හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසුවියන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යමින් සිටියදී දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ දී අද දින අලුයම 5.45ට වල් අලියකු පහරදිමෙන් සිසුවියක හා ගුරුවරියන් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරු සිදු වෙද්දී තවත් දැරියන් 12 දෙනකු එහි ගමන් කර ඇති අතර ඉන් කීහිප දෙනෙකු සුළු තුවාල හා කම්පන තත්ත්වයකට පත්ව සිටිති.
එම පාසලේම බස්යෙන් යන අතර තුරදී මෙම අනතුර සිදුව ඇත
බස් රථයට පහර දුන් වන අලියා නැවත ප්‍රධාන මාර්ගයට පැමිණ පැයකට ආසනක කාලයක් එහි රැඳීසිට කැලයට ගියේය. මෙම මාර්ගය දෙපස කුණු කසල ගෙනවිත් දැමීම නිසා ඒවා ආහාරයට ගැනීමට වල් අලින් මාර්ගයට පැමිණෙන බව ප්‍රදේශවාසීහු කියති .
ගතවූ දින 10ක් ඇතුලත මේ ප්‍රදේශයේදී වාහන 3කට වන අලි පහරදීම් සිදුවූ අතර තුවාල ලැබූ ගණන 15කි .
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලියා අධ්‍යාපන චාරිකාවට හරස් වෙයි