IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අලි කුලප්පු වෙන්න හේතුව හෙලි කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සොබාදහම පවා ආණ්ඩුවේ විනාශකාරී  ප්‍රතිපත්තිය  අනුමත කරන්නේ නැතැයි ද නියඟය ඇති වන්නේත් අලි කුලප්පු වන්නේත් ඒ නිසා යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රටේ ප්‍රශ්න විසඳන්න නම් අපනයනය මත පදනම්ව කටයුතු කළ යුතු බවට නිරන්තරයෙන් කතා කරන නමුත් රජයේ හිතුවක්කාර ප්‍රතිපත්තිය නිසා අපනයනය 19.5 කින් අඩු වී තිබෙන අතර පළමු කාර්තුවේ දී කර්මාන්ත අංශය සියයට 23.4 ක්  කඩා වැටී ඇතැයි කීය.

පෝට් සිටි නිර්මාණය කළේ සරුංගල් අරින්න  හෝ පොල් අතු කඩ දාන්න නෙවේ යැයි කී මන්ත්‍රීවරයා  චීන සමාගම භූමිය හදලා දුන්නත් ආණ්ඩුවට ඒ සඳහා හරි නීතියක් ගෙන එන්න හෝ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බැරි වු බව සඳහන් කළේය.

 



අදහස් (5)

අලි කුලප්පු වෙන්න හේතුව හෙලි කරයි

මහසෙන් Wednesday, 23 August 2023 01:28 PM

නියඟයට සහ අලි කුලප්පු වීමට නියම විද්‍යාත්මක පදනමක් ඉදිරිපත් කරලානේ මහදැන මුත්තගේ ගෝලයෙක්... අනේ වාසනාවන්... කරන අපරාධවලට සොබාදහම දඬුවම් දෙනවා නම් මුලින්ම ගිලෙන්න ඕනෑ ඔය දියවන්නාව...

:       1       16

ravin Wednesday, 23 August 2023 01:34 PM

අලි කුලප්පුවෙන වීඩියෝ එක හරියට බලලාද මේ කතා කරන්නේ? අලි කුලප්පු වුණේ ගිනිඅඟුරු පෑගිලා කියලා බව අපිනම් දන්නවා.

:       6       8

Mohan Mangala Wednesday, 23 August 2023 01:37 PM

පුත්තලම් බූරුවෙක් කිව්ව හන්දා... !

:       2       12

Gunendra Wednesday, 23 August 2023 01:46 PM

නිර්දෝෂී මිනිස්සුන්ගෙන් පිරිසක්...

:       0       4

Perera Wednesday, 23 August 2023 02:06 PM

අලි විතරක් නෙවෙයි, මිනිස්සුත් කුලප්පු වෙලා ඉන්න වෙලාවක් මේක... ඔහෙලා ඔක්කොම තමයි මේකට හේතුව...

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1388 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2480 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 352 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1069 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9743 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3722 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site