( ගාඩියන් ඇසුරෙනි )
මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකී ට එරෙහිව නීතිවිරෝධී මුදල් හා රත්‍රන් තබා ගත් බවට දූෂණ චෝදනා එල්ල කිරීමට මියන්මාර් හමුදා පාලකයින් කටයුතු කර ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී.
ඇය විසින් නීතිවිරෝධීව ඩොලර් 600,000ක් සහ රත්‍රන් ලබාගෙන ඇති බවට මියන්මාර ජුන්ටාව චෝදනා කර සිටී.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමා බලය අල්ලා ගැනීමෙන් අනතුරුව හිටපු නායකයින්ට එරෙහිව එල්ල කළ බරපතළම චෝදනාව මෙය වේ.
පසුගිය පෙබරවාරි 01 වැනිදා හමුදා කුමන්ත්‍රණය සිදුවිය.නමුත් චෝදනා සඳහා මෙතෙක් සාක්ෂි ඉදිරිපත්කර නැතැයිද ගාඩියන් වාර්තා වේ සදහන් වේ.
125
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප
නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.
ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
අවුන්සාන් සූකිට දූෂණ චෝදනා
පෙරේරා Thursday, 11 March 2021 01:29 PM
අපේ එක්කෙනෙකුත් මියන්මාරයේ ඉන්නවා. ඒ වුණාට එයාගේ වැඩේ දවස් පතා ලංකාවේ ආණ්ඩුව.., මුට්ටි පැණි වගේ දේ විවේචනය කරන අයට විරුද්ධව අන්තර් ජාලයේ පැදුරු වගේ ලිපි පල කරන එකයි. දැන් ඔන්න ලංකාවේ වෛද්‍යවරුන් තුන්දෙනෙක් එක්ක ලොකු අඬදබරයක් ඇති කරගෙන ඒක ගැන පිටු ගණන් ලියනවා. රස්සාව කරන්නේ කොයි වේලාවේද? මට නම් තේරෙන්නේ නෑ.
ලොකුරාලFriday, 12 March 2021 03:52 AM
පිංපඩි කකා ඔබ කියන පරිදි ලිපි ලිය ලියා ඉන්නවා. මොනවා ලියනවද කියලා අපිට තියා මිනිහාටවත් තේරෙනවද මන්දා? මම හිතන්නේ බුරුම විදෙස් ඇමතිව මෙහෙට ගේන්න රෙකමදාරු කරන්න ඇත්තෙත් මෑන්ස්ම තමයි. අන්න බුරුම වැසියන් ලංකාවට ජාතිය අමතනවා. මේක ආණ්ඩුවක් නෙමෙයි...
Raveendra Friday, 12 March 2021 04:54 AM
හා..හා... ඕවා කියන්න එපා. 69 ලක්ෂෙට රිදෙන්න පුළුවන්...!!!