5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
චීනය-කොරියාව අතරේ ‘යාලු පාලම’ විවෘත කරයි චීනය සහ උතුරු කොරියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින්, නව පාලමක් විවෘත කෙරුණි. මෙම පාලම විවෘත කෙරුණේ වසර ගණනාවක ප්රමාදවීම්වලින් පසුව වීම විශේෂත්වයකි... 22 minutes ago
Y සමන්- ඕමානය · 1 hour ago ශෝක ජනක සිද්ධියක්. මෙය යමෙකු සිතා මතා විදුලිය (කම්බි වැටකට) යොදා සිදුකළ දෙයක්ද? එසේනම්, ඔහුට දැඩි දඬුවම් දිය යුතුයි. මෙවැනි අනවසර විදුලි වැටවල් වලින් අලින්ට වන හානිය දැන් දැන් භයානක අන්දමින් ඉහල ගිහින් බව ප්‍රවෘත්ති කියවනවිට වැටහෙනවා. මිනිස් ජීවිත ද අවාසනාවන්ත ලෙස නැතිවෙනවා. මෙම පුද්ගලයින්ට දැඩි දඬුවම් දීම පිණිස නීති පද්ධතිය ශක්තිමත් කලයුතුයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වන ජීවී නිලධාරීන් හා පොලිස් නිලධාරීන් උනන්දුව කටයුතු කල යුතුයි. වන ජීවී ඇමති තුමනි, අධිකරණ ඇමති තුමනි, එම කටයුත්ත ඔබට භාරයි. (නදී) Reply 0
Y රොෂාන් ප්‍රනාන්දු · 1 hour ago අලිත් ඉවරයි මිනිස්සුත් ඉවරයි ,හැමදාම අහන දකින දෙයක්, තාම විසදුමක් නැහැ ,නමුත් රට සංවර්ධනයලු (අ) Reply 0
Y සත්‍යයා · 1 hour ago හිත් පිත් නැතිව විදුලි රැහැන් ඇදගෙන කරන අමනොඥ ක්‍රියාව නිසා රටට ශාන්තියක් වූ අලි ඇතුන්ද, ඒවගේම අහිංසක මිනිසුත් දවස ගානේ මියැදෙනවා. මේවා නුදුරු අනාගතයේ ශෝචනීයත්වය විදහා පාන පෙර නිමිති.(අ) Reply 0
Y ආරියසේන · 1 hour ago කැලා වැනසීම නිසා සතා සිවුපාවගේ උරුමය අහිමි වී ඇත. හද කම්පාවෙන දර්ශනයක්. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෝක ජනක සිද්ධියක්. මෙය යමෙකු සිතා මතා විදුලිය (කම්බි වැටකට) යොදා සිදුකළ දෙයක්ද? එසේනම්, ඔහුට දැඩි දඬුවම් දිය යුතුයි. මෙවැනි අනවසර විදුලි වැටවල් වලින් අලින්ට වන හානිය දැන් දැන් භයානක අන්දමින් ඉහල ගිහින් බව ප්‍රවෘත්ති කියවනවිට වැටහෙනවා. මිනිස් ජීවිත ද අවාසනාවන්ත ලෙස නැතිවෙනවා. මෙම පුද්ගලයින්ට දැඩි දඬුවම් දීම පිණිස නීති පද්ධතිය ශක්තිමත් කලයුතුයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වන ජීවී නිලධාරීන් හා පොලිස් නිලධාරීන් උනන්දුව කටයුතු කල යුතුයි. වන ජීවී ඇමති තුමනි, අධිකරණ ඇමති තුමනි, එම කටයුත්ත ඔබට භාරයි. (නදී)
අලිත් ඉවරයි මිනිස්සුත් ඉවරයි ,හැමදාම අහන දකින දෙයක්, තාම විසදුමක් නැහැ ,නමුත් රට සංවර්ධනයලු (අ)
හිත් පිත් නැතිව විදුලි රැහැන් ඇදගෙන කරන අමනොඥ ක්‍රියාව නිසා රටට ශාන්තියක් වූ අලි ඇතුන්ද, ඒවගේම අහිංසක මිනිසුත් දවස ගානේ මියැදෙනවා. මේවා නුදුරු අනාගතයේ ශෝචනීයත්වය විදහා පාන පෙර නිමිති.(අ)
කැලා වැනසීම නිසා සතා සිවුපාවගේ උරුමය අහිමි වී ඇත. හද කම්පාවෙන දර්ශනයක්. (අ)
වගකිවයුතු අය හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ (අ)