කොළඹ මහාධිකරණ භූමියේ නඩු භාණ්ඩ වශයෙන් නවතා තිබු ත්‍රිරෝද රථයක බැටරිය හා අමතර රෝදය සොරා ගත්තේ යැයි නීතී ආධාර කොමිෂන් සභාවේ රියදුරකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලීසිය කියයි.
කොළඹ මහාධිකරණ භූමියේ නඩු භාණ්ඩ වශයෙන් නවතා තිබු ත්‍රිරෝද රථයක බැටරිය හා අමතර රෝදය සොරා ගත්තේ යැයි නීතී ආධාර කොමිෂන් සභාවේ රියදුරකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සොරකම තුරන් කල හැක්කේ කවදාද?? (දී)
අපි නම් පුදුම වෙන්නේ නැහැ හදිස්සියේ අහන්න ලැබුනොත් නඩුකාර හාමුදුරුවන්වත් කවුරුහරි හොරකම් කරගෙන ගියා කියලා. ඒ තරම් දියුණුයි අපේ වැඩ කිඩ. (දී)
සොර බීය, රෝග බීය, මරණ බීය අපට දැන් හුරුපුරුදුයි (දී)
කොහොමත් ඉහළ තැන ඉදන් ඉදන් පොඩ්ඩට වෙනකන් හොරු නේ (අ)
අයියෝ , ඔන්න ඔහේ මනුස්සයට පාඩුවේ ඉන්න දෙමු (දී)
අපරාදේ ටයර් එක විතරක් ඉස්සුවේ ,ත්‍රී රෝද රථයම උස්සන්න තිබ්බේ (දී)
රෝමයේ මීට වඩා දියුනුයි.රෑට නවත්තන කාර් එකේ රෝද හතරම උදේට නැහැ.වාහනය බිම.නමුත් පොලිසියට ඇගිලි ගැහීම් නැහැ,නීතිය අකුරට. (නි)
මෙන්න බලාගන්න සිංහලයන්ගේ වැඩ (නි)