ත්‍රිකුණාමලය වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා එක් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය .. 2 hours ago
Y Dusara · 1 hour ago වෙනරටවල් වල නීතියට විරුද්ධව වැඩ කළොත්, නීති විරෝධී වැඩකලොත් දඬුවම් දී දඩ ගසා, ව්‍යාපාර කටයුතු තහනම් කරනවා. එවිට එම නීතිවිරෝධී වැඩ අායෙත් වෙන්නේ නැහැ.. අනෙක් අය කරන්නෙත් නැහැ. එ්කට අපේ මේ (අ) මුතුඇටේ හොර, මැර, නීති විරෝධී වැඩ කරන අයට රජමගුල්. නිසි දඬුවම් නැහැ. ඒ අය හැමදාම එකම වැරැද්ද කරගෙන ඉන්නවා. ජනාධිපතිගේ ඉඳලා ග්‍රාමසේවක දක්වාම එක තමයි. ධනවත්ම කෙනාගේ ඉඳල හිඟන්නා දක්වාත් ඒකම තමයි. මොනවා කරන්නද ක්‍රමයක් නැති රටේ හැටි තමයි... බත් පැකට්ටුවට ඡන්දෙ දෙන අය ඉන්නකන් ඕකම තමයි වෙන්නේ Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනරටවල් වල නීතියට විරුද්ධව වැඩ කළොත්, නීති විරෝධී වැඩකලොත් දඬුවම් දී දඩ ගසා, ව්‍යාපාර කටයුතු තහනම් කරනවා. එවිට එම නීතිවිරෝධී වැඩ අායෙත් වෙන්නේ නැහැ.. අනෙක් අය කරන්නෙත් නැහැ. එ්කට අපේ මේ (අ) මුතුඇටේ හොර, මැර, නීති විරෝධී වැඩ කරන අයට රජමගුල්. නිසි දඬුවම් නැහැ. ඒ අය හැමදාම එකම වැරැද්ද කරගෙන ඉන්නවා. ජනාධිපතිගේ ඉඳලා ග්‍රාමසේවක දක්වාම එක තමයි. ධනවත්ම කෙනාගේ ඉඳල හිඟන්නා දක්වාත් ඒකම තමයි. මොනවා කරන්නද ක්‍රමයක් නැති රටේ හැටි තමයි... බත් පැකට්ටුවට ඡන්දෙ දෙන අය ඉන්නකන් ඕකම තමයි වෙන්නේ