තමන්ගේ පක්‍ෂයෙ අණට අකීකරැව වැඩ කරන මහ ඇමැති සයිස් මහත්තයකුට ටිකට් එක ඇදෙන්න පක්‍ෂයෙ නායක කාරකාදීන් තිරය පිටුපස්සෙ ලොකු වැඩ පිළිවෙළක් කරගෙන යනවා කියලා ආරංචියි..
කෙටිකාලෙකින් කරළියට ආපු මහ ඇමැතිතැනට තිබෙන මහ චෝදනා අතරෙ පක්‍ෂ නායක තැනගෙ නියමයන් නොතකා හෑරීම පක්‍ෂ නායකත්වය ලබාගැනීම සඳහා යටි යටි සූත්තර ක්‍රියාවට නැංවීම වගේ ඒවා තියනවලු..
එච්චර විතරක් නෙවෙයි. තමන්ගෙ පක්‍ෂයට විරැද්ධව එළිපිට වැඩ කරන පක්‍ෂ හා කණ්ඩායම් එක්ක රහස් සතරකන් මන්ත්‍රණ පැවැත්වීම ගැනත් පැමිණිලි තියනවලු..
මේ සේරම උන්නැහේ කරන්නේ පක්‍ෂයෙ ජාතික ලැයිස්තු සයිස් මහත්තයෙක් උඩට ඒවි කියන බයටලු. මේ හුට පට නිසා මහතැන එක්ක තිබුණු විරසකේ හුඟක් දුර දිග ගිහිල්ලලු.. එකේ ප්‍රතිඵලයක් ලෙස මීළඟ පළාත් සභා ඡන්ද දෙදි මුන්නැහේ වෙනුවට මුන්නැහේ වගේම නීති විශාරදයෙක් ඔය කියන පළාත් සභාවට ගේන්න යනව කියන ආරංචිය දැන් උතුරැ පළාතෙ හුඟක් දෙනෙක් දන්නවලු... ඒත් ඒ ගැන උන්නැහේගෙ පක්‍ෂයෙන් කවුරැහරි ඇහුවොත් අනේ අපි දන්නෙ නැහැ.. අපි ඕවට නැහැ කියලා පක්‍ෂ නායක කස්ටිය දිරා මාරැවෙනව කියලත් කියනවා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුත් මුහුණකට ඉඩ කඩ