ජා ඇළ වැලිගම්පිටියේදී ඡන්ද පෝස්ටර් ගැලවු පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් බව කියන බස්නාහිර පළාත් ඡන්ද අපේක්ෂක හා හිටපු මන්ත්‍රී සභා මන්ත්‍රී ශිරන්ත අමරසේකර (එජාප) හා ඔහුගේ සහායකයකු පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.කොස්තාපල් රාගම රෝහලට ඇතුළු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය තමන්ට අයිති රාජකාරිය කරගෙන හිටියනම් ඉවරයිනේ. දේශපාලන පක්ෂවලට කඩේ යන්නේ නැතුව අපක්ෂ්පාතීව කටයුතු කළා නම් මෙවැනි දේ සිදුවෙන්නේ නැහැ. (නදී)
රාළහාමි නිල් පාට පෝස්ටර් එහෙම ගැලවුනේ නැහැ නේද? (නදී)
ජා ඈල පෑත්තෙ නේද මේ ලඟදි ඈමති කෙනෙක් ගෙට පෑනලම ගෑහුවෙ .එයාව ඈල්ලුවෙ නෑත්තෙ ලොකු එක්කෙනෙක් හන්ද වෙන්න ඈති මගෙ හිතේ.(නදී)
උණුසුම් ඡන්ද ප්‍රතිපලයක් ජයවේවා.(නදී)
මම හිතුව කකුල් හතරේ අලියෙක් කියල . හික් හික් (දී)
මෙතුමා නීතිඥ තුමෙක්නේ අයියෝ රටකට ගිය කල. නීතිය දන්නා මේ වගේ අයට දඬුවම දෙගුණයක් දෙන්න ඕනා. අනේ කාලේ වනේ වාසේ කියල කියනවනේ.(නදී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්.(නදී)
පොලිසිය ආණ්ඩුවට කඩේ යනවා පොලිසියෙන් ගලවන්නේ විපක්ෂයේ අපේක්ෂකයන්ගේ පොස්ටේර් විතරද? අනෙක්වා එහෙමම තියනවා. (නදී)
මේක නම් අමු අමුවේම ආණ්ඩුවට කඩේ යාමක්. ඡන්ද නීති කඩන්නේ කොහොමද තවම නාමයෝජනා බාරගෙනත් නැති නිසා. මෙහෙම නම් ටියුෂන් පෝස්ටර් , සිනමා පෝස්ටර් සහ වෙනත් පෝස්ටර් අලවන එකත් තහනම් වෙන්න ඕන. රාලහාමිට පටියක් ගහගන්න හිතිලද කොහෙද. (අ)
මෙම පළාතේ වැදගත් මහත්මා ගති ඇති ඡන්ද දායකයන් සිටි නම් කල යුත්තේ මොහුට ඡන්දය නොදීමයි.(නදී)
කිව්වා නේද ගුටි කාලනම් එන්න එපා කියලා (දිල්)