන කියවනකොට සභාවේ බවලතියන්ට ටිකක් හිතට අමාරුයි කියල දැන දැනමනේ රූපවති අක්ක මෙහෙම කරන්නේ. (නදී)
බලාගෙන රූපවති ඔයාගේ රත්තරන් බඩු ටික පරිස්සම් කර ගන්න. අන්න බන්දුල කඩේ යනකොට දාගෙන යන්න අරුංගල් ජෝඩුවක් හොයනවලු. (නදී)
රූපවති ඔයාට රත්තරන් බඩු ලැබුනේ බැරි වෙලාවත් අර ප්‍රදේශ මුදා ගත්ත කාලයේ නෙවෙයිනේ. (නදී)
රූපවතිගේ රත්තරන් බඩු ගොඩේ පා සළඹ දෙකක් නැද්ද අපේ කඩේ යන භවතාට හරි යන. ස්ත්‍රී ආභරණ ලැබුනාට පස්සෙවත් පිළිවෙලක් වේවිද කියල බලමු. (නදී)
සේවකයන් 8 දෙනෙක් තියා ගත්ත එකේ හොරුන්ට හොඳට සලකන බලු සුරතලෙකුත් තියා ගන්න තිබුනානේ. (නදී)
ගෙදර උදවිය පිට රට යන දින වකවානු එහෙම හොඳට දන්නා කෙනෙක් තමයි මේ වැඩේ කරන්න ඇත්තේ. (නදී)