පිළියන්දල පෙරහැරක අලියකු කුලප්පුවීමෙන් නරඹන්නකු තුවාල ලබා ඇති බවත් අලියා වහා පෙරහැරෙන් ඉවත්කැර ආරක්ෂාකාරී ලෙස රැගෙන ගිය බවත් පොලීසිය කියයි.
පිළියන්දල පෙරහැරක අලියකු කුලප්පුවීමෙන් නරඹන්නකු තුවාල ලබා ඇති බවත් අලියා වහා පෙරහැරෙන් ඉවත්කැර ආරක්ෂාකාරී ලෙස රැගෙන ගිය බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාමන් මුස්ලිම් සහෝදරවරු ගාව සත්ව කරුණාව කොයින්ද??? (ස)
ඇති ඔයින් ගියා.... (නි)
ඩීසීඩි , ඔයාට පිස්සුද? (නි)
පිළියන්දල පැත්තෙ තමයි ඉස්සර නම් හොඳ අලි හිටියේ. ඒත් දැන්නම් ඔය වගේ අලි විතරයි වගේ ඉන්නෙ. (නි)
ජීවිත හානි නැති එක ගැන සතුටුයි (නි)
සත්ව හිංසන, ළමා හිංසන මේවා වැඩිපුරම තියෙන්නේ ......ඔය පෙරහැරවල් තියෙන තැන්වල නේද ? (ස)
අසාද් ,ඔබ කියනවා සත්ව හිංසාව නවත්වන්න කියලා.ලොකුම හිංසාව තමා සතුන් මරාගෙන කන එක.අන්න ඒක නැවත්තුවා නම් හරි නේද? අලි පෙරහැරේ ගෙනයාමෙන් ඌට හිංසාවක් වෙන්නේ කොහොමද? (නි)
මෙතැන මොකක්ද වන හිංසාව? සතාගෙන් සේවයක් අරන් ඔහුට දිය යුතු නියම ස්ථානය මිනිසුන් ලබා දෙනවනේ.වෙන අය වගේ සේවයක් අරන් උන්ව මරන් කන්නේ නෑනේ. එහෙමනම් මිනිසුන්ගේනුත් වැඩ ගන්න එක නවත්වන්න ඕන. (ස)
අලියා කියන්නේ බුදු දහම එක්ක බද්ධ උන සතෙක්. එදා බුදු හාමුදුරුවෝ පාරිලෙයිය වනයට වැඩිය වෙලාවේ ඇත් රජෙක් උන් වහන්සේට උපස්ථාන කල බව අපි හැමෝම දන්නවා. අපි තාමත් ඒ සිද්ධිය සිහියේ තියාගෙන තමා අලින්ට සලකන්නේ. (ස)
පෙරහැරවල්වල සත්තව හිංසනය නතර කළ යුතුයි.(නදී)
රාමන් පොඩ්ඩක් මොලේ පරීක්ෂා කර ගත්තොත් හොඳයි. ඔයා කතා කරන්නෙ කටින්ද?? (ස)
සජිත්, අලි අන්දවාගෙන ගියා කියල දහම පෝෂණය වෙනවා කියල ඔයාට කියල දුන්නේ ඔයාගේ බාප්පද? ඒක සංස්කෘතික උත්සවයක් විතරයි. (ස)
මම හිතුවෙ අහවල් මණ්ඩලයේ අලියෙක් කියලා. සොරි අනේ. (ස)
මේ අලි හිංසනය කවදා නතර වේවිද මන්දා ලංකාවේ විතරයි මේ මෝඩ වැඩ වෙන රටවල් වල නැහැ. අලියෙක් අන්දවන් ගියයි කියලා දහම පෝෂණය වෙනවාද රාමන් මහත්තයා. ඔය අලියව මෙල්ල කරන හාදය අතේ තියන් ඉන්නේ අලින්ට දෙන කෑමක්ද? (නදී)
ආදරණීය අසාද්, ඔයාගේ මොලේ තියෙන්නේ මැටිද නැත්නම් පිදුරුද. ලංකාවේ තියෙන කිසිම පෙරහැරක සත්ව හිංසනයක් වෙන්නේ නැහැ. නිකම් මෝඩ අදහස් දන්නා එපා. වැඩක් නැත්නම් හරක් මස් එක්ක බුරියානි කළා, හොරෙන් රා ටිකක් බීල පැත්තකට ගිහින් නිදියගන්නවද. ඒත් බැරි නම් අරාබියට ගිහින් එහෙ තියෙන ඔටු රේස් , සත්ව හිංසනය ගැන කියල නවත්වනවද? මගේ මුස්ලිම් සහෝදරයනි, අසාද් වගේ අවස්ථාවදීන්ගෙන් පරිස්සම් වෙන්න. අපි සියල්ලෝම අසාද් වගේ මැටි අදහස් දරන අයට අනුකම්පා කරමු. අපි ලංකා මාතාවගේ දරුවෝ විදිහට හිතමු. (නදී)
මොන තරම් ලස්සනට අලි ඇතුන් අන්දවාගෙන ලස්සනට පරහැරේ ගියත් සතුන් දන්නේ නැහැ , මොකක්ද මේ කරන්නේ කියලා. උසස් මනසක් තිබුනත් මිනිස්සු , සතුන් මේ වගේ වැඩ වලට යොදාගන්නවා කියල දැනුනාම උන් කුලප්පු වෙනවා.(නදී)
අසාද් ඔබේ අදහසට මාත් එකඟ වෙනවා. (ස)
අලි මදිවට හරක් කිව්වා වගේ රටේ ප්‍රාදේශීය පාලනය අවුල් කරන "හරක්" සැම තැනකම ඉන්නා නිසා අලි හා මිනිස් ගැටුම් උත්සන්න වීමට අමතරව පෙරහැර වැනි කටයුතුවලදීත් නොසැලිකිලිමත් බව හේතුකොටගෙන මේ සතුන් "කුලප්පු වෙනවා". සතුන් අතර ඉතාම සංවේදී සතා අලියායි. දැව ප්‍රවාහන යේ සිට ධාතු කරඬුව වැඩමවීම දක්වා විවිධ වූ අංශ වලින් ඉමහත් සේවයක් කරන අලියා හිත් පිත් නැති මිනිසුන්ගේ හිංසාකාරී වැඩ නිසා මිනිසුන්ගේ ප්‍රධාන වෛරක්කාර ක් වී ඇත. (නදී)