IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


අලි එළවන්න ගිය වනජීවියට ප්‍රදේශාවාසින්ගෙන් විරෝධය

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ ගමිි වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා පැමිණි වන ජිිවි නිළධාරිනට  ප්‍රදේශවාසීහු දැඩි විරෝධයක් එල්ල කළහ.

පෙර දැනුම් දිමකින් තොරව වල් අලි පලවා හැරිම සදහා පැමිණිම නිසා ප්‍රදේශවාසීන් සහ වන ජිිවි නිළධාරින් අතර එම උණුසුම් තත්ත්වය ඇති විය.

බලන්ගොඩ දහමාන , තෙල දිරිය,ඉඔුලා මුර, මාවෙල මහවල තැන්න යන ගමිමානවල දිිර්ග කාලයක සිට වන අලි රංචුවක් ගමිි වැදි ආර්ථික බෝග රැසක් විනාශ කර ඇති බවට මිිට පෙර ප්‍රදේශවාසීහු චෝදනා කලහ.

ඒ හේතුවෙන් වන ජිිව නිළධාරින් පැමිණි ගමි වැදි සිටි වන අලි තිදෙනකු උඩ වලව රක්ෂිතයට පලවා හරිමින් සිටියහ.

නමුත් පෙර දැනුම් දිමකින් තොරව වන අලි ගමිමාන හරහා පළවා හැරිම හේතුවෙන් ජිවිත හා දේපල හානි ඇති විමෙිි අවදානම් තත්ත්වයක් ඇති වන බව පවසා බලන්ගොඩ ගල්ගොඩ ප්‍රදේශයේදි වන ජිිවි නිළධාරින් සහ ප්‍රදේශවාසීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විිමත් සමග අලි පලවා හැරිම අතහැර වන ජිිවි නිළධාරින් පිටව ගියා.

 

 



අදහස් (8)

අලි එළවන්න ගිය වනජීවියට ප්‍රදේශාවාසින්ගෙන් විරෝධය

Kule Sunday, 12 September 2021 07:13 PM

නිකමට අහන්නේ... අලියා ගමට එනකොට ගම්මුන්ට කියලද එන්නේ..?

:       6       30

රංග තේනුවර Sunday, 12 September 2021 07:17 PM

ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයින් වන මෙම රජයේ නිලධාරීන්ට විරෝධය දැක්වූ උදවියට එරෙහිව දැඩි ලෙස ක්‍රියාත්මක කොට මොවුන් හිරබාරයට ගන්නා මෙන් අප පොලිස් නිලධාරීන්ගෙන් මෙසේ ඉල්ලා සිටිමු...

:       4       21

thilak Sunday, 12 September 2021 09:16 PM

අලි එලෙව්වත් හොඳ නැහැ, එලවන්නේ නැතිව සිටියත් හොඳ නැහැ. මේවට අලිත් පුදුම වෙනවා ඇති.

:       4       19

ලුම්බිණි Monday, 13 September 2021 07:28 AM

මෙහෙමත් මෝඩ මිනිස්සු. තමන්ට හොඳක් කරන්න ආවත් ඒකට අකමැතියි.

:       2       0

Ruwan Monday, 13 September 2021 08:47 AM

වැහුවත් බනිනවා, ඇරියත් බනිනවා, එහෙම තමයි හැම කෙනාටමත්

:       0       0

kamal Monday, 13 September 2021 09:17 AM

මුළු රටෙම නගරෙත් ගමෙත් දැන් තියෙන්නේ කැලෑ නීතියයි

:       0       0

Buddhika Monday, 13 September 2021 10:41 AM

අලි එද්දී අලි කිව්වේ නැති වුණාට අලි එළවද්දී වනජීවී එකෙන් දැනුම් දෙන්න පුළුවන් නේද? පුළුවන්කම තියෙද්දී ජීවිත සහ දේපල බේරානොගන්නේ ඇයි කියලා හිතන්න අමාරුයි.

:       0       2

ganegoda Monday, 13 September 2021 08:40 PM

කළ යුතු ගොඩක් දේ තියෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 18 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 264 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 126 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 526 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 45 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඡන්දය ආරම්භ වේ
2024 නොවැම්බර් මස 14 312 0

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 209 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site