IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අලි සබ්‍රි ආයෙත් අධිකරණ ඇමැති

(ඩයනා උදයංගනී සහ සුජිත්  ෙහ්වාජූලි ෙග්)

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද අද (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය.

ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය



අදහස් (12)

අලි සබ්‍රි ආයෙත් අධිකරණ ඇමැති

chandima Tuesday, 26 April 2022 10:17 PM

ඒ කියන්නේ බැසිල් ආයෙත් මුදල් ඇමති වෙනවද?

:       2       4

sampath Tuesday, 26 April 2022 11:05 PM

මුදල් ඇමතිවරු දුසිමක් ඕන වෙලාවේ තව ඒවා පටවන්නේ මොන උවමනාවකටද.ඕනේ නම් අගමැති කරන්න

:       1       8

ජගත් ලියනගේ Tuesday, 26 April 2022 11:06 PM

ඇත්තටම මට පිස්සු .

:       2       7

Kumara Tuesday, 26 April 2022 11:30 PM

සල්ලි ලැබුනම මුදල් ඇමතිකම කපුටා ටද

:       2       5

Nandalal DE SILVA - France Wednesday, 27 April 2022 12:55 AM

දාම් ඉත්තෝ මාරු කරනවා වගේ සෙල්ලම් දාන්න ගෝටා නම් නියම බඩ්ඩක්

:       4       8

chandima Wednesday, 27 April 2022 01:15 AM

ඒ කියන්නේ අලි සබ්රි මහත්තයාව යැව්වේ ඉංග්‍රීසි බැරි කෙනෙක් යවලා වැඩක් නැති නිසාද?

:       2       8

prasheen Wednesday, 27 April 2022 08:25 AM

වැටෙන්න තිබ්බ නඩු ටික ලෙෆ්ට්

:       3       8

දාස Wednesday, 27 April 2022 09:27 AM

ලොක්කා නඩු කීයකින් බේර ගත්තද කුප්‍රකට විදියට. ඉතින් ඉල්ලන දේ දෙන්න එපැයි.

:       3       10

sharm warn Wednesday, 27 April 2022 10:57 AM

ඔව් මට දැන් පෙනී යනවා. නඩු ගොඩක් ඉස්සරහට එන්න තියෙන තත්වයක් පෙන්නුම් කරනවා.

:       2       1

Surain Wednesday, 27 April 2022 11:06 AM

යන්න ඉස්සෙල්ලා ඉතුරු නඩු ටිකත් ගොඩ දාගන්න ඕනේ නේද

:       2       1

Ramsi Wednesday, 27 April 2022 11:07 AM

බඩු ටික ගොඩ දාගන්න මිසක් වෙන මොකටද.මුන් මරන්න තියෙන්නේ

:       2       1

Hafeel Wednesday, 27 April 2022 11:38 AM

ඉතිහාසයේ පත්වූ විහිළු ඇමැති මණ්ඩලයක්. ඇමැතිලා තමන්ට කරගන්න බැරි බව කියමින් ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිට බාරදෙනවා. ජනාධිපති එක්කෝ එම ඉල්ලා අස්වීම් බාරගන්නේ නැහැ. එක්කෝ රහසිගතව තියන් ඉන්නවා... මාධ්‍යටවත් කියන්න එපැයි කියලා. මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද?

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 949 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 341 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 990 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1209 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 689 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 675 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site