IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අවුරුදු කුමාරි වුණාට පස්සෙ මට කිරි පැණි ඉතුරුණා

20160412Samadi_1අවුරුදු කුමාරි තරගය හරහා පුංචි තිරයට, රිදී තිරයට පෑයූ ඒ තරු අවුරුදු කුමාරි තරගයට මුහුණදුන්නු ආකාරය සහ එමගින් කලා ක්ෂේත‍්‍රයට පිවිසි ආකාරය පිළිබඳව සමාධි අරුණඡායා පැවැසුවේ මෙලෙසිනි.

පුංචි කාලෙ ඉඳන් අවුරුදු කුමාරි තරගෙට ගොඩක් ආසයි. වයස සම්පූර්ණ වෙනකම් තමයි බලාගෙන හිටියෙ අයදුම් කරන්න. කොහොම හරි ්රැුඛ කළා විතරයි තරගයට සහභාගි වුණා.

ලංකාවෙන්ම අයදුම්පත් කැඳවලා තිබුණෙ. ඒ අතරින් 100ක් ඡුායාරූපවලින් තෝරගෙන තිබුණා. ඒ අතරින් අවසන් වටයට 24ක් තෝරගෙන තිබුණෙ.

2010 අවරුද්දෙ ලංකාවෙ විශේෂ අවුරුද්දක් වුණා. යුද්ධෙත් අවසන්වෙලා තිබුණ නිසා.

මේ අවුරුදු උත්සවය තිබුණෙත් වීරකැටිය රාජපක්ෂ ක‍්‍රීඩාංගනයෙ.

අවුරුදු කුමාරි තරගය සඳහා චීත්ත ගවුම්, උඩරට ඇඳුම සහ කෝට් කිට් එක තමයි ඇන්දෙ.

අවසන් තරගය සඳහා 24 දෙනාගෙන් 12 තෝරගත්තා. ඒ ආපු පිළිවෙලට තමයි පළමු ස්ථානය දක්වා පැමිණියෙ. ඒ හැමෝටම තෑගි තිබුණා.

මමත් මේ තරගයට සහභාගි වුණේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණා. මට ප‍්‍රථම ස්ථානය ලැබෙයි කියලා හිතුවෙ නෑ. ඒ වගේම ජයග‍්‍රහණය කරලා මේ විදියට රංගනයට පිවිසෙන්නවරම් ලැබෙයි කියලා කොහෙත්ම හිතුවෙ නෑ. අවුරුදු කුමාරි ජයග‍්‍රහණය කරන්න තමයි ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ.

ඉතින් 2010 අවුරුද්ද මට කිරියෙන් පැණියෙන් ඉතිරුණා. ලොකු ජයක් ලබලා. ඒ හරහා මට රංගනයට පිවිසෙන්න වරම් ලැබුණා. මගෙ පළමු නාට්‍ය තමයි ”මලී” ඇත්තටම මලී හරහා මට ලොකු ජනප‍්‍රියත්වයක් ලැබුණා. ඒ ගැන මට ගොඩක්ම සතුටුයි. 2010 බක්මහේ අවුරුදු කුමාරි වෙන්න ලැබුණා වගේම ජීවිතේම කිරියෙන් පැණියෙන් ඉතිරුණා වගේ තමයි හිතට දැනෙන්නේ.

ධනු විජේරත්න - සඳැල්ල / ඡායාරූප - අන්තර්ජාලයෙන්




අදහස් (0)

අවුරුදු කුමාරි වුණාට පස්සෙ මට කිරි පැණි ඉතුරුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 116 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 497 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 523 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 327 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 945 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site