ගාල්ල ප්‍රදේශයේ විදුහලක විදුහල්පති වරයා රුපියල් 20,000 ක අල්ලසක් ගනිද්දී විදුහල් භූමියේදීම අත්අඩංගුවට ගත් බව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.
පළමු ශ්‍රේණියට සිසුවකු ඇතුළත් කිරීමට ඔහු මෙම අල්ලස් මුදල් ලබාගැනීමට තැත් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අල්ලස් ගනිද්දී විදුහල්පති දැළේ
සසිඳු Monday, 09 January 2017 11:18 AM
මොකද්ද මේ 20000. අපේ දේශපාලුවෝ හොරා කන ගණන් බැලුවම. (ර)
ධම්මික Monday, 09 January 2017 11:37 AM
20000ක් ගත්තු ප්‍රින්සිපල් අහු වුනාට ලක්ෂ ගණන් ගත්තු ප්‍රින්සිපල් මහත්තුරු එලියෙනේ ඉතින් (බ)
සාගර Monday, 09 January 2017 11:46 AM
සමහරු ගෙවන හැටියට, විසිදාහ කියන්නේ 30න් පංගුවක් විතරයි... මොකටද ඔච්චර පොඩි ගානක් ඉල්ලුවේ විදුහල්පති... (ර)
හුසේන් මොහමඩ් -රියාද් Monday, 09 January 2017 12:53 PM
කම්මල්කාරයා වගේමයි මේ ඇත්තොත්. තැලෙන යකඩමයි පස්ස උස්සගෙන තලන්නේ. බවලත් අය, යමරෙට නිදැල්ලේ. තෝරු මෝරු බැරිනම්, හාල් මැස්සෙක් හරි අල්ලලා ජාමේ බේරගන්න එපාය. (අ)
රිකී Monday, 09 January 2017 01:53 PM
පගාව හැටියට ගන්න ගණන මොකක් වුනත් පගාව කියන්නේ පගාවමයි වරද තියෙන්නේ දේශපාලුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමයි. (හේ)
නිලාම් Monday, 09 January 2017 02:09 PM
වරදට දඩුවම දිය යුතුයි .අල්ලසට සම්බන්ධ සියලුම රාජ්‍ය සේවකයන්ව සොයා උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)
හේමපාල Monday, 09 January 2017 03:46 PM
මේ පාසලේ නම කියන්න බයද?(අ)
නිමල් Tuesday, 10 January 2017 06:35 AM
මේ ගුරුවරුන්ගේ සහ විදුහල්පති වරුන්ගේ වේතන හරිම කනගාටුදායක තත්වයක තියෙන්නේ ..හරිම අඩු පඩි මේගොල්ලන්ට ලැබෙන්නේ... ඉතින් කොහෙන් හරි සන්තෝසමක් දෙනවනම් ගන්නවා සමහර අසරණ අය (බ)
විපුල Tuesday, 10 January 2017 06:48 AM
බොහොම හොඳ දෙයක්. මේවා දිගටම කරන්න. (නි)