එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිහිටුවා අවසන් වන තුරු හා ඒ ආශ්‍රිතව මතුව ඈති ගෑටලුකාරි වාතාවරණය නිරාකරණය කරගන්නා තෙක් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරිමෙන් වැලකි සිටිමට නායක රනිල් වික්‍රමසිංහ මහතා හා තමා එකගත්වයකට පැමිණි බව කරු ජයසුරිය මහතා එසැණට පැවසීය.
ඉදිරි සතියේ සියලු දේ සාර්ථකව විසඳෙනු ඇති බවත් ඉන් පසුව සෑම පැත්තක්ම ආවරණය වන පරිදි එසැණ සමග මාධ්‍යය සාකච්ඡාවකට තමා සුදානම් යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ආවොත් ඔක්කොම හරියි කියලා කියෙව්වට,උතුරේ සහ සුළු ජාතික පක්ෂ වල ඡන්දය නැතව කොහොමද දිනන්නේ?ඒක හීනයක්.අඩුගානේ දකුණු පළාත් සභාව දිනලා පෙන්නන්න කියූවිට එක එක කතා කියනවා. මෝඩ වෙන්න එපා මිනිසුනේ. (නි)
චන්ද්‍ර වීරසිංහ, ඔබ ඔය කියනදෙය කන්නාඩියක් ඉදිරිපිට සිටගෙන එහි ඉන්න කෙනාට කියන්න.හරියටම ගැලපෙන්නේ එයාට. (අ)
දැන් තියෙන්නෙ රනිල්ගේ කර්තව්‍යය කරන්න.රනිල්ගේ මිනිස්සු රනිල්ට පක්ෂව ඉන්නවා.කරු ආවොත් කරුගේ මිනිස්සු බලවත් වෙනවා,සජිත් අවොත් සජිත්ගේ මිනිස්සු බලවත් වෙනවා.මේක තමා පක්ෂයේ ඉදිරි අනාගතය. කවුරු මොනවා කිවුවත් රනිල් නැති යූ.එන්.පී.එක හරියට දොස්තරලා නැති වාට්ටුවක් වගේ වෙනවා. (නි)
අපට හැටෙන් හැත්තෑවෙන් නම් එපා.40 -50න් තමයි ඕනෑ (නි)
පක්ෂය හදනවානම් මොනවා කළත් කමක් නෑ (අ)
රනිල් තීරණයක් ගැනීම හෝ පක්ෂයේ අනෙකුත් අය නව එ.ජා.ප. පක්ෂයක් පිහිටුවාගෙන පෙරට ඒමට ඉදිරිපත් විය යුතුය.එසේ නොවන්නේ නම් මෙම පක්ෂයේ කිසිවෙකුට තවදුරටත් ඡන්දය ප්‍රකාශ කරන අය සොයාගැනීමට නොහැකිය. (නි)
යකාගේ ප්‍රජාතන්තොරවාදය. කොන්දත් නෑ...ඔලුවත් නෑ. අනේ අපොයි. (අ)
ආ මේ සේරම දෙනා කිළෙකින් හමු වුණේ.තවමත් දවල් හීන දකිනවද කණගාටුයි මචන්(දිල්)
මට හිතෙන්නේ කරූට ඔය වැඩේ කරන්න බෑ.(දිල්)
මම නම් පතන්නේ රනිල් මහතා බලයට එන්න කියලයි. (නි)
අනේ අපට එය ගෙනත් කිසිම විස්වාසයක් නෑ (අ)
සත්‍යපාල, ඔබ හරි, මෙයා තමයි 18 දෙනෙක් එක්ක පැනල යු අන් පී ය නාය යාම ආරම්භ කලේ . (නදී)
මේතන අවුල නායකයා රනිල්ද සජිත්ද යන වග නොවේ. මහජනතාවගේ හද ගැස්ම හදුනන්නේ නැති කමයි. 18 වසරක් දැරණියගල පාතාලයින් පාලනය කල, 30 වසරක් යුද්දය වසර දෙකකින් අවසන් කලා, වාණිජ බැංකු කඩාවැටිලා තැන්පතු කරුවන් අසරණ උනා (සෙලින්කෝ/ CIFL), අධ්‍යායපනයට නව තාක්ෂණ විෂයන් එක් කලා, කෝ... විපක්ෂයේ එකෙක්වත් මේ තැන් වලදී නිවැරදි පැත්ත ගන්නේ නැති එක තමයි එකම දෝසය. (අ)
ඔන්න ප්‍රජාතන්ත්‍රවාදී සංගමය උපසභාපටි සංගමය ලොක්කගාවද වැඩ
රනිල් නැති ආණ්ඩුවක් ගැන හිතන්නවත් බැහැ. එහෙනම් ඉතින් මේ ආණ්ඩව වගේම තම වෙනසක් නැහැ (අ)
