මාසයක් ඇතුලත සිදුවු අලි ප්‍රහාර වලින් නවගත්තේගම, කරුවලගස්වැව දෙවෙනියාද අද මිය ගියේය.
ඔහු අද අළුයම ගෙයින් එළියට බහිනවාත් සමගම වල් අලියාගේ ප්‍රහාරයට ලක් විය.
මාසයක් ඇතුලත සිදුවු අලි ප්‍රහාර වලින් නවගත්තේගම, කරුවලගස්වැව දෙවෙනියාද අද මිය ගියේය.
ඔහු අද අළුයම ගෙයින් එළියට බහිනවාත් සමගම වල් අලියාගේ ප්‍රහාරයට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු අලි මරණවා,අලි මිනිස්සුන්ව මරණවා,මේවට විසදුම් නැතිව වනජීවී එකෙන් පිස්සු නටනවා.වහාම මේ ප්‍රශ්නය විසඳන්න කියලා මේ රටේ ඉන්න සංවේදී හදවත් ඇති මිනිස්සු උද්ගෝෂණ කලයුතුයි.(අ)
ඒ සත්තු ඔය තත්වෙට පත්වුණේ අපේම වරදින් (අ).
ඔය ඇමැතිලාගේහොර සල්ලි එකතු කෙරුවනම් ලංකාව වටේම අලි වැටක් දාන්න පුළුවන්. අනික විදුලි වැටට වඩා ස්වභාවික ගස් වැටක් දැම්මනම් හරි.(අ)
වරදනම් අපේ තමයි. එ්ත් දැන් ඒවා ගැන කතා කළාට මේවට විසඳුම් ලැබෙන්නේ නැහැනේ. කරන්න තියෙන්නේ මේවට ඉක්මන් විසදුම් හොයන එකයි , කොහෙද අවුරුදු පහට මොනතරම් ඡන්ද තියෙනවද ඉතින් කොහෙද මේවා විසදන්න වෙලාවක් (අ)
ඉතිහාසයේ අලි-මිනිස් ගැටුමක් තිබුනේ නැහැ. මන්ද, දෙගොල්ලොම තම තමන්ට අයිති බිම් වල ස්වභාව ධර්මයට අනුව ජීවත් උන නිසා. අද ස්වභාව ධර්මය, සත්වයාගේ ඉරණම, පරිසර හානිය, මිනිස් සදාචාරය දේශපාලනී කරණය වෙලා. අවාසනාවකට වගේ මේ දේශපාලනී කරණයේ ක්‍රියාකාරකයින් බවට පත්ව ඇත්තේ ලෝකය, පරිසරය හා ස්වභාව ධර්මය ගැන මළ පොතේ අකුරක් නොදන්නා අය. වන්දි ගෙවන්නේ අසරණයින්. (නදී)
අනේ පවු. (අ)