IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


අවිනීත රියැදුරෙක් තවත් ජිවිත දෙකක් නැති කරයි

(අමිල සම්පත් ශ්‍රී ,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය සහ කවීෂා ගුරුසිංහ)

තිස්සමහාරාම  - කතරගම ප්‍රධාන මාර්ගයේ 6 කනුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ගුරුවරියක සහ ඇගේ සැමියා මියගොස් 15 හැවිරිදි පුතා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ තත්ත්වයද බරපතල බව ‌රෝහල් ආරංචි මාර්ග කියයි.

 වෑන් රථය පැදවූ රියැදුරු අධික ලෙස බීමත්ව සිටි බවට  හැඟි නිසා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව  තිස්සමහරාම පොලීසිය සඳහන් කළේය.

කතරගම පූජාවකට කිරින්දේ සිට කතරගම බලා ගමන් ගත් වෑන් රථයක් බව ද පොලිසිය පවසයි. 

යටාලතිස්ස ගුරු එකමුතුව  වට්ස් අප් පණිවුඩයක් හරහා රැස්වීමකට යන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.

 



අදහස් (3)

අවිනීත රියැදුරෙක් තවත් ජිවිත දෙකක් නැති කරයි

ගමේ එකාලා Saturday, 29 July 2023 09:02 PM

රිය අනතුරුවලින් ලංකාවේ සිදුවන මරණ එන්න එන්නම වැඩිවෙනවා. මේවා වළක්වා ගන්න පියවර ගැනීම සහ විසඳුම් සෙවීමයි වැදගත්....!

:       1       8

අහිංසක Sunday, 30 July 2023 05:51 AM

මෙම අවිනීත රියදුරෝ නිසා කොපමණ වටිනා ජීවිත විනාශ වෙනවද කියලා දිනකට පුවත්පත් වාර්තා රාශියකින් වාර්තා වෙනවා. ඊයේ සවස සේවය නිමවා රත්නපුර රෝහලෙන් පිටවූ හෙදියක්, තමන්ගේ සැමියා සමග නිවසට යද්දී නොහික්මුණු ඩිපෙන්ඩර් රියදුරෙකුගේ හා වැලි ප්‍රවාහන කටයුතු කල රියදුරෙකුගේ කටයුතු නිසා කිරිඇල්ල පොලිසිය අසලදී මියගිය බවත් 28 රාත්‍රියේ අසන්න ලැබුණා

:       0       4

dimuth Liyanage Tuesday, 01 August 2023 07:19 AM

විශේෂිත ස්ථානවල සියලුම වාහන cctv මගින් නිරීක්ෂණය කිරිම මගින් නීතිගරුක නොවන අයුරින් වාහන පදවන පුද්ගලයින් හා පදිකයින් හඳුනා ගැනිම. වරදකරුවන් සඳහා දඩ ගැසිම. විශේෂයෙන්ම රථවාහන නියාමනය සඳහා cctv භාවිතය...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 129 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 282 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 216 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 808 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 329 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 614 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site