IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අලු ගිරවා විකිණීමට ගිහින් උසාවිත් යයි

අන්තර්ජාලයේ දැන්වීම් පළකළ  ආරක්ෂ ලයිස්තුවේ ඉහලින්ම සිටින අලු ගිරවකු රුපියල් දහසයදහසකට උපාය දුතයකුට  විකිණීමට ගිය බම්බලපිටියේ මොහොමඩ් අමීන් මොහොමඩ් රියාස්ට රුපියල් 50000 ක ඇප මත මුදා හල අලුත් කඩේ අංක පහ අධිකරණ  මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ලබන 17 වැනිදා  අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

බස්නාහිර පළාත් වනජීවී විශේෂ වැටලීම් ඒකකය මෙම වැටලීම කළේය.

කොළඹ තැන් දෙකකදී අලු ගිරවුන් හතර දෙනෙකු සොයාගත් බව ඒකකයේ ප්‍රධානී සමන් ලියනගම මහතා කියයි.

අප්‍රිකා අලු ගිරවුන්ද එහි සිටි බවත් එම කුරුල්ලන් මිලට ගත් ආකාරය තහවුරු කිරීම සැකකරුවන්ට නොහැකි  වු බවත්  ලියනගම මහතා  සදහන් කළේය.

 

 

 

 



අදහස් (0)

අලු ගිරවා විකිණීමට ගිහින් උසාවිත් යයි

චින්තක Sunday, 05 January 2014 06:06 PM

මේ අළු ගිරවා ලංකාවට ආවේනික සතෙකි. නමුත් මේ ගිරවා ආරක්ෂක ලයිස්තුවේ ඉහලින්ම ඇති බව කියන්නේ කවුද ? (ත)

:       0       0

රන්ජන් Monday, 06 January 2014 09:50 AM

මේ මිනිස්සු ගිරවෙක් හරි විකුණගෙන ජිවත් වෙන්න බලන්නේ. ගිරවා මැරුවේ නැහැනේ. වනජිවි එකේ මහත්වරුන්ට වෙන වැඩ නැත්ද ? (නදී)

:       0       0

රොෂාන් Monday, 06 January 2014 09:57 AM

ඔය ඉහල පින්තුරයේ වම් පැත්තෙන් ඉන්න අළු පාට ගිරවා ලංකාවට ආවේනික ගිරවෙක් නෙමෙයි අප්‍රිකානු අළු ගිරවෙක්. මම දන්නා විදියට ඔය අළු පාට අප්‍රිකානු ගිරවෙක් රුපියල් ලක්ෂ 5 - 7 ත් අතර වටිනාකමකට විකුණන ගිරවෙක්. ඔය පින්තුරයේ දකුණු පසින් ඉන්නේ ලංකාවට අවේනික අළු ගිරවෙක්. ගිරවාගේ යට කොටස කොළ පාටත් පිට පැත්ත අළු පාටත් වෙනවා. වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ලංකාවට අවේනික කුරුල්ලෙක් (දිල්)

:       0       0

සත්‍යයා Monday, 06 January 2014 10:21 AM

අළු ගිරවුන්ගේ විතරක් නොවෙයි කොයි ගිරවගේත් කල දසාව හොඳ නැති බවයි පේන්නේ. (නදී)

:       0       0

චාලුක Sunday, 05 January 2014 11:30 PM

සත්තු රැක ගන්න එක අපේ වගකීමක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1021 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 717 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 837 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1393 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 555 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 162 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site