රනිල් ගියොත් කළු කෝපි බොන්න එනවද ඊලංග ට පත්වෙන යු.අන්.පී. නායකයා? එහෙම නම් කමක් නැහැ. ඕන් කිව්වා. (අ)
මම මේක ගැන මගේ විවේචන කියල ඊයේ මේකේ ලිව්වා. ටිකක් බරපතල් විදියට. හැබැයි ඒක කතෘ තුමා කපල දාල. මම එකේ කුණුහරුප ලිව්වේ නෑ. (නදී)
බුදලයයි,දෑවැද්දයි, පාරම්පරික උරුමයයි ප්‍රජාතන්ත්‍රවාදයේ කොටස් නොවේ. අලියාගේ පක්ෂය හැදිලා තිබුණු සාරදර්ම කෝ? දැන්වත් රට ගැන හිතන්න. ඩී,ඇස්.ඩඩ්ලි ලා හිතක් පපුවක් තිබුනු නියම ආදර්ශවත් නායකයෝ. (නි)
දිල්..... තු පාගල් හේ (ස)
ඔය තුන්දෙනාම නැතුව වෙන පත්වීමක් කළොත් නරකද? (නි)
විපක්ෂ නායකතුමනි. තමුන්නාන්සේලා මොන තීරණ ගත්තත් අද මේ රටේ ජනතාවට අවශ්‍ය ප්‍රබල විපක්ෂයක් සහ ඔබතුමන්ලා විසින්ම කාලසීමා සහිතව නිර්මාණය කරන ලද විධායක ජනාධිපතිකම, සීමාරහිතව ඒකාධිපතිත්වය, ජනප්‍රියතාවය කරා යන ගමන වැළක්විය හැකි නායකයෙක්. (නි)
මොනවා වුණත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දැරිය යුතුය. (නි)
නිවැරදි තීරණයක් ගන්නා තුරු අපි පක්ෂය වර්ජනය කරමු (නි)
එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදයට මුකවාඩමක් වෙන්නේ නැද්ද? (නි)
නිසි සැළකිල්ලක් නැති නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම (දිල්)
සේරම් මහත්තය ට ඕනේ යු එන් පී එක නැත්තටම නැතිවෙනවා දකින්නද.(දිල්)
"ඉගුරු දීල මිරිස් ගත්තවගේ" හෝ "කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්තා වගේ " මටනම් පෙනෙන්නේ රනිල් එලවල කරු එජාපයේ නායකයා වෙන එක.(දිලා)
පක්ෂය ඇතුලේ ප්‍රශ්න එකින් එක හෙමිහිට විසදාගන්න. එහෙත් මේ දිනවල ඇති ජාතික වැදගත්කමක් ඇති, 1) රතුපස්වල 2) උසස් පෙළ තාක්ෂණ විෂය 3) ගල්අගුරු බලාගාර පිළිබද ඔබගේ පක්ෂයේ ස්ථාවරය රටට දෙන්න (නි)
බලමු එහෙනම් ලබන සතියේවත්. (නි)
ජේ.ආර්.කියන්නේ පරිසමාප්ත නායකයෙක්. ඒ තත්ත්වය වර්තමාන නායකයන්ට නැහැ (නි)
තනතුරු බලාගෙන පක්ෂ මාරුකරන්නන් නම් නායකත්වයට නුසුදුසුයි (නි)
රනිල් මහත්තයෝ, බලාගෙන. අපිට නම් නියම සුදුස්සා සජිත් මහත්තයා.එජාපය ගොඩගන්න රනිල්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් සජිත් ඇර විකල්පයක් නැහැ කියලයි අපි හිතන්නේ. (නි)
බලය නැතිවිට කියනවා, කරන්න බැහැ, බලය ඇතිවිට කියපුවා කරන්නේ නැහැ. මතක නැහැ. පක්‍ෂ වලට, රටට අවශ්‍ය කියන දේ කරන, කියූ දේ කරන කොන්ද පණ ඇති නායකයන්. (නි)
අහෝ ඩී.එස්. ඩඩ්ලි, ජේආර්, මේ අය පක්ෂේ කනවා. (අ)
පක්ෂයක නායකත්වය යනු බලය ලබා ගැනීම පමණක්ම නොවේ. (නි)
හැමෝම දන්නේ මුකවාඩම් දමන්න විතරයිනේ. තවම ඇත්ත පුවතක් දැනගන්න තියෙන එකම තැන එසැණ පමණි. (නි)
පැරිසියේ සේරම් ට සත්‍යපාලට හිස ගැල්ලුම් දාලවත් මේ උන්මාද තත්ත්වය හොඳ කරන්න බලමුද? එහෙම නැත්නම් මේ දෙන්නා කොටි ද දන්නේ නැහැ.වීරයා (අ)